සිරස බලු වෙයි..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගමයා;13102526 said:
    රෑපවාහිනී එකේ එවුන් ඇඩ් දාන්නේ ඔලිම්පික් පරම අයිතිය මුන්ගේ කියලා:rofl:
    ඒකනෙ අන්තිමට බලු උනානෙ
    දැන් ඇඩුත් නෑ පඩත් නෑ

     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    යකෝ බලපංකො රූපවාහිනියේ ඔලිම්පික් කියලා උඩින් ලෝගෝ එකක් දාගෙන ඉන්න එක විතරයි කරන්නේ,
    සිරසේ බලපංකෝ add දාලා,එක එකාගේ කතා දාලා ඔලිම්පික් බලන්නත් ආසයි,රූපවාහිනී ITN ගූ හතයි!
    :rolleyes:
    olympic ring danawa samahara channel :yes:

    NBC_olympic_logo.jpg
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මට මතක් වෙනවා සිරසෙ උදවිය එකම සිහිනය ඔලිම්පික් විකාශය කරන එක කියලා උඩ පැනපු හැටි.... :lol::lol::lol::lol:


    සිහිනේ සැබෑ උනා බං.. උඹ ගූ උණා...!! :lol::lol::lol::lol::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මතක් වෙනවා සිරසෙ උදවිය එකම සිහිනය ඔලිම්පික් විකාශය කරන එක කියලා උඩ පැනපු හැටි.... :lol::lol::lol::lol:
    සිදී ගිය ඔබේ සිහිනේ
    කෙදිනවත් යලි නොම එනු ඇතේ
    කුමටද ඔබට මේ ජිවිතේ
    හුස්මට ඉඩ දෙන්න බලු වෙන්න රහසේ
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ඔව් සිරස ප්‍රෝගෑම් ගහන්නෙ ඉන්ටනැශනල් තමයි හැබැයි ලංකාවට නෙමෙයි. සිරස දැන් වැටිලා ඉවරයි.

    හ්ම් හ්ම් වැටුණු වැටිල්ලට උඹව දැන් හොයා ගන්නවත් නෑනේ