sudeewa = Madman ~ Elakiri athmarthakamiyo

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:( බලු වැඩේ නේද බං? :D අපරාදෙ උඹට තියෙන්නෙ Madman ට කීයක් හරි හම්බ කරන්න කියලා උඹේ එකවුන්ට් එකට ඒ සල්ලි එන්න හදාගන්න. :cool: ලේසියි බං, :yes: ඌ වැඩ කරයි උඹට සල්ලිත් හම්බෙයි.
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
:( බලු වැඩේ නේද බං? :D අපරාදෙ උඹට තියෙන්නෙ Madman ට කීයක් හරි හම්බ කරන්න කියලා උඹේ එකවුන්ට් එකට ඒ සල්ලි එන්න හදාගන්න. :cool: ලේසියි බං, :yes: ඌ වැඩ කරයි උඹට සල්ලිත් හම්බෙයි.

Ow ne ban! Payout ganna paypal ekata uge eka damma nam hari :P
A asaranayata eka amathaka wenna athi :D
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හිනා කාල මැරෙනවා මේ ත්‍රෙඩ් එක දැක්කම. මේක හරි යන්නෙ ජෝක් සෙක්ශන් එකට :lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගයාන් ගෙ username එක බලපං :D
    නෑ නෑ මචන් මම ඇහුවේ Sudeewage සිද්දිය මොකද්ද කියලා.....:P:P

    ගයාන් ගැනනම් හැමෝම දන්නවානේ. කුවෙට් වල ඉන්න රට ඉදි ඇට අහුලන කොලු කාරයා............ :rofl: :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සුදේව මල්ලි මේ මොලේ හරි නැති එකා කවුද ? මම thread දෙකම දැක්ක. මේ මිනිස්සුන්ට වැඩ නැනේ මුට photoshop කියල දෙනවා ඇරෙන්න. මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ යකෝ තුක්‌ නොදකින්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :( බලු වැඩේ නේද බං? :D අපරාදෙ උඹට තියෙන්නෙ Madman ට කීයක් හරි හම්බ කරන්න කියලා උඹේ එකවුන්ට් එකට ඒ සල්ලි එන්න හදාගන්න. :cool: ලේසියි බං, :yes: ඌ වැඩ කරයි උඹට සල්ලිත් හම්බෙයි.

    ලොල් අන්න ඒක නේ බන් කරන්න තිබ්බේ..:rofl::rofl::rofl::rofl:
    bank එකේ මුගේ නමට account එකක් ඇරල හැම මාසෙම සල්ලි දාමුද madman? :D:D:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සුදේව මල්ලි මේ මොලේ හරි නැති එකා කවුද ? මම thread දෙකම දැක්ක. මේ මිනිස්සුන්ට වැඩ නැනේ මුට photoshop කියල දෙනවා ඇරෙන්න. මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ යකෝ තුක්‌ නොදකින්

    :D:D:D
    ane manda navod aiya.. :rolleyes::rolleyes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදේව මල්ලි මේ මොලේ හරි නැති එකා කවුද ? මම thread දෙකම දැක්ක. මේ මිනිස්සුන්ට වැඩ නැනේ මුට photoshop කියල දෙනවා ඇරෙන්න. මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ යකෝ තුක්‌ නොදකින්
    :confused::confused:
    අම්මෝ නවෝද් දැක්ක කල්..................
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ලොල් අන්න ඒක නේ බන් කරන්න තිබ්බේ..:rofl::rofl::rofl::rofl:
    bank එකේ මුගේ නමට account එකක් ඇරල හැම මාසෙම සල්ලි දාමුද madman? :D:D:D

    :rofl: පොරට සෑහෙන අහේනිය ඇති බං. :lol: :lol: මොන මඟුලටද දන්නෙ නෑ මෙහෙම නෝන්ඩි වෙන බව දැන දැනත් මේ වගේ ත්‍රේඩ් දැම්මේ.

    :angry: යකෝ උදව්වක් ඉල්ලුව නම් කමක් නෑ ත්‍රේඩ් එකක් දාලා. :oo: කාගෙන් හරි දෙයක් අහලා කියල දෙන්න විදියක් නැති උනාම උට බැනලා ත්‍රේඩ් දානවා. :nerd: මෙහෙමත් පිස්සො.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ලොල් අන්න ඒක නේ බන් කරන්න තිබ්බේ..:rofl::rofl::rofl::rofl:
    bank එකේ මුගේ නමට account එකක් ඇරල හැම මාසෙම සල්ලි දාමුද madman? :D:D:D

    Next time samahara wita u kelinma Acc No eka thread eke dala kiyayi salli dapiyaw kiyala :baffled: