pati roll පටි රෝල් mega thread

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පැන්තර් මල්ලිව ගන්න බැරි උනොත් පාර්ලිමේන්තුව පැත්තේ යමු ඇති තරම් හොයාගන්න පුළුවන් :P


    :lol:අනිවා මචන්...ඕකේ ඉන්නෙම ගොන්නුයි මී හරක් රැලකුයිනේ ...:yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....
    අද Friday Special :D:D


    අනේ sorry අයියා මම ඊයේ ගෙදර එනකොට රෑ 9.00 යි :rolleyes::rolleyes:

    PATI-ROLL.gif


    අඩු කොලිටිය ( Low Quality ) :love: :


    වැඩි කොලිටිය (High quality) :love::


    එහෙනම් ලබන සතියෙත් හමු වෙමු හොදේ ....
    හෙට සහ අනිද්දා ආටක නාටක 123 Buddy කොල්ල දාවි ...


    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:



    patismall.png
    dsrg.gif
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඊයෙත් බැරි උනා පටිරෝල් බාගන්න

    කමක් නෑ අද දෙකම බාගන්නවා

    තැන්ක්ස් නවෝද් අය්යා , අනුජ මල්ලි


    Rep දෙන්න බැලූ වටේ යන්නලු

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඊයෙත් බැරි උනා පටිරෝල් බාගන්න

    කමක් නෑ අද දෙකම බාගන්නවා

    තැන්ක්ස් නවෝද් අය්යා , අනුජ මල්ලි


    Rep දෙන්න බැලූ වටේ යන්නලු


    EmmaStoneThumbsUp.gif