.: පිස්සු, ෆන්, ආතල් All in One(18+) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: පිස්සු, ෆන්, ආතල් All in One(18+) :.

    මේ දවස් ටිකේම බලන්න ලැබුනේ මේ වගේ පිස්සු ෆන් ෆිල්ම් තමයි...,:D


    * Project X

    l_bbcf1663.jpg


    * 21 Jump Street

    215px-21JumpStreetfilm.jpg


    * American Pie Reunion

    American_pie_reunion_t300.jpg



    ඔය ෆිල්ම් ටික බලලනේ ඇත්තේ....මේ කියන්න යන්නේ තව ඒ වගේ පිස්සු ෆිල්ම් එකක් ගැන...හොඳට ලේ පිරිසිඳු කරගන්න පුළුවන් ෆිල්ම් එකක්....මුලින්ම එහෙනම් කවර් එක බලල ඉමුකො...:yes:

    Mardi-Gras-Spring-Break-2011-Front-Cover-59597.jpg

    නම දැක්කම අන්දුන් කුන්දුන් වගේ නේ....:nerd:

    "මර්ඩි ග්‍රා" කියන්නේ ඇමෙරිකාවේ එක පලාතක තියෙන සම්ප්‍රදායික චාරිත්‍රයක්....මේ චාරිත්‍රයේ තියෙනවා මාලයක් වීසි කරාම කෙල්ලෝ උඩු කය නිරාවරණය කරන සීන් එකක්....:P ඒක ඇත්තම චාරිත්‍රයේ කොටසක්ද මුන් හදාගත්ත එකක්ද නම් කියන්න දන්නේ නෑ:no: කොහොමහරි ඉතින් ඔය ෆන් එක ගන්න තමයි මුන් තුන් දෙනා මේකට යන්නේ....:rofl: ගියාට පස්සේ ඉතින් තනිකර පිස්සුවක් කෙලින්නේ.....:yes:ඒක ඉතින් මෙතන කියල වැඩක් නෑ බලලම තමයි ෆන් එක ගන්න ඕනි....මේ පිස්සුව මැද්දේ පොඩි ලව් සිද්දියකුත් යනවා....ෆිල්ම් එක නම් පට්ටම ෆන්..:yes:
    11.gif


    mardi1.png


    Screen%2520shot%25202011-09-21%2520at%252011.39.56%2520AM.png


    1767574635.jpg


    මෙන්න මේ සීන් එකෙන් පස්සේ තියෙන ගේම්ස් ටික මුන් කරන විදිය තමයි පට්ට ෆන්...හිනා කාල මැරෙන්න පුළුවන්...:D

    cgtj8wmiw2tgapmusgf.jpg

    බැලුවේ නැති අය අදම බාගෙන බලන්න...හිතේ තියෙන ප්‍රශ්න,කරදර පැය එකහමාරකට අමතක කරලා දාන්න පුළුවන්....:yes:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹත් සිරා ෆිල්ම් ටිකක් තමයි දාන්නේ. නියමයි මචන්. අනිවා බලන්නම්
    :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹත් සිරා ෆිල්ම් ටිකක් තමයි දාන්නේ. නියමයි මචන්. අනිවා බලන්නම්
    :)

    සිරාවටම මේ වගේ ෆිල්ම් බලද්දී හිතේ තියෙන ඔක්කොම කරදර අමතක වෙලා අපි ඒ ෆිල්ම් එක ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙනවා....මම හෙන කැමතියි මේ වගේ ෆන් ෆිල්ම් බලන්න...ඒ කාලේ ඉඳලම ඔය වගේ ඒවා හොයන් බලනවා....

    මේ තියෙන්නේ මම ඉස්සර බලපු මේ වගේම ෆන් ෆිල්ම් සෙට් එකක්....තව ගොඩක් බැලුව දැන් නම් මතක නෑ...

    beer-pong.jpg


    Dude-Where-is-My-Car.jpg


    l_800328_644e5c37.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිරාවටම මේ වගේ ෆිල්ම් බලද්දී හිතේ තියෙන ඔක්කොම කරදර අමතක වෙලා අපි ඒ ෆිල්ම් එක ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙනවා....මම හෙන කැමතියි මේ වගේ ෆන් ෆිල්ම් බලන්න...ඒ කාලේ ඉඳලම ඔය වගේ ඒවා හොයන් බලනවා....

    මේ තියෙන්නේ මම ඉස්සර බලපු මේ වගේම ෆන් ෆිල්ම් සෙට් එකක්....තව ගොඩක් බැලුව දැන් නම් මතක නෑ...

    beer-pong.jpg


    Dude-Where-is-My-Car.jpg


    l_800328_644e5c37.jpg
    beer-pong.jpg


    මේක නම් මම ලොවෙත් බලලා තියෙනවා. තව අර එක "Van Wilder" films ටික නම් පට්ටම පට්ට


    National_Lampoon%27s_Van_Wilder_Poster.png


    Vanwilderriseofthetajposter.jpg


    Van_Wilder_Freshman_Year.jpg