Petition against SLT Broadband

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    avatar105453_6.gif

    :rolleyes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    unlimited kiyala packages denna kalin unta owa hithanna thibba machan... dan unlimitted userslawa limit kalama hari yanne nane...:angry::angry::angry::angry:
    na ban ee dawas wala okunta balu ballek hitiye na, api ganna dawas wala ADSL modem free deela ADSL dunne.
    dan ithin kakki wada karala gu gagannawa
    ee unata munge poratok nam gamakata


    "“i-Sri Lanka” ව්‍යාපෘතිය මාස 18 ක කාලයක්‌ තුළ සම්පූර්ණ කෙරෙන අතර එම කාලය තුළ ජාලය වෙත නව බ්‍රොaඩ්බෑන්ඩ් පාරිභෝගිකයින් 600,000 ක්‌ එකතු කරගනිමින් සිය පාරිභෝගිකයින්ගෙන් 90%ක ප්‍රමාණයක්‌ වෙත තත්පරයට මෙගාබයිට්‌ 20ක (20 Mbps)අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව ලබා ලබාදීමට හැකියාව ලැබේ. i-Sri Lanka ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම මගින් මිලියනයක Sඛඔ මෙගාලයින් පාරිභෝගිකයින්ට බ්‍රොaඩ්බෑන්ඩ් සහ PeoTV (Triple Play) සේවාවන් අත්විඳීමට අවස්‌ථාව ලබාදීම සඳහා ඉදිරි වසර කිහිපය තුළ කටයුතු කරන අතර දැනට 300,000ක්‌ වන බ්‍රොaඩ්බෑන්ඩ් පාරිභෝගික සංඛ්‍යාව 600,000 දක්‌වා ඉහළට ගෙන ඒමට ශ්‍රී ලංකා ටෙලිකොම් සැලසුම් කර තිබේ."

    2012 ජුලි 25 බදාදා - දිවයින
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    na ban ee dawas wala okunta balu ballek hitiye na, api ganna dawas wala ADSL modem free deela ADSL dunne.
    dan ithin kakki wada karala gu gagannawa

    මම regional manager හම්බ වෙන්න ගියහම මිනිහ මුලින් ලොකු කතාව දැම්ම
    පස්සෙ ටිකක් කතාකරන කොට අන්දන්න බැහැ කියල දැන ගත්තහම ආපහු speed කරල දුන්න
    බය නැතිව(සංවරව ) කතා කරන්න
    වැඩේ ගොඩ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    දැනට 300,000ක්‌ වන බ්‍රොaඩ්බෑන්ඩ් පාරිභෝගික සංඛ්‍යාව
    මම හිතන්නෙ ඔතනින් 10% වත් නැහැ Unlimited කට්ටිය