menna me video ekath balanna.
the only science this guy knows is ur user guide මේකත් කියන්නම් ඔච්චර ඇත්තනම් නම් මේකයි ලෝකේ වැඩ කරන විදිහ කියල scientist la user guide එක ඉදිරි පරීක්ෂණ වලට පාවිච්චි කරයි confirmation is so important , මොකද පිලිගත හැකි කරනා ගැන science වැඩ කරන්නේ එහෙමයි දොස්තර දන්නේ නැති උනාට
machan mama zakir naikge video eka damme amathara video ekak vidihata. umbe prashneta pilithurak washayen mama damme sheik yusuf estesge video eka. eka nisa yusuf eastesge video eka balala kiyana deyak kiyapan machan.
ඔක්කොම බලන්ඩ දැන් බෑ බලපු ටිකට කියන්නම් ,ඉතුරු ඒවා හෙට ....
අපිට දැනෙනවානම් අපිට ඇහෙනවනම් මොකක් හරි දෙයක් තියනවනේ / පිපුරුවොත් මේවගේ විදියට හැදෙයිද /විදුරු කුඩු
මේක හරි පුදුමයි කියල හිතන නිසයි ඔයාලට පුදුම , ජිවය කියන දේ යම් බලශක්තියක් යම් පාරසරික තත්වයක් තුල ප්රතික්ක්රිය කරනා විදිහක් .ඒ ඒ ජීවයන් සංවේදී ඒ ඒ පාරසරික තත්වයන් වලට , ඔයාගේ ඇස ආලෝකයට ,කන ශබද තරංග ,නාසය වායුගෝලය වගේ ඔයගේ ජිවය සංවේද්දී ඔය තියන පාරසරික තත්වයට, මාලුවෙක් ගැන හිතල බලන්න ,ඒ ජිවය වෙනස් ,සියල්ල අපිට ඕනි විදිහට හැදිලා නෙවෙයි තියන පාරසරික සාදක මත ප්රතික්රියකරන විදිහට ඔයා හැදිලා , ඔයා මේකේ කැල්ලක් මිසක් අනිත් ඔක්කොම ඔයා වෙනුවෙන්ම හදල නෙවෙයි ,පිපුරුමකදී මෙච්චර හරියට organize වෙයිද නෙවෙයි පවතින පාරසරික තත්වයන්ට අනුකුලව ඔයා organize වෙලා , ..කලින් වගේම ඇයි මේවගේ කියල කිව්වොත් මචන් , හිරුගේ උෂ්ණත්වය පෘතුවිය අතර ඇති දුර , පෘතුවිය සැදී ඇති සංගටක පිහිටා ඇති ආකාරය මත ප්‍රතික්‍රිය කරන ආකාරය ,මේවා ඔක්කොම හින්දයි මේ ලෝකේ මේවිදියට හැදුනේ.,
loke me widihata haduna kiyana eka maath dannawa. apita thiyena prashne eka newei. sahodaraya me prashne apita mehema visandanna baha. mama ahanne his deyakin yam kisi deyak athi wune kohamada kiyala ? " how can something come out of nothing " ? umbalage vidyaweth logically me wage deyak kiyala thiyenawa " if there is a creation. there should be a creator " kiayala. sampurna video eka balala katha karapan machan. minissu irata wandan hitiya kalayak thibba. eka nisa irai lokayai gana witharak katha karanne nathuwa mewaye arambaya gana katha karamu.

I'm an Atheist too..
Nice post machan..
World would be a so much better Place without religions..
THEN IT WILL ALWAYS BE BLACK & WHITE, ASIAN EUROPEAN, MEN & WOMEN, CHILDREN & ADULTS... THERE ALWAYS BE SEPARATION NO MATTER WHAT HAPPENS, LOOK AT ANIMAL KINGDOM THERE ALWAYS FIGHT BETWEEN TWO TRIBES OF ANIMALS. Think About that
So then there will only be wars between races. but because of religions we have wars between races and as well as religions
THEN IT WILL ALWAYS BE BLACK & WHITE, ASIAN EUROPEAN, MEN & WOMEN, CHILDREN & ADULTS... THERE ALWAYS BE SEPARATION NO MATTER WHAT HAPPENS, LOOK AT ANIMAL KINGDOM THERE ALWAYS FIGHT BETWEEN TWO TRIBES OF ANIMALS. Think About that
IT ALL ENDS TO ONE WORD "SURVIVAL" personally i think every religion tells to live peacefully but some use it for their survival that's why all the clashes happen. if there is peace by now that we can live its because of these religion that make people stop doing wrong deeds (mainly afraid of god or going to hell) if their ain't believes like that then it will look like barbarous world, every thing is connected bro, Religion, culture, politics, races.. if we took one out then it will be downfall of human race.
මේකටත් මොනවහරි උත්තරයක් දෙන්න රත්තරන් පැටියෝ. හැබැයි කරුණු සහිතව.ඔය ටිකම තමයි මචං මමත් අහන්නේ. හිස් දේකින් කොහොමද එක පාරටම යමක් ඇති වෙන්න පුළුවන්? දෙයියෝ එක පාරටම බුෂ් ගාල මැව්වා. නේ? එතකොට එයා මොනවගෙන්ද මැව්වේ ? එයා හැදුවද මැව්වද? දැන් උඹලට දෙයියෝ ඔය තරම් ෂුවර් නම් එයා කරපු දේ ගැනත් හරියටම දැනගන්න එපයි. හරියටම කියපන් බලන්න කරපු දේ.
මචං මෙන්න මේක ගැන හිතපන්. ඔය හැම පොතේම කුරානේ සහ අනිත් මැවුම් පොත් වල කිව්වේ දෙයියෝ දවස් මෙච්චරකින් මැව්වා, දෙයියෝ මෙන්න මේ විදිහට මැව්වා කිය කියා. හරියටම දෙයියෝ මැව්ව ශේප් එකත් ඔය පොත් වල කිව්වා. පස්සේ විද්‍යාඥයෝ මිනිසාගේ පරිනාමය හොයා ගත්තට පස්සේ මොකද උනේ? කතාව වෙනස් කරා. හැබැයි පොත එහෙමමයි. දැන් මොකද්ද කතාව? දෙයියොන්ගේ ප්ලෑන් එක. එතකොට අර කියල තියන මැවීම පිලිබඳ විස්තර? ඒවා බොරු කියල තේරෙනවා නේද?
උඹලගේ ආගම් වල කරන්නේ මේකයි මචං. විද්‍යාඥයෙක් යමක් හොයා ගනිද්දී ආ අන්න ඒක කරේ දෙයියෝ කියල කියන එක විතරයි. දැන් බලපන් ඉස්සරම දෙයියෝ මිනිහව එක පාරටම බුෂ් ගාල මැව්ව කියල විශ්වාස කරා. පස්සේ ඒ ගැන ප්‍රශ්න කරද්දී කියන්න පටන් ගත්ත හරි හරි එහෙම නෙවෙයි දෙයියෝ තමයි අර මිනිස්සු ඇති වෙන්න සෙට් කරේ කියල. කතාව වෙනස් කරා. big bang එක ට හිනා උනා. තව ටික කලක් යද්දී ඔන්න බලපන් කියනවා හරි හරි එහෙම තමයි හැබැයි දෙයියෝ තමයි big bang එක කරේ කියල.
දැන් ඔය අනිත් කාරණේ මං මේකේ කී පාරක් කිව්වද බං උඹ කියෙව්වේ නැද්ද නැත්නම් තේරුනේ නැද්ද? විශ්වයේ රහස් ගැන හොයාගෙන යනවා. ටික ටික එලි වෙනවා. ඔව්. විද්‍යාත්මකව හොයන අයට හැම දේටම උත්තර නැහැ. ඒකනේ හොයන්නේ. හොයාගෙන අපිට කියන්නේ පිළිගන්න පුළුවන් විදිහට පෙන්නලාම. නමුත් උඹලටත් උත්තර නැහැනේ බං. උඹලට තියන එකම කතාව දෙයියෝ මැව්ව කියන එක නේ බං. ඉන් එහාට යන්න පුලුවන්ද? යමක් පෙන්නලා ඇහුවොත් මේක ඇති උනේ කොහොමද කියල කියන්න පුලුවන්ද?
අඩු තරමේ මේක හිතපන්. දැන් ඔය රැවුල් වවාගෙන මහා ලොකු කුරාන් විශේෂඥයෝ ඉන්නවනේ. ඒ එක්කෙනකුට පුළුවන් ද මොනවා හරි රසායන ද්‍රව්‍යයක් හරි ජීව විද්‍යාත්මක කාරණයක් හරි විස්තර කරන්න? මෙලෝ හසරක් දන්නේ නැහැනේ බං?දෙයියෝ මැව්ව නම්, ඒක කුරානේ කියල තියනවා නම් ඒවා ගැන හරියටම දැනගන්න එපැයි. ඔය කුරාන් කියන බොරුව කියවල දන්නවා කියල හිතාගෙන ඉන්නවා. නමුත් දන්න දෙයක් නැහැ. හැබැයි විද්‍යාඥයෙක් ගෙන්
ඇහුවොත් එයා කියනවනේ.
දැන් අඩු තරමේ මේ ඉන්ටනෙට් එක හොයා ගත්තේ කවුද? ඔය රැවුල වවපු කුරාන් විශේෂඥයෝ ද? නැහැනේ බං. ඒ ගොල්ල කියන දේ අහගෙන හිටිය නම් අද ත් මිනිස්සු දවසට පස් වතාවක් ඔලුව පොලවේ ගගහ කුරාන් කියව කියව ගල් යුගයෙම ඉඳියි.![]()

අනේ මචන් ඔය සාකිර් නායික් කියන මිනිහ නම් පිස්සෙක්. ඌ බුද්ධිමත් සංවාදයකට ගැලපෙන මිනිහෙක් නෙවෙයි. ඌ මුලින්ම දොස්තර කෙනෙක් වෙන්න හැදුව. එක බෑ කියල තේරුනහම ආගම අල්ල ගත්ත. මොකද ඕකෙ ඉන්නේ මෝඩයෝ. ගානක් හොයා ගන්න ලේසියි. ඊටත් මෝඩයෝ අතරට ගිහින් ගැලරියට කතා කරහම ලොකු මිනිහෙක් හැටියට පිළිගැනීමක් ගන්න පුළුවන් හන්ද. උඹ එක පිස්සෙක් කියපු කතා ඔප්පු කරන්න තව පිස්සෙක් ගන්න එපා. මේ ගැන කතා කරන්න ඔය රැවුල් වවා ගත්ත පිස්සෝ ටික ගන්න නම් එපා. මොකද ඕකට සිංහලෙන් කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි කියල.
මචන් විශ්වය හැදුනේ කොහොමද කියල දැන් හොයා ගෙන යනවා. උඹ අහන්න ඇති LHC එකෙන් big bang එක ගැන ගොඩක් හොයා ගත්ත ලඟදි. ඒවා ඉස්සරහට කියයි. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි.
මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. හොයාගන්න හදන කෙනා දිහා බලන් ඉන්නවා. විද්‍යාත්මකව ඔප්පු වුනොත් පිලිගන්නවා. නමුත් උඹ ඔය කියන්න යන දෙව්යෝ මැව්වා කියන එක කිව්වේ ඉස්සර ගල් යුගයේ හිටපු මනුස්සයෙක්. එයා රටවල් අල්ලාගෙන යද්දී ඒවයි මිනිස්සු තමන්ට ඕන විදිහට බය කරලා තියාගන්න කියපු බොරු ටිකක් තව වැඩි කරලා පොත් වල ලියල අද උඹල ඒවාට රැවටිලා ඉන්නවා.
මෙහෙමයි. දන්නේ නැත්නම් හොයාගන්න ඕන. එහෙම නැතුව ගල් යුගයේ කියපු දෙයක් ඔලුවේ තියාගෙන අනිත් ඔක්කොම බොරු කියාගෙන ඒකෙම එල්ලිලා ඉන්න එක වැරදියි. ඇත්ත තමයි උඹල දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. නමුත් උඹ කවුරුහරි කියපු දෙයක් හරි කියල හිතාගෙන රැවටිලා.
දෙවැනි එක. අපි විශ්වය හැදුනේ කොහොමද කියල දන්නේ නැති උනාට සමහර දේවල් වැරදියි කියන එක විද්‍යාත්මකව කියන්න පුළුවන්. නිකම්ම තේරෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උඹට ගොඩක් රස අයිස් ක්‍රීම් එකක් දුන්නොත් අහයි මේක හැදුවේ කොහොමද කියල. හැබැයි මම කිව්වොත් තාච්චියේ දාල තෙලේ බැදලා ගත්තේ කියල උඹ හිනා වෙනවා. මොකද හැදුව විදිහ හරියටම දන්නේ නැති උනාට බැදලා නම් නෙවෙයි කියල තේරෙනවා. ලෝකේ මැවීමත් එහෙමයි. කොහොම හැදුනද කියල දන්නේ නැති උනාට මවල නම් නෑ කියල මොලේ තියන කෙනෙකුට තේරෙනවා.
දැන් ඔය උදාහරනෙම ගනින් ආයෙත්. පොඩිම පොඩි ළමයෙකුට තාත්ත කිව්වොත් අයිස් ක්‍රීම් එක බැදලා තියෙන්නේ කියල ඒ ළමය පිලිගන්නවා. ඒ විතරක් නෙවෙයි නෑ කියන එක්කෙනා එක්ක වාද කරලා රණ්ඩුත් වෙනවා. ඔයා කොහොමද කියන්නේ අපේ තාත්ත කිව්වා නේ කියල. ඒ මොකද ඒ ළමයාගේ පොඩි කාලේ වීරයා තාත්ත නිසා. උඹලට කුරානෙත් එහෙමයි. පොඩි කාලේ ඉඳල බ්‍රේන් වොෂ් කරලා කුරානේ තමයි උඹලගේ වීරයා. මොන බොරුව කිව්වත් උඹල එක විශ්වාස කරනවා විතරක් නෙවෙයි ඔප්පු කරන්න වාද ත් කරනවා.
නිදහස් මනසකින් බලපු දාට මම කියන ඒවා තේරෙයි. එදාට උඹ තේරුම් ගනියි උඹ කොච්චර රවටිලාද ඉඳල තියෙන්නේ කියල.![]()


menna me video ekath balanna.

wadagath deyak post karapan