~බඩුවක්~

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :Dමචන්ලා මට පොඩි උදව්වක් ඕනා:D
    ..මම සිරාවටම දන්නැති නිසා අහන්නේ..
    ..මුකුත් වරදවා හිතන්න එපා..

    Smiles23.jpg

    ..:Dමචන්ලා අපි කඩෙන් බඩුවක් ගන්න ගියහම අපිට ''ගැරන්ටියක්'' හරි ''වොරන්ටියක්'' හරි කියලා එකක් දෙනවනේ..:D

    මට පොඩ්ඩක් ඒ දෙකෙ වෙනස මොකක්ද කියලා කියහන්කෝ,,

    අනිත් එක තමා අපි හිතමු මචන්..,,
    මම කඩේකට ගිහින් බඩුවක් ගත්තා.. කඩේ උන් මට අවුරුද්දක ගැරන්ටියක් දුන්නා.. බඩුවට,,,
    ඔන්න ඉතින් මම දෙය්යනේ කියලා මාස හයක් යන්න කලින් බඩුව කඩා ගත්තා,,,

    මම ඉතින් කඩේට ගියහම ඒක මට එයාලා හදලා දුන්න කියලා හිතමු..

    හරි ඊට පස්සෙ මම අයෙත් මාස තුනක් යන්න කලින් ආයෙත් බඩුව කඩා ගන්නව.. එතකොට මම ආයෙත් ගියොත් කඩේට..
    කඩේ උන මට ඒ බඩුව හදලා දෙනවද??

    ඒ ආකාරය අදාල අවුරුද්ද තුල ඕන තරම් වාර ගනනක්..
    ගිහිල්ලා අපිට
    බඩුව කඩා ගන්නා වාරයක් වාරයක් පාසා ඒක හදා ගන්න පුලුවන්ද??

    මචන්ලා මම උපකරණයක් කියන එකට බඩුව බඩුව කිව්වේ නිකන් උබලට කියවන ගමන් හිනා වෙන්න ඉතින් විහිලු තේරෙන්නැති උන් පොඩ්ඩක් ඒක තේර්ම් ගන්න බලහන්...

    :P:P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හරි නම් හදලා දෙන්න ඕන ...
    ස`විස් වොරන්ටි දුන්නම හදල දෙන්නම ඕන..

    මම SLT එකෙන් මීට අවුරුදු අනේ මන්දා 2008 Unlimited Connection එකත් එක්ක මොඩමයක් ගත්තා අනේද කියන්නේ ඕක ඉතින් 3න් පාරක් විතරම අකුණු ගහල කෙල උනා..තුන් පාරම 5ට ගැන ගන්න බැරි ලෙවල් එකේ පාර්ට් එක දාලා උන්ට කෝල් කරලා ඇනේ වෙලා වෙන එකක් විදියට තුන් පාරට තුනක් ගත්තා..4 වෙනි පාරත් පිච්චුනා..වොරන්ටි ඉවර වෙන්න දවස් 4ක් තියලා..ඒ පාර ආපු එකා දුන්නේ නැහැ බං..

    එතකොට මොකක්ද බන් වොරටියය් සර්විස් වොරන්ටියය් අතර වෙනස..

    අහ්හ් අනිත් එක ඒ විදිහට අකුනු ගැහුවට
    එහෙම අලුතෙන් දෙනවද?

    උන්ගෙ මොනවත් කන්ඩිශන් තියනවද ඕවට අපි කොහොමද ඒව දැන ගන්නේ.. ගොඩක්වෙලාවට වැඩේ කෙල වෙලා බාණ්ඩේ අරන් ගියහම තමා උන් රටේ නැති ඒවා කියවන්නේ.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම කට්ටා;13110192 said:
    :Dමචන්ලා මට පොඩි උදව්වක් ඕනා:D
    ..මම සිරාවටම දන්නැති නිසා අහන්නේ..
    ..මුකුත් වරදවා හිතන්න එපා..

    Smiles23.jpg

    ..:Dමචන්ලා අපි කඩෙන් බඩුවක් ගන්න ගියහම අපිට ''ගැරන්ටියක්'' හරි ''වොරන්ටියක්'' හරි කියලා එකක් දෙනවනේ..:D

    මට පොඩ්ඩක් ඒ දෙකෙ වෙනස මොකක්ද කියලා කියහන්කෝ,,

    අනිත් එක තමා අපි හිතමු මචන්..,,
    මම කඩේකට ගිහින් බඩුවක් ගත්තා.. කඩේ උන් මට අවුරුද්දක ගැරන්ටියක් දුන්නා.. බඩුවට,,,
    ඔන්න ඉතින් මම දෙය්යනේ කියලා මාස හයක් යන්න කලින් බඩුව කඩා ගත්තා,,,

    මම ඉතින් කඩේට ගියහම ඒක මට එයාලා හදලා දුන්න කියලා හිතමු..

    හරි ඊට පස්සෙ මම අයෙත් මාස තුනක් යන්න කලින් ආයෙත් බඩුව කඩා ගන්නව.. එතකොට මම ආයෙත් ගියොත් කඩේට..
    කඩේ උන මට ඒ බඩුව හදලා දෙනවද??

    ඒ ආකාරය අදාල අවුරුද්ද තුල ඕන තරම් වාර ගනනක්..
    ගිහිල්ලා අපිට
    බඩුව කඩා ගන්නා වාරයක් වාරයක් පාසා ඒක හදා ගන්න පුලුවන්ද??

    මචන්ලා මම උපකරණයක් කියන එකට බඩුව බඩුව කිව්වේ නිකන් උබලට කියවන ගමන් හිනා වෙන්න ඉතින් විහිලු තේරෙන්නැති උන් පොඩ්ඩක් ඒක තේර්ම් ගන්න බලහන්...

    :P:P:P

    බඩුව කැඩුනොත් තමා දෙන්නෙ. උඹ කඩාගත්තට දෙන්නෙ නෑ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;13110246 said:
    එතකොට මොකක්ද බන් වොරටියය් සර්විස් වොරන්ටියය් අතර වෙනස..

    අහ්හ් අනිත් එක ඒ විදිහට අකුනු ගැහුවට
    එහෙම අලුතෙන් දෙනවද?

    උන්ගෙ මොනවත් කන්ඩිශන් තියනවද ඕවට අපි කොහොමද ඒව දැන ගන්නේ.. ගොඩක්වෙලාවට වැඩේ කෙල වෙලා බාණ්ඩේ අරන් ගියහම තමා උන් රටේ නැති ඒවා කියවන්නේ.

    කරකුට්ටන් වෙන්න පිච්චුනොත් නම් දෙන්නේ නැහැ..ඒ මොඩම් එක අකුණටත් ඔන් කරල තිබුණොත් ටක් ගාලා කේස් වෙනවා..ඒත් අර ලයිට් හිටන් එලට වැඩ අපි කියන්න යන්නෙත් නැහැ.අකුණකට උනා කියලා..ඌම අහනවා අකුණු ගහනකොට දාලා තිබුනද කියලා ඒ වෙලවට ඌට දුක හිතෙන විදියේ උත්තරයක් දුන්නමවැඩේ හරි..Physical Damage වලට warranty දෙන්නේ නැහැ..
    ගන්න බඩුවකට Company Warranty දෙනවා කියන්නේ ඒක කැඩුනොත් ගෙන්නපු එකා හරහා ආයේ ඒ Company යට යවලා බඩුවට මොකද උනේ කියලා සලකා බලනවා..ගොඩක් වෙලාවට එහෙම යවන එක අවාසි..සමහර විට සෑහෙන්න කාලයක් යනවා..සමහර කඩවල් තියෙනවා උන්ගේ ඔය වගේ ස්ටොක් එකක් එකතු වෙනකන් ඉඳලා තමයි Service Provider ට බඩු ටික යවන්නේ..ඒ කයි ගන්න දෙයක් Service Providers ලගෙන් ම ගන්න කියන්නේ..Service warranty එක දුන්නම බඩුව මොකක් හරි රෙපෙයාර් එකක් වගේ දෙයක් උනොත් ගාස්තු අය කිරීමකින් තොරව හදලා දෙනවා..උදා:- හිතන්න අපි Abans එකෙන් LG Refrigerator එකක්ගත්තා කියලා.එයාලා අවු.2ක Company Warranty එකක් එක්ක අවුරුදු 3ක වගේ Service warranty එකක් දෙනවා.මාස 6ක් යද්දී මේකේ Compressor එකේ ගෑස් අඩු උනා කියන්න එතකොට එයාලා ගාවට අහන් ගියාම එයාල ඒ වැඩේ service warranty පහසුකම යටතේ හදලා දෙනවා..එහෙම නැතුව මේ බඩුව වෙන විදියකට පිස්සු කෙලින්න ගත්තොත් මෙහෙ ගොඩ දාගන්න බැරි වෙන වගේ නම් වෙන එකක් හරි දෙනවා ඒ අර Company warranty යටතේ..හැබැයි මේ බඩුව Abans repair center එකේ නොවෙන තැනක ගැලෙව්වට පස්සේ ඒ ලෙඩ ආවොත් සමහර විට ඔය කලින් කියපු warranty දෙකෙන්ම වැඩක් නැති වෙනවා...
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    දන්න කෙනෙක් Guarantee & warranty පැහැදිළි කලොත් තම හොද (නැතිනම් මෙ දෙකෙන්ම වෙන්නෙ එකම දේද?)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Guaranty සහ warranty අතර තියන වෙනස සරළ එකක් මචන්..warranty කිව්වොත් බඩුව කැඩුනොත් හදලා දෙන්න ඕනේ.. Guaranty කිව්වොත් බඩුව කැඩුනොත් අලුත් එකක් දෙන්න ඕනෙ.. :D;);)
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    බොරලුගොඩ මහතා;13110677 said:
    Guaranty සහ warranty අතර තියන වෙනස සරළ එකක් මචන්..warranty කිව්වොත් බඩුව කැඩුනොත් හදලා දෙන්න ඕනේ.. Guaranty කිව්වොත් බඩුව කැඩුනොත් අලුත් එකක් දෙන්න ඕනෙ.. :D;);)

    Thanks macho...:D
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බොරලුගොඩ මහතා;13110677 said:
    Guaranty සහ warranty අතර තියන වෙනස සරළ එකක් මචන්..warranty කිව්වොත් බඩුව කැඩුනොත් හදලා දෙන්න ඕනේ.. Guaranty කිව්වොත් බඩුව කැඩුනොත් අලුත් එකක් දෙන්න ඕනෙ.. :D;);)

    :no: usa walada? mamath me langadi giya guarantee clam karanna...un aluthen dunna mata pa:oo:yak :angry:
     
    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Macho warranty kiyanne kallak kadunama aluthin dena ekak Hithapanko com ekak gaththama ram eka rom eka HDD eka kadunama e e dewal walata wena wenama denne warranty.... Guaranty kiyanne mulu com ekatama dena ekak.. E kiyanne rom eka giyath harinam un aluthin com ekakma denna one/// Guaranty enne normally laptops cd players calculators wage ewwatane :D:no::nerd::nerd::nerd::nerd::nerd:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බොරලුගොඩ මහතා;13110677 said:
    Guaranty සහ warranty අතර තියන වෙනස සරළ එකක් මචන්..warranty කිව්වොත් බඩුව කැඩුනොත් හදලා දෙන්න ඕනේ.. Guaranty කිව්වොත් බඩුව කැඩුනොත් අලුත් එකක් දෙන්න ඕනෙ.. :D;);)

    :yes::yes::yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කරකුට්ටන් වෙන්න පිච්චුනොත් නම් දෙන්නේ නැහැ..ඒ මොඩම් එක අකුණටත් ඔන් කරල තිබුණොත් ටක් ගාලා කේස් වෙනවා..ඒත් අර ලයිට් හිටන් එලට වැඩ අපි කියන්න යන්නෙත් නැහැ.අකුණකට උනා කියලා..ඌම අහනවා අකුණු ගහනකොට දාලා තිබුනද කියලා ඒ වෙලවට ඌට දුක හිතෙන විදියේ උත්තරයක් දුන්නමවැඩේ හරි..Physical Damage වලට warranty දෙන්නේ නැහැ..
    ගන්න බඩුවකට Company Warranty දෙනවා කියන්නේ ඒක කැඩුනොත් ගෙන්නපු එකා හරහා ආයේ ඒ Company යට යවලා බඩුවට මොකද උනේ කියලා සලකා බලනවා..ගොඩක් වෙලාවට එහෙම යවන එක අවාසි..සමහර විට සෑහෙන්න කාලයක් යනවා..සමහර කඩවල් තියෙනවා උන්ගේ ඔය වගේ ස්ටොක් එකක් එකතු වෙනකන් ඉඳලා තමයි Service Provider ට බඩු ටික යවන්නේ..ඒ කයි ගන්න දෙයක් Service Providers ලගෙන් ම ගන්න කියන්නේ..Service warranty එක දුන්නම බඩුව මොකක් හරි රෙපෙයාර් එකක් වගේ දෙයක් උනොත් ගාස්තු අය කිරීමකින් තොරව හදලා දෙනවා..උදා:- හිතන්න අපි Abans එකෙන් LG Refrigerator එකක්ගත්තා කියලා.එයාලා අවු.2ක Company Warranty එකක් එක්ක අවුරුදු 3ක වගේ Service warranty එකක් දෙනවා.මාස 6ක් යද්දී මේකේ Compressor එකේ ගෑස් අඩු උනා කියන්න එතකොට එයාලා ගාවට අහන් ගියාම එයාල ඒ වැඩේ service warranty පහසුකම යටතේ හදලා දෙනවා..එහෙම නැතුව මේ බඩුව වෙන විදියකට පිස්සු කෙලින්න ගත්තොත් මෙහෙ ගොඩ දාගන්න බැරි වෙන වගේ නම් වෙන එකක් හරි දෙනවා ඒ අර Company warranty යටතේ..හැබැයි මේ බඩුව Abans repair center එකේ නොවෙන තැනක ගැලෙව්වට පස්සේ ඒ ලෙඩ ආවොත් සමහර විට ඔය කලින් කියපු warranty දෙකෙන්ම වැඩක් නැති වෙනවා...

    එල එල මචෝ මට වැඩේ තේරුනා....
    හැබැය් ඉතින් සර්විස් වොරන්ටි එක තියෙන්නේ ෆ්‍රිජ් වගේ ලොකු බඩු වලට වෙන්න ඇති නේ...

    ඇත්ත මචන් ඕන දෙයක් නැවෙන්න ඕන තැන නැවිලා ගානට භාශාව දාලා කිව්වහම ගානට වැඩේ හරගන්න පුලුවන්...

    නිකන් සද්ද බද්ද දන්න ගියහම දෙන ටිකත් නෑ..
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බොරලුගොඩ මහතා;13110677 said:
    Guaranty සහ warranty අතර තියන වෙනස සරළ එකක් මචන්..warranty කිව්වොත් බඩුව කැඩුනොත් හදලා දෙන්න ඕනේ.. Guaranty කිව්වොත් බඩුව කැඩුනොත් අලුත් එකක් දෙන්න ඕනෙ.. :D;);)

    මචන් සිරාවටමද ඔය කියන්නේ ..
    මට මොකෙක් හරි එකෙක් කිව්වා..
    ගැරන්ටි එක කියන්නේ කැඩුනොත් හදලා දෙනවා
    වොටන්ටි එක කියන්නේ කැඩොනොත් අලුත්ම එකක් දෙනවා කියලා..