[FONT="]ප්රධාන වශයෙන් උදරයේ ඉහළ මාංශ පේශින් සඳහායි.[/FONT]
[FONT="]පළමු රූපයේ ආකාරයට බිම දිගාවී. දෙපා දණහිසින් නවා තබාගෙන, දෙඅත් පපුව මත හෝ හිස දෙපැත්තේ තබාගෙන උදර මාංශ පේශින් තද කරමින් ඉහළට එසවීමත්, පහළට යෑමත් සිදුකල යුතුය. මෙම ව්යායාමයෙදී මතක තබාගත යුතු වැදගත් කරුණක් වනුයේ හිස පමණක් ඉහළට සහ පහළට ක්රියා නොකොට උරහිස් මගින් ඉහළට එසවීමත්, පහළට ඒමත් සිදුකල යුතු බවය. ඉහළට එසවීමේදී දෙවන රූපයේ තරමට ඉහළට එසවීම ප්රමාණවත්ය.[/FONT]
[FONT="]මෙම ව්යායාමයෙදී ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට යෑමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]
Last edited: