ඔකව ජොබ් එකකට දැම්මෙ මු නිකන් ඉදි
රට ඉදි ඇට අහුලන්න වගේ ජොබ් නැද්ද ගයාන් සහෝ?

ඔකව ජොබ් එකකට දැම්මෙ මු නිකන් ඉදි

මොකද්ද බන් මේ සීන් එකරට ඉදි ඇට අහුලන්න වගේ ජොබ් නැද්ද ගයාන් සහෝ?![]()

Captain ජැක් ස්පැරෝ;13116783 said:මොකද්ද බන් මේ සීන් එක![]()

ගයාන් ගෙ username එක බලපංCaptain ජැක් ස්පැරෝ;13116783 said:මොකද්ද බන් මේ සීන් එක![]()

බලු වැඩේ නේද බං?
අපරාදෙ උඹට තියෙන්නෙ Madman ට කීයක් හරි හම්බ කරන්න කියලා උඹේ එකවුන්ට් එකට ඒ සල්ලි එන්න හදාගන්න.
ලේසියි බං,
ඌ වැඩ කරයි උඹට සල්ලිත් හම්බෙයි.![]()
ane manda ban
http://www.elakiri.com/forum/showthread.php?t=1465869
mekata comment kara witharai mathaka![]()

බලු වැඩේ නේද බං?
අපරාදෙ උඹට තියෙන්නෙ Madman ට කීයක් හරි හම්බ කරන්න කියලා උඹේ එකවුන්ට් එකට ඒ සල්ලි එන්න හදාගන්න.
ලේසියි බං,
ඌ වැඩ කරයි උඹට සල්ලිත් හම්බෙයි.

නෑ නෑ මචන් මම ඇහුවේ Sudeewage සිද්දිය මොකද්ද කියලා.....ගයාන් ගෙ username එක බලපං![]()

Ow ne ban! Payout ganna paypal ekata uge eka damma nam hari
A asaranayata eka amathaka wenna athi![]()

බලු වැඩේ නේද බං?
අපරාදෙ උඹට තියෙන්නෙ Madman ට කීයක් හරි හම්බ කරන්න කියලා උඹේ එකවුන්ට් එකට ඒ සල්ලි එන්න හදාගන්න.
ලේසියි බං,
ඌ වැඩ කරයි උඹට සල්ලිත් හම්බෙයි.

සුදේව මල්ලි මේ මොලේ හරි නැති එකා කවුද ? මම thread දෙකම දැක්ක. මේ මිනිස්සුන්ට වැඩ නැනේ මුට photoshop කියල දෙනවා ඇරෙන්න. මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ යකෝ තුක් නොදකින්

සුදේව මල්ලි මේ මොලේ හරි නැති එකා කවුද ? මම thread දෙකම දැක්ක. මේ මිනිස්සුන්ට වැඩ නැනේ මුට photoshop කියල දෙනවා ඇරෙන්න. මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ යකෝ තුක් නොදකින්

ලොල් අන්න ඒක නේ බන් කරන්න තිබ්බේ..
bank එකේ මුගේ නමට account එකක් ඇරල හැම මාසෙම සල්ලි දාමුද madman?![]()
පොරට සෑහෙන අහේනිය ඇති බං.
මොන මඟුලටද දන්නෙ නෑ මෙහෙම නෝන්ඩි වෙන බව දැන දැනත් මේ වගේ ත්රේඩ් දැම්මේ.
යකෝ උදව්වක් ඉල්ලුව නම් කමක් නෑ ත්රේඩ් එකක් දාලා.
කාගෙන් හරි දෙයක් අහලා කියල දෙන්න විදියක් නැති උනාම උට බැනලා ත්රේඩ් දානවා.
මෙහෙමත් පිස්සො.ලොල් අන්න ඒක නේ බන් කරන්න තිබ්බේ..
bank එකේ මුගේ නමට account එකක් ඇරල හැම මාසෙම සල්ලි දාමුද madman?![]()