කෝ බන් දැන් දාගෙන රෑපවාහිනියට කඩේ ගිය එකා
අවසානයේදී කවුද සැබෑවටම බලුවී ඇත්තේ
කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ



Honest-killer බලු වෙයි![]()
අවසානයේදී කවුද සැබෑවටම බලුවී ඇත්තේ
කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ


අවසානයේදී කවුද සැබෑවටම බලුවී ඇත්තේ
කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ
පිස්සු පුසා;13100214 said:වෙන්න දෙයක් නැහැ ඕකා බල්ලම තමයි
මොක බල්ලන්ට දාව පුසෝ ඉපදෙනවා ඇ
ගමයා;13100226 said:
පොඩ්ඩා;13100231 said:කෝ බන් දැන් දාගෙන රෑපවාහිනියට කඩේ ගිය එකා![]()
දෙමළ භාශාවෙන් යන එක හරිඔලුව අතගාල සිරසට ටොක්කක් ඇන්නා වගේ වැඩක් උනේ..මම දැක්කා ඊයෙත් ඇඩ් එකක් යනවා ඔලිම්පික් අපෙන් තමයි කියලා මම හිතුවේ රූපවාහිනියෙයි සිරසෙයි දෙකේම යනවා ඇති කියලා...කොහොමත් ඕක අයි.නාලිකාවේ යන එක තමයි හොඳ සිරසට හොඳයි කියන කිසිම දෙයක් දෙන්න හොඳ නැහැ..ලැබුනම රටේ තියෙන හැම බාසාවෙන්ම තියෙන චැනල් ඔක්කොගෙම කියනවා..දෙමල බලන මිනිහා සිරිස අල්ලන්නේ නැහැ නේ..ඉතින් සිංහල උනුත් කරන්නේ ඒ වගේ දෙයක් යනකොට එක්කෝ චනල් එක මාරු කරනවා නැත්තම් ටීවි එක ඕෆ් කරල දානවා..
address නැති වෙන්නම වැදුනා
මුන් ඒක ආයෙත් ජජ්ට සල්ලි දීලා අරගෙන නේද?![]()
දවසකට හරි උඹ මරු ජෝකර් බන්
ඔහොම කඩේ යන්න එපා බන්
කුජීතයි නෙ
යකෝ ඔලිම්පික් කියන්නෙ රූපවාහිණියෙ සභාපතිය ගෙදරින් ගෙනාපු භූදලයක් නෙවෙයි
ඒක ග්ලෝබල් ඉවෙන්ට් එකක්
අවසර අරගෙන නීත්‍යාණුකූලව ඕනම මාධ්‍ය ආයතනයකට
අනෙකුත් මාධ්‍ය ආයතනත් එක්ක බෙදාගෙන පෙන්නන්න පුළුවන්
තූ තොපි,ලැජ්ජවාහිණි
