Free web hosting - Sri Lanka

888webhost

Member
Jul 28, 2012
16
2
0
www.888webhost.com is a free web hosting provider without advertising.

මේ site එක මගේ. මෙය සම්පුර්ණයෙන්ම free හොස්ටින් එකක්.හොස්ටින් ගැන වැඩිපුර නොදන්නා අයට අපි උදව් කරන්න කැමති.ඔබගේ support tickets සිංහලෙන් උවද අපට යොමුකරන්න පුළුවන්.

මුලින්ම rules page එක කියවන්න.

Few Features

-100 GB free monthly transfer
-10 GB free disk space
-No Force Ads
-any main domain can be hosted.
-Free .tk Domains supported
-Email accounts 5
-FTP accounts 5
-MySQL database 5
-Free sub domains 5
-Parked domains 5
-Website builder
-Auto installer - Wordpress,Joomal,....etc supported.
-Cpanel
-PHP
-Accept support ticket help.

ඔබට මෙහි yoursite.888webhost.com domain වලට අමතරව නොමිලේම .tk ද හොස්ට් කල හැක.
1. Go to - www.dot.tk
2.Register
3.Choose a domain name
4.Change the custom dns to
ns1.888webhost.com
ns4.888webhost.com
ns2.888webhost.com
ns3.888webhost.com
 
Last edited:

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    www.888webhost.com is a free web hosting provider without advertising.

    මේ site එක මගේ. මෙය සම්පුර්ණයෙන්ම free හොස්ටින් එකක්.හොස්ටින් ගැන වැඩිපුර නොදන්නා අයට අපි උදව් කරන්න කැමති.ඔබගේ support tickets සිංහලෙන් උවද අපට යොමුකරන්න පුළුවන්.

    Few Features

    -100 GB free monthly transfer
    -10 GB free disk space
    -No Force Ads
    -Free .tk Domains supported
    -Email accounts 5
    -FTP accounts 5
    -MySQL database 5
    -Free sub domains 5
    -Parked domains 5
    -Website builder
    -Auto installer - Wordpress,Joomal,....etc supported.
    -Cpanel
    -PHP
    -Accept support ticket help.

    මචං Hosting ගැන කියලා දියන්කෝ
     

    888webhost

    Member
    Jul 28, 2012
    16
    2
    0
    wade hodai kochara kal tiyei da kiyana ekai prashne machan... keep up machan


    Server ටික තියෙන්නේ ඇමරිකාවේ.එහින්ද බයවෙන්න එපා.මම දිගටම site එක කරගෙන යනවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Server ටික තියෙන්නේ ඇමරිකාවේ.එහින්ද බයවෙන්න එපා.මම දිගටම site එක කරගෙන යනවා.

    yeah machan reseller da dedi da ? servers gana nam prashnayak na .. apit hosting karanwa bun... profit ganna nam sahenna amarui
     

    888webhost

    Member
    Jul 28, 2012
    16
    2
    0
    මචන් hacking,torrent,image-file hosting site host කරන්න දෙන්නැහැ. කව්ද මන්ද මෙ චුට්ටට hacking site එකක් හැදුව.
     

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    මචන් hacking,torrent,image-file hosting site host කරන්න දෙන්නැහැ. කව්ද මන්ද මෙ චුට්ටට hacking site එකක් හැදුව.
    Sorry වෙන්න ඕනේ මම හැදුවේ එක මම අයින් කරා සොරි හොදේ :rolleyes::rolleyes:
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    ඔබ upload කර තිබෙනවා වැරදි e .මම file ටික නැවත upload කලා.ඔයාගේ Cpanel password එක මාරු කලා.ඔයාගේ email එකට අලුත් password එක එවන්නම්.


    Firefox can't find the server at okkoma.888webhost.com.

    kiyalaaa enavaaa

    pass 1ka change wela na
     

    rasithamal

    Member
    Apr 18, 2014
    4
    0
    0
    මමත් වෙබ් හොස්ටින්ග් කරන කෙනෙක් තමයි මචංලා මේකයි වැඩේ ඔය නොමිලේ රීසෙලර් අකවුන්ට්ස් දෙන සයිට්ස් ගොඩක් තියෙනවා පිටරටවල අවුල කියන්නෙ ටික කාලයක් පාවිච්චි කරගෙන යනකොට අකවුන්ට් ඩිඇක්ට් කරනවා ඒවගේම ඇඩ්ස් දානවා මේවා තමයි එන අවුල් පොඩ්ඩක් හොයලා බලන්න ඒවා පාවිච්චි කරපු අයගැන් අහලා බලන්න එතකොට ඔයාටම තේරෙයි
     

    888webhost

    Member
    Jul 28, 2012
    16
    2
    0
    888webhost.com ඇඩ්ස් දාන්නෙත් නැහැ account අනවශ්‍ය ලෙස deactivate කරන්නෙත් නැහැ.බයවෙන්න එපා.