Chinatown පැත්තේ යමු

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සුබ දවසක් වේවා යාලුවෝ හැමෝටම! සුබ දවසක් කිව්වට ලංකාවේ ඉන්න ගොඩක් කට්ටියනම් ගොරව ගොරව නිදි ඇති. :P

    නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක් නිසා මට හිතුන කට්ටිය ඔක්කොම කතා කරගෙන Chinatown පැත්තේ පොඩි රව්මක් දාල අවොත් මොකද කියල. එහෙනම් කැමති කට්ටිය දත කට මැදගෙන යන්න ලෑස්ති වෙමු. :oo::rolleyes:
    :P:P
    ආ Chinatown කිව්වට කොහේ තියන Chinatown එක්කද කියල උඹල බලයි :angry:, සොරි සොරි පොඩ්ඩක් ඉඳපල්ලා පැහැදිලි කරලා දෙනකන්. :yes:

    චීන්නුයි, ඉන්දියන් කාරයොයි මේ ලෝකේ නොගිය මලදානයක් නෑනේ? ලෝකේ මොන කොනට ගියත් උන්ගෙන් එකෙක් හරි මුණ ගැහෙනවමයි, sure !! :frown:

    මොන්ගෝලියන් රටවලට (දැන් මගෙන් අහන්නෙපා මොන්ගෝලියන් කියන්නේ මොකක්ද බන් කියල? :baffled:) අමතරව, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් කීපයකමත්, ආජන්ටිනා, පේරු, කොටින්ම අප්‍රිකාවේ පවා (දකුණු අප්‍රිකාව) chinatown බිහි වෙලා තියනවා :nerd:. කොහොමද චීනගේ වැඩ? :rolleyes:
    මට ඉතින් අනික් රටවල Chinatown වලට උඹලව එක්කගෙන යන්න බෑ, දන්නෙත් නෑ, ගියොත් අතරමන් sure . ඒනිසා අත්දැකීම් තියන Chinatown - London එක්කගෙන යන්නම්. :D

    London කියන්නෙත් එසේ මෙසේ තැනක් නෙමෙයි, ගොඩක් ලොකු ප්‍රදේශයක් :yes:. ඒනිසා නිකම්ම London Chinatown කිව්වට හොයාගන්න බෑ (බෑ කිව්වට එහෙමමත් නෑ, ඕන පොඩි එකෙක් දන්නවා:P). වටේ යන්නේ නැතුව කෙලින්ම කිව්වොත් Chinatown තියෙන්නේ Central London Soho කියන ප්‍රදේශයෙන් (Westminster හි )කොටසක. Soho මතක ඇති නේද?:yes: මන් කලින් thread එකක් දැම්මේ? නොබලපු කෙනෙක් ඉන්නවනම් post එක යටින් link එක දාන්නම් ගිහින් බලල එන්න.:D

    ඇත්තම කිව්වොත් මේ ප්‍රදේශය ඕන වෙලාවක ජනාකීර්නයි, ගොඩක් tourist ල ගැවසෙන තැනක්. මේ දවස්වලනම් සෙනග තවත් වැඩියි Olympic නිසා. මේ මුළු area එකම (Piccadilly circus , Oxford street , Leicester square ) අමුතුම ලෝකයක් වගේ:nerd:.

    london-map.gif


    Buckingham Palace එක කිට්ටුව කිව්වහම තරම හිතාගන්න පුළුවන්නේ ? :yes:

    Chinese කිව්වහම මුලින්ම මතක් වෙන්නේ Chinese foods නේ? :Pඒවානම් මෙහෙ නාන්න තියනවා. Manu , Buffet ඕන විදියකට කන්න පුළුවන්:rofl:. හැබැයි මෙලෝ රහක් නෑ:baffled::no:. ලංකාවෙන් Chinese කාල real Chinese එකක් කෑවොත් උඹල ආයෙත් chinese පැත්ත පළාතකවත් යන්නේ නෑ , ඒතරමට chinese අප්පිරිය වෙනවා:yes:. මොනවා උනත් අපේ chinese dragon , flower drum superb .:love:

    4043216596_79654ba27c_z.jpg


    hungs_chinese_restaurant_chinatown_london.jpg


    4042771709_456cfaf731_z.jpg


    four-seasons-chinese.jpg


    මටනම් මේවා දැක්කහම අප්පිරියත් හිතෙනවා. :angry:

    Chinese-food.jpg


    food.jpg


    Chinese_food.jpg


    මීට අමතරව Chinese bakeries , Chinese supermarkets , retail & fancy shops එහෙමත් තියනවා:yes:.

    chinese කියනකොට මතකෙට එන තව දෙයක් තමයි, chinese new year එක. පහුගිය දවස්වල මොකක්ද හුටපටයකුත් තිබ්බ නේද? මොනවා උනත් new year දවසට මුන් සමරන්නේ පිස්සෝ වගේ. මන් බලන්න ගිහින් තියනවා.:yes:

    Chinatown_london.jpg


    gv-landscape_1816213i.jpg


    3225547815_d4c7c9016a_z.jpg


    London-Oxford-St1-e1296050095725.jpg


    chinese.jpg


    sanfranchinesenewyearparade1.jpg


    ආ ..කියන්න අමතක උනා chinese අව්රුද්ද 2012 දී තිබ්බේ ජනවාරි 23 වෙනිදා . date එක අව්රුද්දෙන් අව්රුද්දට වෙනස් වෙනවා.

    Chinese කිව්වහම තව දෙයක් මතක් වෙන්නේ නැද්ද? අර අරවා...?? :Dඔව් ඔව් ඒවා තමයි:yes:. අපරාදේ කියන්න බෑ ඒවත් ඕන හැටියකට තියනවා:rofl::P. සැර වැඩි ඒවා ගෙන කියන්නේ නෑ එලකිරිය හැමෝටම පොදු තැනක් නිසා , සැර අඩු massage parlor ගැන ටිකක් කියන්නම්.
    හැබැයි,කියන්න දෙයකුත් නෑ අපේ අය්යල ඕව ගැන නොදන්නවයේ නේද?:growl:

    ඒවා ඉතින් හොර බොරු නෑ එළිපිට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ.

    1273095117664IMG0188787568.png


    :P:P:oo:

    01_05_acupuncture_w498.jpg

    mr.+hung.jpg

    :lol::lol::lol::lol::lol:

    අපරාදේ කියන්න බෑ , පාරේ යනකොට chinese කෙල්ලෝ massage එකක් ඕනද කියල කරුණාවෙන් අහනවා. :rofl:

    pattaya-girls.jpg


    එහෙනම් massage එකකුත් කරගෙනම ගෙදර යමු දැන් රෑ වෙලා. හොඳනම් comment එකක් එහම දාල යන්න :yes:, ලැබෙන comments අනුව ඉස්සරහට මේවගේ thread දාන එක ගැන සලකා බලන්නම්. පුර්ණ අයිතිය බන්ටු සතුය, උපුටා ගැනීම තහනම් :no:.

    Chinatown කියල film එකකුත් තිබිල තියනවා, ආස කෙනෙක් ඉන්නවනම් torrents වල බලන්න.


    ටටා බායි !! මම ගියා :love:.

    මගේ පරණ threads මෙතනින් කියවන්න.

    Shakespeareගෙ ගෙදර යමුද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1448489


    London Soho යමුද? 18
    http://www.elakiri.com/forum/showthread.php?t=1449170


    Rio පැත්තේ පොඩි රව්මක් යමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1454502

    අතරමං උන එකේ rio carnival 1 ත් බලමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1455243

    Airbus a330 පලවෙනි අනතුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1462972

    සනත්ගේ commentary (අම්මෝ සෑහෙන්න ආන්දෝලනාත්මකයි):frown:
    http://www.elakiri.com/forum/showthread.php?t=1462931
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    patta machan TFS :)

    You have given out too much Reputation in the last 24 hours, try again later
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    තැන්කු කොල්ලෝ හැබැයි යන්න තිබ්බේ ඔහේ නෙමේ සෝහෝ යන්න තිබ්බේ :P

    393.png
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    China Town ලංකාවෙත් තියෙනව එකක්. ඒක තියෙන්නේ බේරුවල.
    චයිනීස් කෑම හොඳ නැහැයි කියන්න එපා. ඉතා හොඳ කෑමත් තියෙනවා.විශේෂයෙන් ඒගොල්ලෝ හැම එලවලුවක්ම උයන්නේ බාගේට.අපේ එවුන් වගේ එළවලු ටික ලිපේ පැයක් තියෙලා ඒකේ තියෙන ගුණේ නැතිකරල පුන්නක්කු ටික කන්නේ නැහැ.

    Chinese sea food ඉතාම විශේෂයි.එවෙලේම උයල දෙනවා.
    උන්ගේ සෑහෙන කෑම අපටන් කනව හැර ඒ පැත්තෙන්වත් යන්න බැහැ.ඒ තරම් ගඳයි.

    තවත් දෙයක් චීන්නු කියාපුගමන් අපට මතක් වෙන්නේ නයි,බල්ලො,ගෙම්බෝ කන එක, හැබැයි හැම චීනෙක්ම ඕවා කන්නේ නැහැ.ඒවගේ කැම හැමතැනමත් නැහැ.
    චීනුන්ගේ ඉතාමත් පහත් එවුන් තමයි ඕව කන්නේ.

    චීනෙට ගියොත් හලාල් ෆුඩ් නැත්නම් මුස්ලිම් ෆුඩ් කියල ගහල තියෙන තැන්වලට පමනක් ගිහිල්ලා කන්න.එතන ජරා කෑමත් නැහැ.කෑමත් හරි රසයි. අනිත් තැන් නම් කියල වැඩක් නැහැ.

    අද වෙලාව නැ.හැ චීනේ මන්ගිය හොටෙල්වල පින්තූර හෙට දානම්.


    Good night
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    China Town එකක් කැනඩාවෙ ටොරොන්ටො වලත් තියෙන්වා. :yes: උන් ඉතින් කොහෙ ගියත් ඉන්න්නවා නෙ :D ලොල්
    මට නම් උන්ගෙ කැම එච්චර අල්ලන්නෙ නැ.. එත් සමහර කැම නම් ටිකක් රහයි :)
    TFS Rep+ added :D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ade patta machan
    thanks :)

    good post machan....rep++

    China Town එකක් කැනඩාවෙ ටොරොන්ටො වලත් තියෙන්වා. :yes: උන් ඉතින් කොහෙ ගියත් ඉන්න්නවා නෙ :D ලොල්
    මට නම් උන්ගෙ කැම එච්චර අල්ලන්නෙ නැ.. එත් සමහර කැම නම් ටිකක් රහයි :)
    TFS Rep+ added :D

    pattaine bnz

    patta machan TFS :)

    You have given out too much Reputation in the last 24 hours, try again later

    තැන්කු කොල්ලෝ හැබැයි යන්න තිබ්බේ ඔහේ නෙමේ සෝහෝ යන්න තිබ්බේ :P

    393.png


    Good post bro..

    good post ... thanks for the info

    Elakiri macho patta post eka many thanks

    එළකිරි තැන්ක්ස් මචෝ :D

    පට්ටයි මචං..

    තැන්ක්ස් fit එක :D

    kohomada ban massage wala ganan ehema...

    £ 20 ක් විතර මචන්
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    apooo italy walath ambaneta tynwa mama dan ine florance issela unne milan patta street ekak tynawa chinise unge hama gadgamatic ekakma tynwa hbi ithin munge pirisidukma nm awamai mokda dan mama wada krane hotel ekaka mun awith gyama hotel rooms walata ynna ba patta gadai