Proud to be an Athiest

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් විශ්වය හැදුනේ කොහොමද කියල දැන් හොයා ගෙන යනවා. උඹ අහන්න ඇති LHC එකෙන් big bang එක ගැන ගොඩක් හොයා ගත්ත ලඟදි. ඒවා ඉස්සරහට කියයි. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි.
    ඇත්තෙන්ම ඔබලා ඉන්න තාරකා විශ්වය මීට වසර ට්‍රිලියන ගානකට කලින් පිටසක්වල ඉතාම ඉහලතම පරිණාමික ජීවීන් පිරිසක් තාක්ෂනිකව නිෂ්පාදනය කලා. ඩාර්ක් එනර්ජි වලින් අලුත් ඩයිමෙන්ෂන් එකක ලයිට් එනර්ජීස් නිෂ්පාදනය කරමින් මේක නිෂ්පාදනය කලේ අන්තර්සක්වල ඉන්න ඉහලතම ජීවීන් කොටසක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1295228
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    නැ,,, මාර සින් එක :D:D,උබ්බටනම් උන්ගෙන් ජොබ් එකකුත් සෙට් උනානේ ස්ටාර් ලීඩර් කෙනෙක් විදිහට ,මොනද බන් උබට කරන්ඩ තියෙන්නේ ස්ටාර් ලිඩර් කියන්නේ උබද ඉර බලාගන්නේ ?:D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නැ,,, මාර සින් එක :D:D,උබ්බටනම් උන්ගෙන් ජොබ් එකකුත් සෙට් උනානේ ස්ටාර් ලීඩර් කෙනෙක් විදිහට ,මොනද බන් උබට කරන්ඩ තියෙන්නේ ස්ටාර් ලිඩර් කියන්නේ උබද ඉර බලාගන්නේ ?:D:D
    මුලු මේ සෞර ග්‍රහ මණ්ඩලයම මමයි පාලනය කරන්නේ.සූර්යයා විතරක් නෙවෙයි මුලු ග්‍රහ මණ්ඩලයම බලාගන්නේ අපි තමයි.පිටසක්වල ජීවීන් වෙන අප මේ මුලු සූර්ය මණ්ඩලයම පාලනයකරනවා, නඩත්තු කරනවා.ආරක්ෂිතව තබා ගන්නවා.අපේ මූලික අරමුන පෘථිවිය තුල ඇස්ට්‍රල් සහ ජෛව පරිණාමයයි.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මුලු මේ සෞර ග්‍රහ මණ්ඩලයම මමයි පාලනය කරන්නේ.සූර්යයා විතරක් නෙවෙයි මුලු ග්‍රහ මණ්ඩලයම බලාගන්නේ අපි තමයි.පිටසක්වල ජීවීන් වෙන අප මේ මුලු සූර්ය මණ්ඩලයම පාලනයකරනවා, නඩත්තු කරනවා.ආරක්ෂිතව තබා ගන්නවා.අපේ මූලික අරමුන පෘථිවිය තුල ඇස්ට්‍රල් සහ ජෛව පරිණාමයයි.

    ඒ උනාට උඹේ අම්මගෙ එක නං කවුරුහරි බල්ලෙක් පාලනය කරල වගේ, උඹවගේ එකෙක් එලියට ඇවිල්ල තියෙන්නෙ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    atheism(ඒතිසම් )කියන එකේ අදහස දෙවිවරු නෑ කියන එකයි. දේව දත්ත කියන්නේ දෙවිවරු ගැන දන්නා කියන එකයි. ඔබලා දේව අදත්තලා.ඒ කියන්නේ දෙවිවරු ගැන නොදන්නා අය.ඔබලා පිටසක්වල ජීවීන් ගැන නොදන්න අයයි.බ්‍රහ්මයන් ගැන නොදන්න අයයි. බ්‍රහ්ම අදත්තයන්.නමුත් ඔබලා හිතගෙන ඉන්න දෙවිවරුන්ටත් වඩා විශාල බල සම්පන්න පිටසක්වල ජීවීන් මේ විශ්වය සහ වෙනත් විශ්වයන් තුල සිටී.ඔවුන් ඉහලතම ඇස්ට්‍රල් එනර්ජි එකක් තියෙන අයයි.ඔවුන් දෙවිවරු වැනි පිටසක්වල ජීවීන් .අන්තර්සක්වල වාසින්.ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එකේ ජීවීන්.තාක්ෂනයෙන් සුපිරි ඇස්ට්‍රල් සහ ජීව පරිණාමයෙන් සුපිරි පුනර්භ්වය සිය පාලනයට ගත් විශිෂ්ඨ ජීවීන් මේ විශ්වය තුලම ඉන්නවා.ඔවුන් මේ වසර තුල ඔබට දෘශ්‍යමාන වෙනවා.ඒක නිසා තමයි මම 2012 පිටසක්වල ජීවින්ගේ වසර යනුවෙන් නම් කලේ.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මුලු මේ සෞර ග්‍රහ මණ්ඩලයම මමයි පාලනය කරන්නේ.සූර්යයා විතරක් නෙවෙයි මුලු ග්‍රහ මණ්ඩලයම බලාගන්නේ අපි තමයි.පිටසක්වල ජීවීන් වෙන අප මේ මුලු සූර්ය මණ්ඩලයම පාලනයකරනවා, නඩත්තු කරනවා.ආරක්ෂිතව තබා ගන්නවා.අපේ මූලික අරමුන පෘථිවිය තුල ඇස්ට්‍රල් සහ ජෛව පරිණාමයයි.

    සිරාවට ? මාර සින් එක :D:D. අඩෝ නඩත්තු කරනවානම් ඕසෝන් ස්ථරයේ තියන පැච් ටික පොඩ්ඩක් දාලා දීපන්කො.. :D:D
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    atheism(ඒතිසම් )කියන එකේ අදහස දෙවිවරු නෑ කියන එකයි. දේව දත්ත කියන්නේ දෙවිවරු ගැන දන්නා කියන එකයි. ඔබලා දේව අදත්තලා.ඒ කියන්නේ දෙවිවරු ගැන නොදන්නා අය.ඔබලා පිටසක්වල ජීවීන් ගැන නොදන්න අයයි.බ්‍රහ්මයන් ගැන නොදන්න අයයි. බ්‍රහ්ම අදත්තයන්.නමුත් ඔබලා හිතගෙන ඉන්න දෙවිවරුන්ටත් වඩා විශාල බල සම්පන්න පිටසක්වල ජීවීන් මේ විශ්වය සහ වෙනත් විශ්වයන් තුල සිටී.ඔවුන් ඉහලතම ඇස්ට්‍රල් එනර්ජි එකක් තියෙන අයයි.ඔවුන් දෙවිවරු වැනි පිටසක්වල ජීවීන් .අන්තර්සක්වල වාසින්.ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එකේ ජීවීන්.තාක්ෂනයෙන් සුපිරි ඇස්ට්‍රල් සහ ජීව පරිණාමයෙන් සුපිරි පුනර්භ්වය සිය පාලනයට ගත් විශිෂ්ඨ ජීවීන් මේ විශ්වය තුලම ඉන්නවා.ඔවුන් මේ වසර තුල ඔබට දෘශ්‍යමාන වෙනවා.ඒක නිසා තමයි මම 2012 පිටසක්වල ජීවින්ගේ වසර යනුවෙන් නම් කලේ.

    මම atheist ද ,agnostic atheist ද කියන්ඩ මම දන්නේ නැ , දැන් ෆුට්බෝල් ක්‍රීඩකයෝ ගොඩක් මැද ෆුට්බෝල් ගහන්නේ නැති එකාට කියන නම මොකක්ද බන් ? මම දන්නා විදිහට ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු දේව අදත්තලා ඔයා ඇරෙන්න ,ගොඩක් ඉන්නේ දේව විස්වාසත්තලද කොහෙද , දත්තල නෙවෙයි ... :D:D
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    ඇස්ට්‍රල් එනර්ජි
    Item633861212979531250.jpg

    astraboy320_tcm75-187822.jpg

    දන්න දෙයක් කතා කරපන් බන් :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    atheism(ඒතිසම් )කියන එකේ අදහස දෙවිවරු නෑ කියන එකයි. දේව දත්ත කියන්නේ දෙවිවරු ගැන දන්නා කියන එකයි. ඔබලා දේව අදත්තලා.ඒ කියන්නේ දෙවිවරු ගැන නොදන්නා අය.ඔබලා පිටසක්වල ජීවීන් ගැන නොදන්න අයයි.බ්‍රහ්මයන් ගැන නොදන්න අයයි. බ්‍රහ්ම අදත්තයන්.නමුත් ඔබලා හිතගෙන ඉන්න දෙවිවරුන්ටත් වඩා විශාල බල සම්පන්න පිටසක්වල ජීවීන් මේ විශ්වය සහ වෙනත් විශ්වයන් තුල සිටී.ඔවුන් ඉහලතම ඇස්ට්‍රල් එනර්ජි එකක් තියෙන අයයි.ඔවුන් දෙවිවරු වැනි පිටසක්වල ජීවීන් .අන්තර්සක්වල වාසින්.ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එකේ ජීවීන්.තාක්ෂනයෙන් සුපිරි ඇස්ට්‍රල් සහ ජීව පරිණාමයෙන් සුපිරි පුනර්භ්වය සිය පාලනයට ගත් විශිෂ්ඨ ජීවීන් මේ විශ්වය තුලම ඉන්නවා.ඔවුන් මේ වසර තුල ඔබට දෘශ්‍යමාන වෙනවා.ඒක නිසා තමයි මම 2012 පිටසක්වල ජීවින්ගේ වසර යනුවෙන් නම් කලේ.

    ඇත්ත කියපන් උඹ අර මීමන පළාතේ ජයරත්න එක්ක එකම ward එකේ නේද ඉන්නේ (අංගොඩ) :rofl:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    ඇත්ත කියපන් උඹ අර මීමන පළාතේ ජයරත්න එක්ක එකම ward එකේ නේද ඉන්නේ (අංගොඩ) :rofl:
    ඕකට වෝඩ් එකක් දෙන්නෙ නැහැ බන්. හොඳ කරන්න පුළුවන් පිස්සොන්ට විතරයි වෝඩ් දෙන්නෙ. මුන්ව ටොයිලට් හෝදන්න ගන්නෙ. නිදාගන්න තියෙන්නෙ එළියෙ. එතකොට තරු දිහා බලන් ඉද්දි හිතෙන ඒව තමයි මේ.:rofl::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඕකට වෝඩ් එකක් දෙන්නෙ නැහැ බන්. හොඳ කරන්න පුළුවන් පිස්සොන්ට විතරයි වෝඩ් දෙන්නෙ. මුන්ව ටොයිලට් හෝදන්න ගන්නෙ. නිදාගන්න තියෙන්නෙ එළියෙ. එතකොට තරු දිහා බලන් ඉද්දි හිතෙන ඒව තමයි මේ.:rofl::rofl::rofl:

    එකියන්නේ මුගේ මොලේ හදන්න බැරි තරමටම breakdown වෙලා. හය්යෝ :(