Lanka's NEWEST mystery spinner!

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මෙන්ඩිස්ගෙ එක එක අවුල් ගොඩක් ආව නේද බන්? ඔස්ට්‍රේලියා මැච් වලදී ඩිසිප්ලීන් කේස් එකකුත් ගියා. පොරට ප්‍රෙෂර් එක වැඩි උනා
    mokakda discipline case eka bn??
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    :D aniwa niyamai
    :yes::yes::yes:
    smiley.png
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    uta saneepa nahalu ban.:baffled::baffled:
    යකෝ මාස ගානකින් මැච් එකකට හිටියෙ නෑ..මොකක්ද ඌට තියෙන ලෙඩේ..අනික බෝලෙකට පනින එකෙක්නම් කමක් නෑ..ඕවර් ටික යන්තම් දාන එකක් විතරයි.ආර්මි එකේ කොල්ලෙක් නොවැ.
    daydream-animated-animation-day-dream-smiley-emoticon-000404-large.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    slpl ekata sellam nokara hitiya nam hari. hondata practice karawala kelinma world cup ekata daanna thiyenne.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    haffa lokuu deyak..
    apita spinner kenek nathuwai hitiye,,,
    ara narine da kawuda kiyana ekata wada hondai nam mata a athi...!!!
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    slpl ekata sellam nokara hitiya nam hari. hondata practice karawala kelinma world cup ekata daanna thiyenne.

    ඇයි බන් slpl සෙල්ලම් කරන එක හොදයි නේ පොරගේ දක්ශතා තව වැඩ් කර ගන්න පුලුවන් නේ :yes:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    දෙවෙනි ටෙස්ට් එකේ මෙන්ඩව ඩ්‍රොප් කරලා තිබ්බා. වතුර ගෙනියන්න බෑ කිව්වලු
    ගහන්න එපයි මූට බැට් එකෙන්:P
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඇයි බන් slpl සෙල්ලම් කරන එක හොදයි නේ පොරගේ දක්ශතා තව වැඩ් කර ගන්න පුලුවන් නේ :yes:

    Ow ow ban. international level eke eka para gahanna giyama awl nettan. SLPL eke experience ganna puluwan porata :yes::yes::yes: