හයිවේ එකෙ යන ඔයාට...
කොට්ටාවෙං ගොඩ උනාම
පින්න දූවෙ පැයයි දෙකයි.....
හයි වේ එකෙ යන ඔයාට
සම්මා සමුබුදු සරණයි...
ගිනි අව්වේ ට්රැෆික් එකේ ගාලු පාරෙ කරවෙනකොට....
අහම්බෙං වගේ දුටුවා හයිවේ ඇරඹුම කොළඹට.....................
වහං වෙලා හයි ඉස්පිඩ් පරන පාරෙ ගියපු ඔබට...
ඉනිමං තිබ්බා කිව්වලු ගාලුපාරෙ රේස් වලට....................

කොට්ටාවෙං ගොඩ උනාම ......
නිකමටවත් වැටේ එහෙම වද්දන්නට බය උනානෙ...
ලක්ස ගනං ගෙවන්න වෙයි ගෑවුනොතින් ඔය විමානෙ..........

පොලිස් මහත්තයෝ ඔයත් බලං ඉද්දි කෙල උනානෙ......
ට්රැක් දෙක හොදටම මදි වෙයි යන එන අය වැඩි වෙලානෙ.....
කොට්ටාවෙං ගොඩ උනාම .....
(තාලය- කිරිවෙහෙරට මල් නෙලුවට... )