
තෑන්ක්ස් මචං..
තෑන්ක්ස් මචං..elaz bump
දවසක් ඇර දවසක් කරපන් මචං.. ඇඟ කට් වුණාට පස්සෙ එක දිගට සෙල්ලම් කලාට කමක් නෑ..Machn mama ekama shedule eka... eka langa dawas 3k karala elanga dawasa rest karala apahu newatat elanga daws 3k karanwa.. mehema karana ekada hoda..?? netnm dawasak ara dawasak karana ekada..?? netnm dawas 2k karala dawasak rest karala apahu dawas 2k karana ekada..?? mokada mam ahala tiyenawa muscle ekak hadenna 24hrs rest ekak ona kiyala... mokada kiyanne e gena..??![]()
ඒ කිව්වෙ අඩුම අවුරුදු තුන හතරක්වත් ගියාට පස්සෙ.. එතකන් දවසක් ඇර දවසක් ජිම් යන්න.. එලඅනාගතයෙදි දාන්නම් මචං.. තව ගොඩක් දේවල් තියෙනවා..
එක පික් එකක් ලෝඩ් වෙන්න විනාඩි 5ක් විතර යනවා
නෙදකින් ඇස් ඇලි ටි
කොයි කාලෙදෙ ඕක දෙන්නෙ
හපොයි
