මම කට්ටා;13114330 said:ela ela math patta asai oya animal planet discovery , national gerographic kiyana chanal tika balanna.. ithin otuwo ubata satalight thiyanawanam wadagath ekak balapanko
![]()
ඔලිම්පික් කියන්නේ ලෝකේ ඉන්න ජාතීන්ට තමන්ගේ මතවාද, ආගම්, දර්ශන, ජාතිය කියන දේවල් පැත්තකට දාල මිනිස් වර්ගයා විදිහට එකතුවෙන්න තියන ඉවෙන්ට් එකක්. මමනම් හිතන්නේ අපි ඒ වගේ දේවල් වලට විශේෂ තැනක් දෙන්න ඕනේ.
ane mehemath moda ralak. 
ithin ekata ai kreedawa wage kalaya nasthi wena deyak yodaaganne ? ape eunta europe eun monawa karath lokui.ane mehemath moda ralak.
![]()
ඔහොම හිතනවානම් අපි ඉතින් ඔය පල්ලි යන එකයි පන්සල් යන එකයි නවත්තල එදාටත් රට දියුණු කරන්න වැඩ කරනම් ඉවරයි නේ. ඔයා හිතන තරම් ඔය දේවල් සරලව තීරණය කරන්න පුලුවන්නම් මොන කරන්න බැරිද. ඔතන තියෙන්නේ යුරෝපිය කියන එක නෙවි මනුස්ස ජාතියක් ලෙස එකට එක වෙන එක.
ithin palli pansal walin ratata sethak wenawane. keerda karala kalaya nasthi karanawa wageda palli pansal yana eka ? dahama igena gena yaha magata yana eka kochchara hondada. me wage agamika sthana walata minissu yomu wena eken ratey isthi dushana horakam wage dewal kochchara adu karaganna puluwanda ? anika pansalak palliyak wage thanakata giyahama manasata koi tharam sahalluwak danenawada ?

ඒ මොනවද?ජන්තු අයියා;13116411 said:Keerda?ඒ මොනවද?

හරියට හරි, මගේ පොයින්ට් එක ඔයාම ඔප්පු කලා. ඔයාට පන්සල් පල්ලි වලින් ඒ වගේ බුස්ට් එකක් ලැබෙනවා වගේම ක්රීඩා කරලා/බලල ඒවගෙන් ලොකු වින්දනයක් මනසික් තෘප්තියක් ලබල තමන්ගේ ඉදිරි කටයුතු වලට ගොඩක් පලදයිව ධනාත්මකව මුහුණ දෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේ ලෝකෙට ඕනෙතරම් සේවය කරපු/කරන ක්රිඩකයොත් ඉන්නවා.
habai mata nam kreedawen kisima sethak wenne naha.kreeda.
umbata tharka karanna tharam molayak naha. ekai umba methana typing waradai allagena inne.

ජන්තු අයියා;13116447 said:හා හා කේන්ති ගන්න එපා..ඔහොම කේන්ති අරන් රටක් හදන්නේ කොහොමද?ටිකක් හිතන්නකො ඔයාගේ අමුතු මොලෙන්.![]()

ජන්තු අයියා;13116447 said:හා හා කේන්ති ගන්න එපා..ඔහොම කේන්ති අරන් රටක් හදන්නේ කොහොමද?ටිකක් හිතන්නකො ඔයාගේ අමුතු මොලෙන්.![]()

අඩු ගානේ වඳින දෙයියගේ රූපයක් නැති, කිසිම ම්නුශ්ය හිතවාදී දැක්මක් නැති, ඵලකට නැති ආගමක් අදහන උඹලා වගේ එවුන් කාලෙ නාස්තිය අවම කරගන්න ඔලිම්පික් බලන්න එපා කියපුවහම ඒක විහිලුවක් බන්. ගිහින් අර ඌරු වසුරු වලින් හදන කැඳ කෝප්පයක් බීලා නිදාගනින් පවු නොදි......![]()

උඹේ මතය අනිත් උන් දරන්න ඕනේ කියලා උඹ පෙන්නුවේ උඹේ පරම්පරාවේ ගතියද. කොටින්ම උඹට ක්රීඩාව අරහO උන පලියට මෙහෙම ත්රෙඩ් දාගෙන රඟන්න උඹ අලි පුකෙන්ද..
onna aai umbalage gothrika purudda pennuwa. hama reddakatama agamai jaathiyai adala ganna epa yako. api methana katha karanne Olympic gana.![]()
oyata kenthi giyada ?
පව්..........කියල හිතෙනවා.....හා හා ඔයා ඔලිම්පික් බලන්න එපා එහෙනම්..අපි නම් අපේ වැඩ ඉවර කරලා ගෙදර ගිහින් නිදහසේ ඉන්න ටික වෙලාවට ටිකක් බලනවා..කමක් නෑ නේද? නිදහසත් මිනිස්සුන්ට තියෙන්න එපැයි
..එන්නං............