mokakda discipline case eka bn??මෙන්ඩිස්ගෙ එක එක අවුල් ගොඩක් ආව නේද බන්? ඔස්ට්‍රේලියා මැච් වලදී ඩිසිප්ලීන් කේස් එකකුත් ගියා. පොරට ප්‍රෙෂර් එක වැඩි උනා
mokakda discipline case eka bn??මෙන්ඩිස්ගෙ එක එක අවුල් ගොඩක් ආව නේද බන්? ඔස්ට්‍රේලියා මැච් වලදී ඩිසිප්ලීන් කේස් එකකුත් ගියා. පොරට ප්‍රෙෂර් එක වැඩි උනා
යකෝ මාස ගානකින් මැච් එකකට හිටියෙ නෑ..මොකක්ද ඌට තියෙන ලෙඩේ..අනික බෝලෙකට පනින එකෙක්නම් කමක් නෑ..ඕවර් ටික යන්තම් දාන එකක් විතරයි.ආර්මි එකේ කොල්ලෙක් නොවැ.uta saneepa nahalu ban.![]()
elaehema kiyanna epa machan..mu hena duppath kollek hoda hakiyawak thiyena.... me wage ayawa issarahata ganna one..menna meyag fb prfl eka
https://www.facebook.com/akila.dananjaya.92
mokakda discipline case eka bn??
slpl ekata sellam nokara hitiya nam hari. hondata practice karawala kelinma world cup ekata daanna thiyenne.

ගහන්න එපයි මූට බැට් එකෙන්දෙවෙනි ටෙස්ට් එකේ මෙන්ඩව ඩ්‍රොප් කරලා තිබ්බා. වතුර ගෙනියන්න බෑ කිව්වලු

ඇයි බන් slpl සෙල්ලම් කරන එක හොදයි නේ පොරගේ දක්ශතා තව වැඩ් කර ගන්න පුලුවන් නේ![]()