ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    bugs nati custom rom ekaka athi wade mokadda ban :rofl:

    bugs කිව්වේ බං ඔය චුටි චුටි ඒවා නෙමේ hardware අවුල්. ඇයි බං OEM ප්‍රශ්න හින්ද එක්කෝ කියයි camera කචල් කියල නැත්නම් කියයි GPS වැඩ නෑ කියල එහෙමත් නැත්නම් කියයි Hardware acceleration වැඩ නෑ කියල. ඔන්න ඕවා මම කිව්වේ. :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13113235 said:
    ඉඟුරුපාං මොකටැයි අයිස්ක්‍රීං තියෙද්දි :rofl:
    http://forum.xda-developers.com/showthread.php?t=1546278

    පැටියෝ මුට තියෙන්නේ FROYO පුළුවන් නම් රූට්‌ method එකක් හොයල දීපන් ඔය මොක කරන්නත් කලින් රූට්‌ කරන්න එපැයි
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    bugs කිව්වේ බං ඔය චුටි චුටි ඒවා නෙමේ hardware අවුල්. ඇයි බං OEM ප්‍රශ්න හින්ද එක්කෝ කියයි camera කචල් කියල නැත්නම් කියයි GPS වැඩ නෑ කියල එහෙමත් නැත්නම් කියයි Hardware acceleration වැඩ නෑ කියල. ඔන්න ඕවා මම කිව්වේ. :yes:
    menna balahan build prop modded jelly bean to arc :lol: :lol:
    http://forum.xda-developers.com/showthread.php?t=1786871
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේකේ mod විතරයි නේ :lol: ඒක නෙමේ අන්න ඊලග එකත් රෙඩි කරනවා කට්ටිය. Key Lime Pie
    eka tama machan,muge talk eka muladi nam tibbe jelly bean issellama xperia walata port karapu ganata :rofl:

    mona pie da machan apita officially ice cream tama
    cm,aokp,aosp pihita tama
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    CHINA WALIN SAMSUNG GALAXY S3 EKAK YALUWEKTA KIYALA GENNA GANNAI HADANNE, MONAWADA MACHANLA SOECIALLY UUTA KIYANNA ONA PHONE EKE WIDIYA GANA. MOKADA UTA PHONE GANA WADI DANUMAK NAA,
    PLS HELP

    International වර්ශන් එක ගන්න කියන්ඩො :yes::yes: i9300
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා... මගෙ Xperia Ray එකේ සිංහල ෆොන්ට් පෙන්වන්න හදා ගන්න පුලුවන්ද ?
    ෆේස්බුක් එකේ එහෙම දාලා තියෙන සිංහල ෆොන්ට්ස් එකක් වත් පේන්නේ නෑ... :(
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචංලා... මගෙ Xperia Ray එකේ සිංහල ෆොන්ට් පෙන්වන්න හදා ගන්න පුලුවන්ද ?
    ෆේස්බුක් එකේ එහෙම දාලා තියෙන සිංහල ෆොන්ට්ස් එකක් වත් පේන්නේ නෑ... :(

    machan me thread 1e ona tharam dala athi.:yes::yes::yes: mamath 2parak withara ahala athi.search 1k dala balapan.bari unoth kiyapan hoyala dannam.kalinga aiyage blog 1th thibba.
    sinhala.kalingasblog.com/

    http://sinhala.kalingasblog.com/2010/07/25/sinhala-unicode-on-android-google-nexus-one/
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    adoo dan math jelly bean...nawodayata pin sidda wenna

    මෙන්න උඹට ඕනෑම කරන Apps ටික. App එකේ විස්තර කියපන් මොනවද වෙන්නේ කියල බලාගන්න.
    Adway - to remove adds from free apps
    PGM (Free version) - Slide to wake
    LightFlow(Free Version)
    Titanium Backup (මේ thread එකේම ඇති )
    CPU Spy
    BetterBattaryStatus
    GPS status
    MX player (free version)
    Direct Upload
    Google Drive
    Dropbox
    Tuneinradio
    Flipboard
     
    • Like
    Reactions: 0705741

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    මචන් මගේ Xperia Ray එකේ Gauge Battery Widget දාල තිබුන.දැන් මම එක uninstall කරා. ඊට පස්සේ එකේම Pro version එක install කරන්ඩ යනකොට Out of memory කියල එනවා. මොකද කරන්නේ එකට???
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    steve_jobs_v_dennis_ritchie_by_extremegorefan91-d4fiks8.jpg
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන්ලා .මට යාලුවෙක් දකුණු කොරියාවේ ඉදලා ෆෝන් එකක් එවන්නම්ලු, ඕන මොකක්ද අහනවා .මට fb යන්නයි ,skype කරන්නයි, මොනවා නැතත් එලකිරියට ගොඩ වෙන්නයි තමයි කෙරෙන්න ඕන ලොකුම වැඩ ටික. මෙහෙ මුදලින් රු 25000--30000 ත් අතරේ ගානකට එහෙන් එවන්න පුළුවන් හොද ෆෝන් එකක් කියනවද?. ඒවගේම එවද්දී අහුවුනොත් අවුලක් වෙනවද ?.
    මම දන්නා විදියට මෙන්න මේවා තියෙනවා නම් හොදයි නේද? pixel dencity 200 වැඩියෙන්,os එක android එකක්.,, front camer එකක් ..touch නම් අනිවා capacitive touchscreen වෙන්න ඕන
    ..
     
    Status
    Not open for further replies.