වැල පමණක් නොව ලංකාවේ මුඛ සංසර්ගය (oral sex) පවා නීති විරෝධී වන බව දැනගන්න.
මුඛ සංසර්ගය කළ බව ඔප්පු කළ හැකිනම් (video tape etc.) අපරාධ චෝදනා ගොනු කර වසර 10 කට පමණ හිරේ දැමිය හැක.
කිසිදිනක මෙම නීතිය භාවිතා කර නැත. කළාතුරකින් ගුද සංසර්ගය සඳහා දඬුවම් දී ඇත. උදා - rape කරන විට ගුද සංසර්ගය කළහොත් එකිනෙකට වෙනස් අපරාධ චෝදනා දෙකක් යටතේ දඬුවම් කළ හැක. කෙසේ වෙතත් ලොව සියළුම සංස්කෘතීන් වල ගුද සංසර්ගය එයට ලක් වන්නා පහත් තත්වයකට ඇද දමන දෙයක් ලෙස සැලකෙන බව මහා. නන්දසේන රත්නපාල මහතා කියයි. තමන්ගේ බිරිඳටවත් ගුද සංසර්ගය කිරීමට ඔබට අයිතියක් නැත. කළහොත් ඇයට අවශ්‍යනම් පොලීසි යා හැක (ගුද සංසර්ගය වෛද්‍යමය ලෙස ඔප්පු කිරීම පහසුය). දඩුවම ඉහත දක්වා ඇත..
කැමැත්තෙන් කරන ඒවාට පොලීසි යනේ කවුද බන්
. කෙසේ වෙතත් ලොව සියළුම සංස්කෘතීන් වල ගුද සංසර්ගය එයට ලක් වන්නා පහත් තත්වයකට ඇද දමන දෙයක් ලෙස සැලකෙන බව මහා. නන්දසේන රත්නපාල මහතා කියයි. තමන්ගේ බිරිඳටවත් ගුද සංසර්ගය කිරීමට ඔබට අයිතියක් නැත. කළහොත් ඇයට අවශ්‍යනම් පොලීසි යා හැක (ගුද සංසර්ගය වෛද්‍යමය ලෙස ඔප්පු කිරීම පහසුය). දඩුවම ඉහත දක්වා ඇත..





