෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    02 ෆ්රන්ට් ලැට් ස්ප්‍රෙඩ් පෝස් (Front Lat Spread Pose)

    colema02.jpg


    kim5.jpg


    fux01.jpg


    nasser11.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]සවි එසවීම - [/FONT]Power Lifting

    [FONT=&quot]ශරීර ශක්තිය උපයෝගී කරගෙන කරන ලබන ක්‍රීඩා අතරින් සවි එසවීම ක්‍රීඩාව කෙරේ බොහෝ තරුණයින්ගේ අවධානය යොමු වී තිබේ. මෙම ක්‍රීඩාවේ මාංශ පේශීන්ගේ උපරිම ශක්තිය උපයෝගී කරගන්නා අතර, මෙම ක්‍රීඩාවේදී අප කලින් උගත් ව්‍යායාම තුනක් භාවිතා කරනු ලැබේ.[/FONT]


    [FONT=&quot]1 ෆුල් ස්කොට් - [/FONT]
    Full Squat
    [FONT=&quot]2 බෙන්ච් ප්‍රෙස්[/FONT]
    - Bench Press
    [FONT=&quot]3 ඩෙඩ් ලිෆ්ට්[/FONT]
    - Dead Lift

    [FONT=&quot]මෙම ව්‍යායාමයන් තුනෙක් එක් ව්‍යායාමයක් එක් වාරයක් කළ හැකි උපරිම බර යොදා නියමිත තාක්ෂණයට අනුකූලව කල යුතු අතර, මෙලෙස ව්‍යායාම තුනම කරනු ලබන උපරිම බර ප්‍රමාණයන්ගෙන් එකතුව බලා වැඩිම එකතුවක් ඇති ක්‍රීඩකයා හට ජයග්‍රහණය ලබාදෙනු ලබයි. එක් ව්‍යායාමයක් සඳහා තරඟ වට තුනක් ලබාදෙන අතර, වට තුනෙන් සාර්ථකව ඔසවන ලද වැඩිම බර ප්‍රමාණයන්ගේ එකතුව ගනු ලැබේ. මෙහිදී ප්‍රථම වටයට යොදන ලද බර ප්‍රමාණය අඩු කල නොහැකි අතර, එක් ව්‍යායාමයක් හෝ තරඟවට තුනම අසාර්ථක වුවහොත් තරඟයෙන් ඉවත්වීමට සිදුවෙයි. උදාහරණයක් ලෙස [/FONT]
    A [FONT=&quot]සහ [/FONT]B [FONT=&quot]යන ක්‍රීඩකයන් දෙදෙනා තරග වට අවසානයෙදී එක එක් ව්‍යායාමයන්ගෙන් ඔසවන ලද වැඩිම බර පහත උදාහරණයක් වශයෙන් දැක්වේ[/FONT]

    attachment.php


    [FONT=&quot]ඉහත වගුවට අනුව [/FONT]
    B [FONT=&quot]ක්‍රීඩකයාගේ එකතුව රාත්තල් 15 කින් [/FONT]A [FONT=&quot]ක්‍රීඩකයාට වඩා වැඩි නිසා [/FONT]B [FONT=&quot]ක්‍රීඩකයා ජයග්‍රහණය කරනු ලබයි. මෙම ව්‍යායාමයන් සහ එම ව්‍යායාමයන් කලයුතු නිවැරදි තාක්ෂණ ක්‍රම ඉහත පරිච්ඡේදයකදී සාකච්ඡා කරන ලදී.[/FONT]
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      45.1 KB · Views: 123

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,182
    379
    83
    Machn mama ekama shedule eka... eka langa dawas 3k karala elanga dawasa rest karala apahu newatat elanga daws 3k karanwa.. mehema karana ekada hoda..?? netnm dawasak ara dawasak karana ekada..?? netnm dawas 2k karala dawasak rest karala apahu dawas 2k karana ekada..?? mokada mam ahala tiyenawa muscle ekak hadenna 24hrs rest ekak ona kiyala... mokada kiyanne e gena..?? :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං..

    elaz bump
    තෑන්ක්ස් මචං..

    Machn mama ekama shedule eka... eka langa dawas 3k karala elanga dawasa rest karala apahu newatat elanga daws 3k karanwa.. mehema karana ekada hoda..?? netnm dawasak ara dawasak karana ekada..?? netnm dawas 2k karala dawasak rest karala apahu dawas 2k karana ekada..?? mokada mam ahala tiyenawa muscle ekak hadenna 24hrs rest ekak ona kiyala... mokada kiyanne e gena..?? :confused:
    දවසක් ඇර දවසක් කරපන් මචං.. ඇඟ කට් වුණාට පස්සෙ එක දිගට සෙල්ලම් කලාට කමක් නෑ.. :yes: ඒ කිව්වෙ අඩුම අවුරුදු තුන හතරක්වත් ගියාට පස්සෙ.. එතකන් දවසක් ඇර දවසක් ජිම් යන්න..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනාගතයෙදි දාන්නම් මචං.. තව ගොඩක් දේවල් තියෙනවා.. :)
    එල:cool: එක පික් එකක් ලෝඩ් වෙන්න විනාඩි 5ක් විතර යනවා :dull:නෙදකින් ඇස් ඇලි ටි:angry:කොයි කාලෙදෙ ඕක දෙන්නෙ:P


    හපොයි:rofl: