X FILES
ඉවසල හිටූටූටූටූටූටූටූටූටූ...
පස්සෙ නිවාඩුව එවන්නානානානානානානානාම්ම්ම්ම්ම්... 

හා![]()

![]()

උඹට මොනවද අපි එවන්න ඕන දැං?
![]()
ඇයි යකෝ දැන් කියපරක් මං කිව්වද?එක හුට්ටෙක් එවන්නේ නැනේ...

මොකෙක් හරි මොකක් හරි දැම්මාම "මටත් ඕනැහ්" ගානව..
යකෝ එහෙම නෙවෙයි,
ඕන එකක් කියපන්.
හැම මඟුලම එවන්න අපිට empty ඩීවීඩී factory නෑ බොල..
ඕන ටික පැහැදිලිව කියපන් මූසලය. 
ane machan math oka puluwannam ewapan..mama oka hoya hoya hitapu ekak..BBC PLANET EARTH Blu-Ray Rip එක DL කරලා ඉවරයි ..ඕන එකෙක් ඉන්නවනම් කියපන්
3 DVD [12GB]
![]()
මොකෙක් හරි මොකක් හරි දැම්මාම "මටත් ඕනැහ්" ගානව..
යකෝ එහෙම නෙවෙයි,
ඕන එකක් කියපන්.
හැම මඟුලම එවන්න අපිට empty ඩීවීඩී factory නෑ බොල..
ඕන ටික පැහැදිලිව කියපන් මූසලය.
![]()
ඇයි කබරයෝ තොගේ ඇස් පෙන්නේ නැද්ද?මට තොපේ ජරවම එපා යකොව්..
DVD මං ලග තියෙනවා..දෙන්න විදිහක් නැනේ.
මොකෙක් හරි මොකක් හරි දැම්මාම "මටත් ඕනැහ්" ගානව..
යකෝ එහෙම නෙවෙයි,
ඕන එකක් කියපන්.
හැම මඟුලම එවන්න අපිට empty ඩීවීඩී factory නෑ බොල..
ඕන ටික පැහැදිලිව කියපන් මූසලය.
![]()
ඇයි කබරයෝ තොගේ ඇස් පෙන්නේ නැද්ද?මට තොපේ ජරවම එපා යකොව්..
මේකේ මං කිව්වා මට ඕන ටික.එකෙක්වත් එව්වේ නැ..දැන් තෝ ලග තියෙන TV Series ටික කියපන්.මං ඒ ටිකෙන් ලිස්ට් එකක් හදලා දෙන්නම් තොට.DVD මං ලග තියෙනවා..දෙන්න විදිහක් නැනේ.
![]()

ane machan math oka puluwannam ewapan..mama oka hoya hoya hitapu ekak..

ඇයි කබරයෝ තොගේ ඇස් පෙන්නේ නැද්ද?මට තොපේ ජරවම එපා යකොව්..
මේකේ මං කිව්වා මට ඕන ටික.එකෙක්වත් එව්වේ නැ..දැන් තෝ ලග තියෙන TV Series ටික කියපන්.මං ඒ ටිකෙන් ලිස්ට් එකක් හදලා දෙන්නම් තොට.DVD මං ලග තියෙනවා..දෙන්න විදිහක් නැනේ.
![]()
ඕන ඒව ඉල්ලපන්..
මම ලඟ තියෙනව නම් තව උන්ටත් ඕන නම් එවන්නම්,
උඹට විතරක් එවන්න නම් එක ඩීවීඩී එකකට රුපියල් 2500ක් ගන්නවා..

බලපන්කො,
පාළු ගෙයි වළං බිඳිනව වගේ මේකේ ඇවිත් කෑ ගහනව.
උදව්වක් කරන්න කතා කලාම ඔලුව කන්න හදනව අපේ.. 

elakiri..mata epa machan Sry....![]()
රිදිලා..
කියපන්කො ඉතින් මොනවද ඕන කියල..
සිරාවටම මට මීටර් නෑ බං උඹ ඕන කියපුව. 
elakiri..mata epa machan Sry....![]()