වැල පමණක් නොව ලංකාවේ මුඛ සංසර්ගය (oral sex) පවා නීති විරෝධී වන බව දැනගන්න.

මුඛ සංසර්ගය කළ බව ඔප්පු කළ හැකිනම් (video tape etc.) අපරාධ චෝදනා ගොනු කර වසර 10 කට පමණ හිරේ දැමිය හැක.

කිසිදිනක මෙම නීතිය භාවිතා කර නැත. කළාතුරකින් ගුද සංසර්ගය සඳහා දඬුවම් දී ඇත. උදා - rape කරන විට ගුද සංසර්ගය කළහොත් එකිනෙකට වෙනස් අපරාධ චෝදනා දෙකක් යටතේ දඬුවම් කළ හැක :D. කෙසේ වෙතත් ලොව සියළුම සංස්කෘතීන් වල ගුද සංසර්ගය එයට ලක් වන්නා පහත් තත්වයකට ඇද දමන දෙයක් ලෙස සැලකෙන බව මහා. නන්දසේන රත්නපාල මහතා කියයි. තමන්ගේ බිරිඳටවත් ගුද සංසර්ගය කිරීමට ඔබට අයිතියක් නැත. කළහොත් ඇයට අවශ්‍යනම් පොලීසි යා හැක (ගුද සංසර්ගය වෛද්‍යමය ලෙස ඔප්පු කිරීම පහසුය). දඩුවම ඉහත දක්වා ඇත..

කැමැත්තෙන් කරන ඒවාට පොලීසි යනේ කවුද බන්
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ආණ්ඩුවේ ඉන්න වේ*ිගෙ පුතාලට අහිංසක කෙල්ලෝ rape කරන්න හොදා.
    නිළියොත් එක්ක බුදියගන්න හොදා
    අපි වැලක් බලලා අතල් ගන්න වැරදි
    මෙහෙම ගියොත් මේ රටේ ඉන්න හැම පුරවසියම වැරදියි
    අනේ අපොයි රටකට ගිය කලක්

    :yes::sorry:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    වැල පමණක් නොව ලංකාවේ මුඛ සංසර්ගය (oral sex) පවා නීති විරෝධී වන බව දැනගන්න.

    මුඛ සංසර්ගය කළ බව ඔප්පු කළ හැකිනම් (video tape etc.) අපරාධ චෝදනා ගොනු කර වසර 10 කට පමණ හිරේ දැමිය හැක.

    කිසිදිනක මෙම නීතිය භාවිතා කර නැත. කළාතුරකින් ගුද සංසර්ගය සඳහා දඬුවම් දී ඇත. උදා - rape කරන විට ගුද සංසර්ගය කළහොත් එකිනෙකට වෙනස් අපරාධ චෝදනා දෙකක් යටතේ දඬුවම් කළ හැක :D. කෙසේ වෙතත් ලොව සියළුම සංස්කෘතීන් වල ගුද සංසර්ගය එයට ලක් වන්නා පහත් තත්වයකට ඇද දමන දෙයක් ලෙස සැලකෙන බව මහා. නන්දසේන රත්නපාල මහතා කියයි. තමන්ගේ බිරිඳටවත් ගුද සංසර්ගය කිරීමට ඔබට අයිතියක් නැත. කළහොත් ඇයට අවශ්‍යනම් පොලීසි යා හැක (ගුද සංසර්ගය වෛද්‍යමය ලෙස ඔප්පු කිරීම පහසුය). දඩුවම ඉහත දක්වා ඇත..
    meka maha hukana ratakne oi hena gahapiya me wesa kalakanni ratata :angry::angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    pc eke thiyena porn videos tika delete karanna bari dukata neda umba me thread eka daala thiyenne. onna ohe pc eke thiyena porn videos tika delete karala daapan bang.
    උඹත් එල කොල්ලෙක්
    11.gif
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    අවාසනාවකට මෙන් වැල තබා ගැනීම නීති විරෝධී වේ...:rolleyes:

    බඩු බනිස්....

    වැරදිලාවත් කුඩා ළමයින්ගේ වැල (child porn) තිබුණොත් බඩු හොඳටම බනිස් වේ... :D

    (පිට රටවල නම් වැල තබා ගැනීම නීති විරෝධී නොවූවත්
    child porn නීති විරෝධී වේ... තරහකාරයෙකුගේ ලැප් එකකට හොරෙන් child porn කොපි කර අවශ්‍යනම් පොලීසියට කිව හැක. අරූ ඉවරෙටම ඉවරය....)
    yako apita ona dewal apita thiyaganna barida meka yakage nithiyakne meka baudda ratakda nattam hukana muslim ratakda me rata christian ratak unanam hodai kiyala hitenwa welawakata baudda and islam sux :angry::angry::angry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    වැලක් බලන්න වත් නිදහසක් නැති අමන රටක් .යකෝ වැලක් බැලුවම මොකද වෙන්නේ .ඕව අල්ලන්න පනින එඋං ඕන තරම් බඩු ගහනවනේ. ඊ යකෝ එක එකාට ඒක ඒක නීති . වැලක් බැලුවම හිරේ .මිනි මැරුවම singapore වල. මර්වින් ගේ පුතා කෙල්ලෙක් ව rape කර නේද club එකකදි .එතකොට කෝ නඩු .:growl::growl::growl::growl::growl:
     
    :angry::angry::angry: