සිරස බලු වෙයි..

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
haffaaa me mokadda deyiyane me wenne? honest killer honda kolla anduwata kade yanne nathnam, monawa unath mehema karanna epa machansla pawune,

sirasata thahanamak daaddi hiru eke ehema payen payata keewa MTV MBC maadya jalayata Olympic wikaashana katayuthu thahanam kala kiyala,

ayeth eeta dawas dekakata passeth dawasama patta gahuwa Olympic poorwa prachaaraka katayuthu thahanam kala kiyala, eth sirasen ayeth gaththama natta puke gahagena sadda wahala innawa

mokadda ban oya debidi piliweth, ekenma honda wade media walatanam une, sirasata olympic nathi unaa kiyala uda pena pena hitiye bahutharayak.

eth mata thiyana prasne thawamath rupawahini eke daanawa parama ayithiya unta kiyala
:yes:
rupavahini kiyai un thamai loketama den na kiyala :rofl:.... monawa kiwwath wadak naha dan...

sirasa kiyan ne naha un witherak den ne kiyala :rolleyes:
 
sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
ආණ්ඩුවට කඩේ යාම රූපවාහිනියේ උපතේ සිටම සිදුවූ දෙයකි
කිසිදු පක්ෂ භේදයකින් තොරව සියලු ආණ්ඩු විසින් ජාතික රූපවාහිනිය සිය දේශපාලන මතයන් විසුරුවා ලීමට යොදා ගත්තේය
නමුත් ලංකාවේ සජීවී උත්සව ක්‍රීඩා තරග ඔලිම්පික් වැනි අවස්ථා මානව පැහැදිලිව අතපසු වීම් වලින් තොරව නිවැරදිව ලංකාවෙ ඔක්කොම බැලුවෙ
ජාතික රූපවාහිනියෙන්
ඔවුන් එය ඉටුකළේ ජාතික වගකීමක් ලෙස ගනිමින්
සිරස මුදල් ගෙවා විකාශන අයිතිය හිමිකරගැනීම ඔවුන් ලැබූ ජයක් (රූපවාහිනියට වඩා සිරස පැහැදිලිව පේන කට්ටියට හොදයි)
නමුත් අපිනම් අද ඔලිම්පික් බලන්නෙ ජාතික රූපවාහිනියෙන්

479935_414015601967597_1126870813_n.jpg
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Eka Ube Kemeththa
    Eth Local Channel Edila Penne LCD Wala Ban
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔලිම්පික් පූර්ව විකාශන කටයුතු සහ ඔලිම්පික් විකාශනය අත් හිටවන ලෙස කොළඹ වාණිජ අධිකරණය එම්ටීවී එම්බීසී මාධ්‍ය ජාලය හෙවත් සිරස මාධ්‍ය ජාලයට නියෝගකරයි. මෙහිදී සිරස මාධ්‍ය ජාලයට ඔලිමිපික් විකාශන අයිතිය සනාත කරගැනීමට කිසිදු සාක්ශියක් නොමැති වීමද විශේෂිත කරුනක් විය.. . :rofl::rofl::rofl::P:oo:;)

    http://www.dailynews.lk/2012/05/23/news13.asp

    දේශද්‍රෝහී සිරසට එරෙහි සියලු දෙනා මෙය බම්ප් කරන්න...;)

    :rofl::rofl::rofl::rofl:

    දැන් නම් පජාතික රූපවාහිනිය බලු කුක්කෙක් වෙලා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔක්කොම කන පිට පෙරලිලා:rofl: මොනා උනත් සොමෙ කිව්ව වගෙ ගාතකය හොද එකා:yes:
    සිරසෙ නම් මෙ ගැන පට්ටා විදියට බැහැලා වැඩකරනවා පෙනවා ඇහෙනවා:yes:
    අනිත් ටීවී චැනල වලින් ඒ හැටි දෙයක් වෙන්නෙ නැ වගෙ:dull:
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    ආණ්ඩුවට කඩේ යාම රූපවාහිනියේ උපතේ සිටම සිදුවූ දෙයකි
    කිසිදු පක්ෂ භේදයකින් තොරව සියලු ආණ්ඩු විසින් ජාතික රූපවාහිනිය සිය දේශපාලන මතයන් විසුරුවා ලීමට යොදා ගත්තේය
    නමුත් ලංකාවේ සජීවී උත්සව ක්‍රීඩා තරග ඔලිම්පික් වැනි අවස්ථා මානව පැහැදිලිව අතපසු වීම් වලින් තොරව නිවැරදිව ලංකාවෙ ඔක්කොම බැලුවෙ
    ජාතික රූපවාහිනියෙන්
    ඔවුන් එය ඉටුකළේ ජාතික වගකීමක් ලෙස ගනිමින්
    සිරස මුදල් ගෙවා විකාශන අයිතිය හිමිකරගැනීම ඔවුන් ලැබූ ජයක් (රූපවාහිනියට වඩා සිරස පැහැදිලිව පේන කට්ටියට හොදයි)
    නමුත් අපිනම් අද ඔලිම්පික් බලන්නෙ ජාතික රූපවාහිනියෙන්

    479935_414015601967597_1126870813_n.jpg

    Aththa machan....:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බලු වෙලා නෑ බොලව්.:frown: හරි වෙලාවටම blast එක දෙන්නම්... හෙටම...:yes::yes:

    මොනාද බන් ලැජ්ජ නැද්ද කඩේ යනව කියල ඔහොමත් කඩේ යන්න
    අර බලපන් සිරසෙ ඔලිම්පික් කිසිම ගින්නක් නැතුව යනවනෙ
    අපරාදෙ බන් උඹලගෙ බට්ටො ටික
    කොටුවෙන්ද බන් ඒව ගත්තෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලු වෙනවා කියන් එකේ තේරුම වත් දන්නෙ නැති පො*න හරක්..... රූපවාහිනියට දුන්නෙ නැතුව සිරසට විතරක් දුන්නනම් රූපවාහිනිය බලු තමයි.. ඒත්.. රූපවාහිනියට දුන්නයින් පස්සෙ ඕන එකෙකුට දීගත්තට කමක් නෑ.. මොකද ඔවුන් එකෙකුටවත් රූපවාහිනිය එක්ක හැප්පෙන්න බෑ. අපේ උන්ට සිරස සුද්දොන්ගෙ ඒවා කොපි කරන කොට හොඳයි.. මෙහෙ චැනල් එකක් මොනා හරි කොපි කලාම ඉරාගෙන බුරනවා... හරියට උන්ගෙ අතින් යනවා වගේ.ලොල්. කොහොමත් සිරස කොපි කාරයෝ තමයි ඒකයි එක CSN පටන්ගත්තගමන් කුහක කමට MTV එක sport channel එකක් කලේ... දැන් ඉතින් කන පු* ගහගෙන පු* පොලේ ගහගනිල්ල... :angry::angry::angry:

    මේකෙන් සිරසට ලක්ෂ 1476ක් පාඩු වෙච්ච එක ඔලිම්පික් දෙන්නැතුව ඉන්නවට වැඩිය හොඳයි..:love::love::love:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සහෝදරවරුණි,
    ආණ්ඩුවට කඩේ යවාගන්න නිසා රූපවාහිණියට වඩා බහුජාතික සමාගම් ලොකු කරගන්න එපා. ජාතික නාලිකාව කියන්නේ අපේ සිංහල නාලිකාව. සිරස කියන්නේ දකුණු ඉන්දියානු නාලිකාවක්. දැනටම කොච්චර අලංකාරෙට පේනවද උං කොටි පැටියෙක් හදාගෙන ඌව ප්‍රචාරය කරන හැටි හැමදාම. අර වතුකරයෙ අනාථයාව ලොකු කරගෙන පෙන්වන විදිහ දැකලා ඇතිනේද කට්ටිය. ඌව පුම්බනවා මාර පිම්බිල්ලක්. ඕකා දවසක අපේ මුළු සිංහල ජාතියටම කරුමයක්, තර්ජනයක් වෙනවා.
     
    ඇඟිල්ල දික්කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදයි කියන බූරු මීහරක්ට ඕවා තේරෙන්නෙ නෑ බං...
    :dull: