මගේ 5800 එක හිටි ගමන් Restart වෙනවා..... ඒ වගේ කේස් නෑ නේද ඕකේ....??මුකුත් අවුල් එහෙම නෑ නේද.....??මගේ 5800 එක හිටි ගමන් Restart වෙනවා..... ඒ වගේ කේස් නෑ නේද ඕකේ....??
ඕක මොකක්ද......?? නිකම්ම X6 ද..... X6 8GB or X6 16GB ද......??![]()
ehenam pawichchi karapu kenage awlak
mage nam kisi awlak na elata wada



යකෝ මම එලකිරි වගේ පාවිච්චිය......
මේකට වෙන OS එකක් ගහන්න විදිහක් නැද්ද.....?? 
යකෝ මම එලකිරි වගේ පාවිච්චිය......
මේකට වෙන OS එකක් ගහන්න විදිහක් නැද්ද.....??
![]()