RCCCC ත් අදුරින් එළි‍යට කොටු11යි පොස්ට් 2000යි

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
RCCCC ත් අදුරින් එළි‍යට කොටු11යි පොස්ට් 2000යි

RCCCC ත් අදුරින් එළි‍යට කොටු11යි පොස්ට් 2000යි
Thank-You-Quotes.jpg

එලකිරි දිවියේ ඊයේ සහ අද මට විශේශ දවස් දෙකක්:):):).මොකද ඊයේ තමයි මම අදුරින් එලියට ආවේ;););).ඒ කියන්නේ මම glorious beacon of light කෙනෙක් වුනේ:cool::cool::cool:.අද වැදගත් වන්නේ මේ තමයි මගේ 2000 වන පොස්ට් එක ඒනිසා:yes::yes::yes:.2009 ඉදන් බ්ලොග් ලියපු මම එලකිරි එකට ආවේ සල්ලි හොයගෙන.සල්ලි කියන්නේ emoney හොයාගෙන:D:D:D.එහෙම ආපු මම EK එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා:yes::yes::yes:.ඒ ඉගෙනගත්ත දේවල්වල වටිනාකම කියලා නිමකරන්න බෑ:):):).ඒ ඉගෙනගත්ත ඒවාට ප්‍රති උපකාරයක් වශයෙන් තමයි මම මේ thread තුන දෑම්මේ:):):).

admin password කඩමු(win 7,win xp,win vi...)
~~Drivers හොයන්න කට්ට කාපුකාලේ ඉවරයි~~
අපේ Avatar එක අපිම හදමු

මේ thread තුනට ඉහලම ප්‍රතිචාර ලැබුනා.මගේ කොටු 11න් 7ක්ම මේ තුනට හම්බවුන ඒවා:yes::yes::yes:.මාව වැඩිදෙනා අදුරන්නේ Film පිස්සෙක් විදිහට:lol::lol::lol:.ඒ මම ආසාවෙන්ම කරන මේ thread එක නිසා:D:D:D.


Koliwood,Bollywood,Hollywood Film අපට එපා

මේ තියෙන්නේ හොද ප්‍රතිචාර ලැබු අනිත් thread ටික.

ccna කරන්න තියෙන හොදම තෑන මොකක්ද?
~~~~***Cool Usb Devices***~~~~~
World's Funniest Computer Pictures
IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උප..
~~~රෝමියෝ ජුලියට් 21වන සියවසට~~~
~~~~~~නවක වදය ස්විඩන් ඇසින්~~~~~~
~Who is your favorite martial artist?~

මුල ඉදන්ම මගේ thread වලට කමෙන්ට් කරපු මට උදව් කරපු
ncpasan
0716aravindha
dj gamaya
Wolverine GTR
d2020
agant 007
mic
1118lakmalkumara
kosala wickramasingha(මු නම් දැන් EK එන්නේ නැ වගේ:angry::angry::angry:)
thomian
jkperera
malbaba
argan
binoj
waima
DT Dilan
nawam_tdd
king pandukabaya
nohim ys
kandya
pink panther
gayankuwait
කෝරලේමහත්තයා
මම කට්ටා
costaxxx
lochana.ac2500
NB Diamond

කට්ටියටම ස්තුතියි:D:D:D.තව මිස් වුන කට්ටියත් ඇති:(:(:(. ඔක්කොටම ස්තුතියි:yes::yes::yes:. මට අලුත් මෙම්බර්ස්ලට කියන්න තියෙන්නේ මෙච්චරයි.හොද ත්‍රේඩි දාන්න එතකොට රෙප් නිකන්ම ලෑබේවි:):):).

RCCCC means(chat එකේදී අහපු අයට උත්තර)
RC=R**** C*******;););)
RCC=Rajasingha Central College:D:D:D
C=Combined Maths:love::love::love:
______________________
RCCCC
:P:P:P:P:P

එහෙනම් අපි ගියා .තව අලුත් thread වලින් හම්බ වෙමු:cool::cool::cool:.
avatar369356_11.gif




3d-ok2.gif
3d-ok2.gif
3d-ok2.gif
3d-ok2.gif
3d-ok2.gif
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Congratz machan, Thawa thawath Hoda threads danna labewa kiyala pathanawa !!
    :)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    3d-applause.gif


    ඉස්සරහටත් කරන් ආපු වැඩ දිගටම කරගෙන යන්න මචන්.....:yes: :yes:
    උණුසුම් සුභපැතුම්.....
    11.gif


    3d-up.gif
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ela ela. digatama wade geniyanna obata ape sahayogaya saho!!!!!!! (menna bole matath thnx karala!!!!!!!! thanku thanku!!!!!! :D )
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මගේ උණුසුම් සුබ පැතුම් යාළුවා...
    07.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    You must spread some Reputation around before giving it to rcccc again.


    ela ela ayye ohoma yang
    kotu 11 gaththa kiyala nawathinna epa digatama aluth deyayk denna
    :D:D
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    congratulations-46-12104.gif

    අපිට දෙයක් කියල දීලා , අපේ දැනුම , රසවින්දනය වැඩි කරපු නිසා අපිත් ණය ගැතී...
    දිගටම කරගෙන යමු සහෝ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Congratz machan, Thawa thawath Hoda threads danna labewa kiyala pathanawa !!
    :)
    අනිවා දානවා Tips & Tricks මා එනතුරු බලාසිටී
    3d-ok2.gif


    3d-applause.gif


    ඉස්සරහටත් කරන් ආපු වැඩ දිගටම කරගෙන යන්න මචන්.....:yes: :yes:
    උණුසුම් සුභපැතුම්.....
    11.gif


    3d-up.gif
    උඹ තමයි මට 11වන කොටුව පනින්න අන්තිම රෙප් එක දුන්නේ.ඒක තමයි උඹව මුලින්ම මතක් කලේ. Film Thread එක නම් ලොවෙත් කරනවා මචන්.
    3d-ok2.gif
     
    Last edited:
    Status
    Not open for further replies.