olympic balala apita monawada hambawune ?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ඔලිම්පික් කියන්නේ ලෝකේ ඉන්න ජාතීන්ට තමන්ගේ මතවාද, ආගම්, දර්ශන, ජාතිය කියන දේවල් පැත්තකට දාල මිනිස් වර්ගයා විදිහට එකතුවෙන්න තියන ඉවෙන්ට් එකක්. මමනම් හිතන්නේ අපි ඒ වගේ දේවල් වලට විශේෂ තැනක් දෙන්න ඕනේ.
     
    Mar 29, 2012
    1,343
    89
    0
    මම කට්ටා;13114330 said:
    ela ela math patta asai oya animal planet discovery , national gerographic kiyana chanal tika balanna.. ithin otuwo ubata satalight thiyanawanam wadagath ekak balapanko

    :D:D:D:D

    ethakota discovery wadagath channel ekak neweida ? eka eka super star thiyala ratatama gon aathal dena sirasa tv hondaida ?
     
    Mar 29, 2012
    1,343
    89
    0
    ඔලිම්පික් කියන්නේ ලෝකේ ඉන්න ජාතීන්ට තමන්ගේ මතවාද, ආගම්, දර්ශන, ජාතිය කියන දේවල් පැත්තකට දාල මිනිස් වර්ගයා විදිහට එකතුවෙන්න තියන ඉවෙන්ට් එකක්. මමනම් හිතන්නේ අපි ඒ වගේ දේවල් වලට විශේෂ තැනක් දෙන්න ඕනේ.

    ithin ekata ai kreedawa wage kalaya nasthi wena deyak yodaaganne ? ape eunta europe eun monawa karath lokui. :yes: ane mehemath moda ralak.
    :(
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113

    ithin ekata ai kreedawa wage kalaya nasthi wena deyak yodaaganne ? ape eunta europe eun monawa karath lokui. :yes: ane mehemath moda ralak.
    :(

    ඔහොම හිතනවානම් අපි ඉතින් ඔය පල්ලි යන එකයි පන්සල් යන එකයි නවත්තල එදාටත් රට දියුණු කරන්න වැඩ කරනම් ඉවරයි නේ. ඔයා හිතන තරම් ඔය දේවල් සරලව තීරණය කරන්න පුලුවන්නම් මොන කරන්න බැරිද. ඔතන තියෙන්නේ යුරෝපිය කියන එක නෙවි මනුස්ස ජාතියක් ලෙස එකට එක වෙන එක.
     
    ithin palli pansal walin ratata sethak wenawane. keerda karala kalaya nasthi karanawa wageda palli pansal yana eka ? dahama igena gena yaha magata yana eka kochchara hondada. me wage agamika sthana walata minissu yomu wena eken ratey isthi dushana horakam wage dewal kochchara adu karaganna puluwanda ? anika pansalak palliyak wage thanakata giyahama manasata koi tharam sahalluwak danenawada ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ithin palli pansal walin ratata sethak wenawane. keerda karala kalaya nasthi karanawa wageda palli pansal yana eka ? dahama igena gena yaha magata yana eka kochchara hondada. me wage agamika sthana walata minissu yomu wena eken ratey isthi dushana horakam wage dewal kochchara adu karaganna puluwanda ? anika pansalak palliyak wage thanakata giyahama manasata koi tharam sahalluwak danenawada ?

    හරියට හරි, මගේ පොයින්ට් එක ඔයාම ඔප්පු කලා. ඔයාට පන්සල් පල්ලි වලින් ඒ වගේ බුස්ට් එකක් ලැබෙනවා වගේම ක්‍රීඩා කරලා/බලල ඒවගෙන් ලොකු වින්දනයක් මනසික් තෘප්තියක් ලබල තමන්ගේ ඉදිරි කටයුතු වලට ගොඩක් පලදයිව ධනාත්මකව මුහුණ දෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේ ලෝකෙට ඕනෙතරම් සේවය කරපු/කරන ක්‍රිඩකයොත් ඉන්නවා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    Keerda?:baffled::baffled: ඒ මොනවද?
     
    Mar 29, 2012
    1,343
    89
    0
    හරියට හරි, මගේ පොයින්ට් එක ඔයාම ඔප්පු කලා. ඔයාට පන්සල් පල්ලි වලින් ඒ වගේ බුස්ට් එකක් ලැබෙනවා වගේම ක්‍රීඩා කරලා/බලල ඒවගෙන් ලොකු වින්දනයක් මනසික් තෘප්තියක් ලබල තමන්ගේ ඉදිරි කටයුතු වලට ගොඩක් පලදයිව ධනාත්මකව මුහුණ දෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේ ලෝකෙට ඕනෙතරම් සේවය කරපු/කරන ක්‍රිඩකයොත් ඉන්නවා.

    me mathaya yam thaak durakata piliganna puluwan. :yes: habai mata nam kreedawen kisima sethak wenne naha.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    kreeda. :yes:

    umbata tharka karanna tharam molayak naha. ekai umba methana typing waradai allagena inne. :yes:

    හා හා කේන්ති ගන්න එපා..ඔහොම කේන්ති අරන් රටක් හදන්නේ කොහොමද?ටිකක් හිතන්නකො ඔයාගේ අමුතු මොලෙන්.:P:P:lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අඩු ගානේ වඳින දෙයියගේ රූපයක් නැති, කිසිම ම්නුශ්‍ය හිතවාදී දැක්මක් නැති, ඵලකට නැති ආගමක් අදහන උඹලා වගේ එවුන් කාලෙ නාස්තිය අවම කරගන්න ඔලිම්පික් බලන්න එපා කියපුවහම ඒක විහිලුවක් බන්. ගිහින් අර ඌරු වසුරු වලින් හදන කැඳ කෝප්පයක් බීලා නිදාගනින් පවු නොදි......:D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ජන්තු අයියා;13116447 said:

    :lol:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    ජන්තු අයියා;13116447 said:
    හා හා කේන්ති ගන්න එපා..ඔහොම කේන්ති අරන් රටක් හදන්නේ කොහොමද?ටිකක් හිතන්නකො ඔයාගේ අමුතු මොලෙන්.:P:P:lol::lol:

    oyata kenthi giyada ? :D

    අඩු ගානේ වඳින දෙයියගේ රූපයක් නැති, කිසිම ම්නුශ්‍ය හිතවාදී දැක්මක් නැති, ඵලකට නැති ආගමක් අදහන උඹලා වගේ එවුන් කාලෙ නාස්තිය අවම කරගන්න ඔලිම්පික් බලන්න එපා කියපුවහම ඒක විහිලුවක් බන්. ගිහින් අර ඌරු වසුරු වලින් හදන කැඳ කෝප්පයක් බීලා නිදාගනින් පවු නොදි......:D

    onna aai umbalage gothrika purudda pennuwa. hama reddakatama agamai jaathiyai adala ganna epa yako. api methana katha karanne Olympic gana. :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    onna aai umbalage gothrika purudda pennuwa. hama reddakatama agamai jaathiyai adala ganna epa yako. api methana katha karanne Olympic gana. :D
    උඹේ මතය අනිත් උන් දරන්න ඕනේ කියලා උඹ පෙන්නුවේ උඹේ පරම්පරාවේ ගතියද. කොටින්ම උඹට ක්‍රීඩාව අරහO උන පලියට මෙහෙම ත්‍රෙඩ් දාගෙන රඟන්න උඹ අලි පුකෙන්ද..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    oyata kenthi giyada ? :D

    පව්..........කියල හිතෙනවා...:yes::yes:..හා හා ඔයා ඔලිම්පික් බලන්න එපා එහෙනම්..අපි නම් අපේ වැඩ ඉවර කරලා ගෙදර ගිහින් නිදහසේ ඉන්න ටික වෙලාවට ටිකක් බලනවා..කමක් නෑ නේද? නිදහසත් මිනිස්සුන්ට තියෙන්න එපැයි :D:D..එන්නං............
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    meka ponna hambayek unata u kiyana kathaweth podi aththakuth thiyenawa machanzla...:angry::angry::yes::yes::confused:
     
    Last edited: