bugs nati custom rom ekaka athi wade mokadda ban![]()

Thanks aiye.
Mata me phone ekata danna hoda rom ekak kiyanawada? Mekata gingerbread danna ba kiyanne aththada?

පැටියා;13113235 said:
menna balahan build prop modded jelly bean to arcbugs කිව්වේ බං ඔය චුටි චුටි ඒවා නෙමේ hardware අවුල්. ඇයි බං OEM ප්රශ්න හින්ද එක්කෝ කියයි camera කචල් කියල නැත්නම් කියයි GPS වැඩ නෑ කියල එහෙමත් නැත්නම් කියයි Hardware acceleration වැඩ නෑ කියල. ඔන්න ඕවා මම කිව්වේ.![]()
menna balahan build prop modded jelly bean to arc![]()
![]()
http://forum.xda-developers.com/showthread.php?t=1786871
ඒක නෙමේ අන්න ඊලග එකත් රෙඩි කරනවා කට්ටිය. Key Lime Pieeka tama machan,muge talk eka muladi nam tibbe jelly bean issellama xperia walata port karapu ganataමේකේ mod විතරයි නේඒක නෙමේ අන්න ඊලග එකත් රෙඩි කරනවා කට්ටිය. Key Lime Pie

eka tama machan,muge talk eka muladi nam tibbe jelly bean issellama xperia walata port karapu ganata
mona pie da machan apita officially ice cream tama
cm,aokp,aosp pihita tama
CHINA WALIN SAMSUNG GALAXY S3 EKAK YALUWEKTA KIYALA GENNA GANNAI HADANNE, MONAWADA MACHANLA SOECIALLY UUTA KIYANNA ONA PHONE EKE WIDIYA GANA. MOKADA UTA PHONE GANA WADI DANUMAK NAA,
PLS HELP

i9300පැටියෝ මුට තියෙන්නේ FROYO පුළුවන් නම් රූට් method එකක් හොයල දීපන් ඔය මොක කරන්නත් කලින් රූට් කරන්න එපැයි


මචංලා... මගෙ Xperia Ray එකේ සිංහල ෆොන්ට් පෙන්වන්න හදා ගන්න පුලුවන්ද ?
ෆේස්බුක් එකේ එහෙම දාලා තියෙන සිංහල ෆොන්ට්ස් එකක් වත් පේන්නේ නෑ...![]()


mamath 2parak withara ahala athi.search 1k dala balapan.bari unoth kiyapan hoyala dannam.kalinga aiyage blog 1th thibba.adoo dan math jelly bean...nawodayata pin sidda wenna