people who change the world they didn't rule you or guide you as sheep's ,but sad story is people don't care ,because they don't want their illusions destroyed. good one bro
people who change the world they didn't rule you or guide you as sheep's ,but sad story is people don't care ,because they don't want their illusions destroyed. good one bro


I don't want to be guided as a Sheep because I ain't a damn Sheep![]()
true bro it's time take off the blindfold and see the true colours. Religions have done enough Chaos in this world![]()




you know what i do have a religion and that's so simple ,
this is a nice quote
sick of this sinhala muslim issue nowadays broyou know what i do have a religion and that's so simple ,
this is a nice quote
This is my simple religion. There is no need for temples; no need for complicated philosophy. Our own brain, our own heart is our temple; the philosophy is kindness.-Dalai lama
. I am also sick of this too 
bullshit thread

මචං අපෙ මේ ලෝකෙ තියෙන්නෙ ඉබ්බෙක්ගෙ පිට උඩලු
ඌව අපිට පෙන්නෙ නෑලු. ඒත් උගෙ පිට උඩලු තියෙන්නෙ මචං. ඩෙෆා.
අර භූමිකම්පා එහෙම ඇති වෙන්නෙ උට හචිං යන කොටලු.
ආ. බොරු කියලාද කියන්නෙ? උඹට මේක බොරුවක් කියලා ඔප්පු කරන්න පුලුවන්ද?
උඹලගෙ නොපෙනෙන දෙවියා වගේම තමා මේ නොපෙනෙන ඉබ්බා.
උඹ ඔය නොපෙනෙන දෙවියාව විශ්වාස කරන්නෙ පොඩි කාලෙ පොවපු නිසා. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.

එල කතාව! දෙවියෙක් කියල කෙනෙක් නෙ,මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තරයක් නති උනාම මිනිස්සු හිතින් මවාගත්තු දෙයක් තම දෙවියො.උත්තයක් නැති ප්‍රශ්නයක් ආවම එක දෙවියො කලා කියලා නිදහසට කරුනක් හදාගත්ත.එල කතාව! දෙවියෙක් කියල කෙනෙක් නෙ,මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තරයක් නති උනාම මිනිස්සු හිතින් මවාගත්තු දෙයක් තම දෙවියො.උත්තයක් නැති ප්‍රශ්නයක් ආවම එක දෙවියො කලා කියලා නිදහසට කරුනක් හදාගත්ත.

එල කතාව! දෙවියෙක් කියල කෙනෙක් නෙ,මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තරයක් නති උනාම මිනිස්සු හිතින් මවාගත්තු දෙයක් තම දෙවියො.උත්තයක් නැති ප්‍රශ්නයක් ආවම එක දෙවියො කලා කියලා නිදහසට කරුනක් හදාගත්ත.

විශ්වයේ ආරම්බ වීමේ හේතුවට කියන නම දෙවියන් කියලනේ කියන්නේ ( එක හේතුවක් එක විශ්වයයි කියන්ඩ අපි දන්නේ නැහැ) .අරම්බක හේතුව දෙවියන්නම් පළවෙනියටම කියන්ඩ තියෙන්නේ
.මේකයි විශ්වය ඇතිවීමේ අරම්බක හේතුවයි ,මනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්මයි කියන්නේ කරනා දෙකක් ,විශ්වවේ කොහේ හරි තැනක තරුවක් විනාශ වෙනවා තව තැනක ඇති වෙනවා එත් ඒවා පෘතුවියේ තිබෙන ජීවයට බලපෑමක් කරන්නේ නැහැ නමුත් සුර්ය කියන තාරකාව විනාස උනොත් එහෙම නැත්තම් බලපෑමක් කල හැකි වෙන කරනයකින්නම් මේකේ ජීවයට හානි කරන්න පුළුවන් , එත් අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ජීවයට අත්‍යඅවශ්‍ය සොබාදහම පාලනය කරන්නට යාමෙන් ජීවයට අවශ්‍ය සාදක තමුඋන් විසින්ම විනාශ කරගන්න එක ,තමුන් සොබදර්මයේ කොටස්කාරයෝ මිසක්, එකේ ලොකුම එකා.අපි .. දෙවියන් මේක මවල තියෙන්නේ අපේ ප්‍රයෝජනයට ...මේක වැරදියි ප්‍රයෝජනට ගන්ඩ ඕනි පාලනයක් ඇතුව, ඉස්සර මිනිස්සුන්ගේ යහපැවැත්මට කරන්න ඕනි කියල මිනිස්සු හද ගත්ත නීති දෙවියන් කරන්ඩ කිඅපු දෙයක් නෙවෙයි ඒ දවස් වල හැටියට ඒ මිනිසුන් දැකපු මිනිස්සුන්ගේ යහ පැවැත්ම , අදටත් සමහර නීති වලංගුයි , එත් ඔක්කොම නෙවෙයි ,![]()

මචං අපෙ මේ ලෝකෙ තියෙන්නෙ ඉබ්බෙක්ගෙ පිට උඩලු
ඌව අපිට පෙන්නෙ නෑලු. ඒත් උගෙ පිට උඩලු තියෙන්නෙ මචං. ඩෙෆා.
අර භූමිකම්පා එහෙම ඇති වෙන්නෙ උට හචිං යන කොටලු.
ආ. බොරු කියලාද කියන්නෙ? උඹට මේක බොරුවක් කියලා ඔප්පු කරන්න පුලුවන්ද?
උඹලගෙ නොපෙනෙන දෙවියා වගේම තමා මේ නොපෙනෙන ඉබ්බා.
උඹ ඔය නොපෙනෙන දෙවියාව විශ්වාස කරන්නෙ පොඩි කාලෙ පොවපු නිසා. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.

manawayage shariraya me tharam salasum sahagathawa hadune kohamada ?
ehema prashana karala api nawathina thana thamai "his"kiyana mathaya. his deyakin yam kisi deyak athi wenne kohamada ? puluwannam kiyanna balamu. [/COLOR]
යාළුවා මේකයි ,දැන් මම ඔයාට කිව්වොත් මට මය බලයක් තියනවා කියල , මම එක තියනවා කියල ඔප්පු කරන්ඩ ඕනිද නැත්තම් ඔය නැ කියල ඔප්පු කරන්ඩ ඕනිද ? එහෙම තියනවා කියන්නේ මම නිසා මම නේද ඔප්පු කරන්න ඕනි ?මෙහෙමයි උබ තර්ක කරන්නේ විශ්වයේ අරම්බයට හේතුවක් තියව කියලනේ , හරි මම පිළිගන්නම් , උබ ඔය විශ්වයේ අරම්බකය උබලගේ ආගමේ කියන විදියට ක්‍රියාකරන හැටි පොඩ්ඩක් ඔප්පුකරපන්කෝ , විශ්වයේ අරම්බකයා සහ මුනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්ම කියන දේ සම්මබන්ද වෙන්නේ කොහොමද ප්‍රයෝගිකව විස්තර කරපංකෝ ... මේකත් මතක තියාගනින් ලෝකේ උබලගේ එක වගේ ප්‍රධාන ආගම් 21 තියනවා ,තව එවයි බෙදාගත්තා ඒවා 1500 ටත් වඩා තියනවා ඔය හැම එකකම එවන් හිතාගෙන ඉන්නේ තමුන් තමයි පරම සත්‍ය දන්නේ අනිත් උන් දන්නේ පට්ටපල් බොරු කියල ,,හැබැයි ඔය එකෙක්වත් අහස ගැන අපි ගැන හරි විදිහට හොයන විද්‍යාව කියන දේ දන්නවද ? ඒ කියන කිසිම දෙයක් උබල කියන දේවල් වලට ගැලපෙන්නේ නැත්තේ ඇයි ? අනික උබල විද්‍යාව අහන්නේ දොස්තරලගෙන්නේ ,ඇයි albert einstein,nikola tesla,කියන දේ scientistsla කියන ඒවා අහපකෝ , උබ හිතනවද උන්ට වැඩිය දොස්තර කෙනෙක් විද්ද්යව දන්නවා කියල ?එය ඔයාගේ පොතනම් දන්නවා ,,උබ බයයි ඒවා අහන්ඩ නේද ? මෙන්න උබට එකක් http://www.youtube.com/watch?v=4PN5JJDh78I&feature=sharemachan meken dewiyek naha kiyana eka oppu wenen naha. mama kalin daala thiyena post eka aai kiyawala balapan.
onna ehenam mama umbata aai sarayak mama kalin kiyapu dey kiyannam. atheistlata ada wenakan dewiyange aarambaya gana uththarayak naha. ithin nodanna deyak gana matha prakasha karana eka waradi kiyalai mama hithanne. eka nisa atheistla dewiyek naha kiyana mathaye innawata wada dewiyek innath puluwan nathi wennath puluwan e bawa apita kisima awabodayak naha kiyana mathaye innawa nam hondai kiyala mata hithenawa. hari api vishwaya gana katha karanne nathuwa me loke jeewana rata gana katha karamu ehenam. manawayage shariraya me tharam salasum sahagathawa hadune kohamada ? shukranuwak dimbayak samaga mishra weemen jaathaka wana minisage minis shariraya koi tharam sangkeernada ? cell ekak parinamaya wela ada manawaya saha melowa anekuth jeewin hadunanam e parinama kriyawaliya ratawakata hadune kohamada ? eka hadune sawba dahamen nam e swaba dahama athi wune kohamada ? me wage anthima thiththa wenakam mata prashna karagena yanna puluwan mithraya. ehema prashana karala api nawathina thana thamai "his"kiyana mathaya. his deyakin yam kisi deyak athi wenne kohamada ? puluwannam kiyanna balamu. menna methanai rahasa thiyenne. ape minis molayata hoyaganna puluwan mechcharai. me gana samanya minihata hoya ganna baha kiyala ape agame kiyala thiyenawa. dan loke diwunu wela kochchara kalda. Neil Armstron api melowa bihi wennath issella handata gihin awa. abyawakashaye antharjaathika space stationnuth hadala iwarai. dan awuduru keeyak gihilla iwarada ? ada wenakan me vishawaya kohamada athi wune! mewaye arambaya mokakda kiyala ape scientistlata hoya ganna bari wela thiyenawane. me karunu sansandanaya karala balanakota mata hithenawa Al Quranaya hari kiyala. ow manawayata dewiyan gana hoyaganna tharam molayak naha.![]()
යාළුවා මේකයි ,දැන් මම ඔයාට කිව්වොත් මට මය බලයක් තියනවා කියල , මම එක තියනවා කියල ඔප්පු කරන්ඩ ඕනිද නැත්තම් ඔය නැ කියල ඔප්පු කරන්ඩ ඕනිද ? එහෙම තියනවා කියන්නේ මම නිසා මම නේද ඔප්පු කරන්න ඕනි ?මෙහෙමයි උබ තර්ක කරන්නේ විශ්වයේ අරම්බයට හේතුවක් තියව කියලනේ , හරි මම පිළිගන්නම් , උබ ඔය විශ්වයේ අරම්බකය උබලගේ ආගමේ කියන විදියට ක්‍රියාකරන හැටි පොඩ්ඩක් ඔප්පුකරපන්කෝ , විශ්වයේ අරම්බකයා සහ මුනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්ම කියන දේ සම්මබන්ද වෙන්නේ කොහොමද ප්‍රයෝගිකව විස්තර කරපංකෝ ... මේකත් මතක තියාගනින් ලෝකේ උබලගේ එක වගේ ප්‍රධාන ආගම් 21 තියනවා ,තව එවයි බෙදාගත්තා ඒවා 1500 ටත් වඩා තියනවා ඔය හැම එකකම එවන් හිතාගෙන ඉන්නේ තමුන් තමයි පරම සත්‍ය දන්නේ අනිත් උන් දන්නේ පට්ටපල් බොරු කියල ,,හැබැයි ඔය එකෙක්වත් අහස ගැන අපි ගැන හරි විදිහට හොයන විද්‍යාව කියන දේ දන්නවද ? ඒ කියන කිසිම දෙයක් උබල කියන දේවල් වලට ගැලපෙන්නේ නැත්තේ ඇයි ? අනික උබල විද්‍යාව අහන්නේ දොස්තරලගෙන්නේ ,ඇයි albert einstein,nikola tesla,කියන දේ scientistsla කියන ඒවා අහපකෝ , උබ හිතනවද උන්ට වැඩිය දොස්තර කෙනෙක් විද්ද්යව දන්නවා කියල ?එය ඔයාගේ පොතනම් දන්නවා ,,උබ බයයි ඒවා අහන්ඩ නේද ? මෙන්න උබට එකක් http://www.youtube.com/watch?v=4PN5JJDh78I&feature=share
