Proud to be an Athiest

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ

hari machan ethakota me swabawika kriyawaliya me widihata kriyathmaka wenne kohomada ? hari umba kiyana vidihata sailakin kramak kramayen parinamaya wela jeewin athi wuna kiyala kiyamuko. ethakota me sailey athi wune kohamada ? sailey ai parinamaya wune. me parinama kriyawaliye salasum karuwa kawda ?
මචන් දැනට මේලෝකේ තියන විදියටනම් සෛල පරිණාමය හරි සෛල මේ විදියට හැදිලා තියෙන්නේ ලෝකේ ඇයි මේවගේ කියල කිව්වොත් මචන් , හිරුගේ උෂ්ණත්වය පෘතුවිය අතර ඇති දුර , පෘතුවිය සැදී ඇති සංගටක පිහිටා ඇති ආකාරය මත ප්‍රතික්‍රිය කරන ආකාරය ,මේවා ඔක්කොම හින්දයි මේ ලෝකේ මේවිදියට හැදුනේ , දැන් අහයි ඇයි මේක විතරක් මේවගේ කියල , එහෙම එකක් නැ ....තව මේ වගේ හරි මිට වෙනස් විදියට ජිවය කියල අපි හදුන්වන දේ ඇතිවෙලා තියන තැන් තියෙන්න පුළුවන් මේවා බලන්නකෝ සමහරවිට තේරෙයි ...
attachment.php

milkywaymap.jpg
 
Attachments

  • 250832_354712271268755_1427818654_n.jpg
    250832_354712271268755_1427818654_n.jpg
    74.9 KB · Views: 95

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචන් දැනට මේලෝකේ තියන විදියටනම් සෛල පරිණාමය හරි සෛල මේ විදියට හැදිලා තියෙන්නේ ලෝකේ ඇයි මේවගේ කියල කිව්වොත් මචන් , හිරුගේ උෂ්ණත්වය පෘතුවිය අතර ඇති දුර , පෘතුවිය සැදී ඇති සංගටක පිහිටා ඇති ආකාරය මත ප්‍රතික්‍රිය කරන ආකාරය ,මේවා ඔක්කොම හින්දයි මේ ලෝකේ මේවිදියට හැදුනේ , දැන් අහයි ඇයි මේක විතරක් මේවගේ කියල , එහෙම එකක් නැ ....තව මේ වගේ හරි මිට වෙනස් විදියට ජිවය කියල අපි හදුන්වන දේ ඇතිවෙලා තියන තැන් තියෙන්න පුළුවන් මේවා බලන්නකෝ සමහරවිට තේරෙයි ...

    මේවා ගැන කියල වැඩක් නෑ මොකද හිතන්න මොලයක් නැති හින්ද :rofl::rofl: තිබ්බත් ඒක මොට්ට කරලා තියෙන්නේ. ඔන්න මචන් මමත් ජොයින් උනා. To Hell with Religions :D
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මේවා ගැන කියල වැඩක් නෑ මොකද හිතන්න මොලයක් නැති හින්ද :rofl::rofl: තිබ්බත් ඒක මොට්ට කරලා තියෙන්නේ. ඔන්න මචන් මමත් ජොයින් උනා. To Hell with Religions :D

    :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :)
     
    Mar 29, 2012
    1,343
    89
    0
    මචන් දැනට මේලෝකේ තියන විදියටනම් සෛල පරිණාමය හරි සෛල මේ විදියට හැදිලා තියෙන්නේ ලෝකේ ඇයි මේවගේ කියල කිව්වොත් මචන් , හිරුගේ උෂ්ණත්වය පෘතුවිය අතර ඇති දුර , පෘතුවිය සැදී ඇති සංගටක පිහිටා ඇති ආකාරය මත ප්‍රතික්‍රිය කරන ආකාරය ,මේවා ඔක්කොම හින්දයි මේ ලෝකේ මේවිදියට හැදුනේ , දැන් අහයි ඇයි මේක විතරක් මේවගේ කියල , එහෙම එකක් නැ ....තව මේ වගේ හරි මිට වෙනස් විදියට ජිවය කියල අපි හදුන්වන දේ ඇතිවෙලා තියන තැන් තියෙන්න පුළුවන් මේවා බලන්නකෝ සමහරවිට තේරෙයි ...
    attachment.php

    milkywaymap.jpg

    ithin mewa mewage athi wune kohamada ? sailayakin athi weccha deyak me tharam salasum gathawa kriyathmaka wenne kohamada ? mewai arambaya kothanada thiyenne ? surya saha pruthiwiya athara thiyena dura nisa pruthiwiya jeewinta jeewath wenna sudusu thanak kiyala maath dannawa. mama methana ahanne mewai arambaya kothanada thiyenne kiyala ? api ada surya gana katha karanne ape saourakgraha mandalaye suryayek thiyena nisanae. me kishirapathaye apata hitha ganna bari tharam graha loka thiyenawa. mewai arambaya kothanada thiyenne. hari umba kiyana vidihata parinamayen mewa athi wuna kiyala. ethakota prinamaye arambaya kothanada thiyenne ? mewa parinama wena vidihe parisarayak ai me vishwaye thiyenne ? vishwaye arambaya kothanada thiyenne ?

    dan mata aai umben ahanna thiyenne mama kalin ahapu deyma thamai. his deyakin yam kisi deyak athi wenne kohamada ? mewaye arambaya kothanada thiyenne ? eka umbata hitha ganna baha neda ? mata me wage mulu dawasama mewaye arambaya gana prashna karagena inna puluwan machan. ada loke inna atheistlata danne naha dewiyek innawada nadda kiyala. eka nisa mama kiyanne nodanna dewal gana apita naha kiyala hari ow kiyala hari confirm karala kisima deyak prakasha karanna baha kiyalai. :yes::)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ada loke inna atheistlata danne naha dewiyek innawada nadda kiyala.eka nisa mama kiyanne nodanna dewal gana apita naha kiyala hari ow kiyala hari confirm karala kisima deyak prakasha karanna baha kiyalai. :yes::)

    attachment.php
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ithin mewa mewage athi wune kohamada ? sailayakin athi weccha deyak me tharam salasum gathawa kriyathmaka wenne kohamada ? mewai arambaya kothanada thiyenne ? surya saha pruthiwiya athara thiyena dura nisa pruthiwiya jeewinta jeewath wenna sudusu thanak kiyala maath dannawa. mama methana ahanne mewai arambaya kothanada thiyenne kiyala ? api ada surya gana katha karanne ape saourakgraha mandalaye suryayek thiyena nisanae. me kishirapathaye apata hitha ganna bari tharam graha loka thiyenawa. mewai arambaya kothanada thiyenne. hari umba kiyana vidihata parinamayen mewa athi wuna kiyala. ethakota prinamaye arambaya kothanada thiyenne ? mewa parinama wena vidihe parisarayak ai me vishwaye thiyenne ? vishwaye arambaya kothanada thiyenne ?

    dan mata aai umben ahanna thiyenne mama kalin ahapu deyma thamai. his deyakin yam kisi deyak athi wenne kohamada ? mewaye arambaya kothanada thiyenne ? eka umbata hitha ganna baha neda ? mata me wage mulu dawasama mewaye arambaya gana prashna karagena inna puluwan machan. ada loke inna atheistlata danne naha dewiyek innawada nadda kiyala. eka nisa mama kiyanne nodanna dewal gana apita naha kiyala hari ow kiyala hari confirm karala kisima deyak prakasha karanna baha kiyalai. :yes::)

    මචං අපෙ මේ ලෝකෙ තියෙන්නෙ ඉබ්බෙක්ගෙ පිට උඩලු

    ඌව අපිට පෙන්නෙ නෑලු. ඒත් උගෙ පිට උඩලු තියෙන්නෙ මචං. ඩෙෆා.

    අර භූමිකම්පා එහෙම ඇති වෙන්නෙ උට හචිං යන කොටලු.

    ආ. බොරු කියලාද කියන්නෙ? උඹට මේක බොරුවක් කියලා ඔප්පු කරන්න පුලුවන්ද?

    උඹලගෙ නොපෙනෙන දෙවියා වගේම තමා මේ නොපෙනෙන ඉබ්බා.

    උඹ ඔය නොපෙනෙන දෙවියාව විශ්වාස කරන්නෙ පොඩි කාලෙ පොවපු නිසා. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.
     
    senurads

    Member
    Jul 24, 2008
    9
    0
    0

    hari ehenam api vishwaya mohothakata amathaka karamu. api abayawakasha level eke katha karanne nathuwa pruthiwiya gana poddak katha karamu. pruthiwiye life ekak kiyanade hadune kohamada kiyala mata kiyanna puluwanda ?

    I think I can reply to this fair and square. But first of all you better forget religion and think scientifically. when ur ready let me know.. Ill give you the "true" way of how life came into being...

    Simple speaking " No Gods Necessary "
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ithin mewa mewage athi wune kohamada ? sailayakin athi weccha deyak me tharam salasum gathawa kriyathmaka wenne kohamada ? mewai arambaya kothanada thiyenne ? surya saha pruthiwiya athara thiyena dura nisa pruthiwiya jeewinta jeewath wenna sudusu thanak kiyala maath dannawa. mama methana ahanne mewai arambaya kothanada thiyenne kiyala ? api ada surya gana katha karanne ape saourakgraha mandalaye suryayek thiyena nisanae. me kishirapathaye apata hitha ganna bari tharam graha loka thiyenawa. mewai arambaya kothanada thiyenne. hari umba kiyana vidihata parinamayen mewa athi wuna kiyala. ethakota prinamaye arambaya kothanada thiyenne ? mewa parinama wena vidihe parisarayak ai me vishwaye thiyenne ? vishwaye arambaya kothanada thiyenne ?

    dan mata aai umben ahanna thiyenne mama kalin ahapu deyma thamai. his deyakin yam kisi deyak athi wenne kohamada ? mewaye arambaya kothanada thiyenne ? eka umbata hitha ganna baha neda ? mata me wage mulu dawasama mewaye arambaya gana prashna karagena inna puluwan machan. ada loke inna atheistlata danne naha dewiyek innawada nadda kiyala. eka nisa mama kiyanne nodanna dewal gana apita naha kiyala hari ow kiyala hari confirm karala kisima deyak prakasha karanna baha kiyalai. :yes::)

    විශ්වයේ ආරම්බ වීමේ හේතුවට කියන නම දෙවියන් කියලනේ කියන්නේ ( එක හේතුවක් එක විශ්වයයි කියන්ඩ අපි දන්නේ නැහැ) .අරම්බක හේතුව දෙවියන්නම් පළවෙනියටම කියන්ඩ තියෙන්නේ
    god-has-no-religion.jpg

    .මේකයි විශ්වය ඇතිවීමේ අරම්බක හේතුවයි ,මනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්මයි කියන්නේ කරනා දෙකක් ,විශ්වවේ කොහේ හරි තැනක තරුවක් විනාශ වෙනවා තව තැනක ඇති වෙනවා එත් ඒවා පෘතුවියේ තිබෙන ජීවයට බලපෑමක් කරන්නේ නැහැ නමුත් සුර්ය කියන තාරකාව විනාස උනොත් එහෙම නැත්තම් බලපෑමක් කල හැකි වෙන කරනයකින්නම් මේකේ ජීවයට හානි කරන්න පුළුවන් , එත් අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ජීවයට අත්‍යඅවශ්‍ය සොබාදහම පාලනය කරන්නට යාමෙන් ජීවයට අවශ්‍ය සාදක තමුඋන් විසින්ම විනාශ කරගන්න එක ,තමුන් සොබදර්මයේ කොටස්කාරයෝ මිසක්, එකේ ලොකුම එකා.අපි .. දෙවියන් මේක මවල තියෙන්නේ අපේ ප්‍රයෝජනයට ...මේක වැරදියි ප්‍රයෝජනට ගන්ඩ ඕනි පාලනයක් ඇතුව, ඉස්සර මිනිස්සුන්ගේ යහපැවැත්මට කරන්න ඕනි කියල මිනිස්සු හද ගත්ත නීති දෙවියන් කරන්ඩ කිඅපු දෙයක් නෙවෙයි ඒ දවස් වල හැටියට ඒ මිනිසුන් දැකපු මිනිස්සුන්ගේ යහ පැවැත්ම , අදටත් සමහර නීති වලංගුයි , එත් ඔක්කොම නෙවෙයි , :)