Australian තන 18+

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    නෙදකින් , ගෙදර වවලා තියෙන තනකොල ටික උඹට කවන්න හිතෙනවා ත්‍රෙඩ් එක දැක්කම

    හැගීම් සෙල්ලමට ගන්න එපා මිනිස්සුන්ගේ :frown:

    විසිතුරු මල් පැළ විකුණන තැන් වල පැකට්ස් ගන්න තියෙනවා
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    නෙදකින් , ගෙදර වවලා තියෙන තනකොල ටික උඹට කවන්න හිතෙනවා ත්‍රෙඩ් එක දැක්කම

    හැගීම් සෙල්ලමට ගන්න එපා මිනිස්සුන්ගේ :frown:

    විසිතුරු මල් පැළ විකුණන තැන් වල පැකට්ස් ගන්න තියෙනවා

    අඩෝ sorry බං........එහෙම දැම්මේ නැත්නම් ...මෙක පාලුවට යනවා නේ...ඒකයි දැම්මේ...
    උඹේ හැගීම් ගොඩාක් ඇවිස්සුනාද?
    cant u manage it :D
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්

    අඩෝ sorry බං........එහෙම දැම්මේ නැත්නම් ...මෙක පාලුවට යනවා නේ...ඒකයි දැම්මේ...
    උඹේ හැගීම් ගොඩාක් ඇවිස්සුනාද?
    cant u manage it :D

    manage කරන්න බැරිනං උඹ මක් කරන්නද ? :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    vevuna tanakin athu kaali tikak ussan avith anapan tak gaala hadenava...ganata maintain karahan natham oye roope vage lassanata thiyenne naha..ape gedara hadagena mala vadayak vela thiyenne....
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    vevuna tanakin athu kaali tikak ussan avith anapan tak gaala hadenava...ganata maintain karahan natham oye roope vage lassanata thiyenne naha..ape gedara hadagena mala vadayak vela thiyenne....

    අපේ ගෙදරත් තියෙනවා බං....මට වල් හාර හාර හිටවන්න් කම්මැලියි.......simple plan එකක් විදිහට පිඩලි ටිකක් හොයා ගන්න බැලුවේ...:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං ටයිට්ල් එක දැම්මට වැඩක් නෑ. ත්‍රෙඩ් එක ඕපන් නොකර මොනාද තියෙන්නෙ කියලා බලන්න පුලුවන්නෙ.

    attachment.php

    මම මේ ත්‍රෙඩ් එකට ආවෙ උඹෙ රෙප් ටිකක් කපන්නයි වැරැද්ද පෙන්නල දේනනයි.

    ටයිට්ල් එක මාතෘකාවට අදාලව දාන්න.

    එල :D
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      23.4 KB · Views: 71

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    පැටියා;13118077 said:
    මචං ටයිට්ල් එක දැම්මට වැඩක් නෑ. ත්‍රෙඩ් එක ඕපන් නොකර මොනාද තියෙන්නෙ කියලා බලන්න පුලුවන්නෙ.

    attachment.php

    මම මේ ත්‍රෙඩ් එකට ආවෙ උඹෙ රෙප් ටිකක් කපන්නයි වැරැද්ද පෙන්නල දේනනයි.

    ටයිට්ල් එක මාතෘකාවට අදාලව දාන්න.

    එල :D

    වෙනස ඉතින් වෙනුවට . ...දාපු එක නේ......අනික 18+

    උඹ ලොකු talks දාන් නැතුව මට තණ කොළ ටිකක් හොයාගන්න help එකක් දීපන්....elakiri එකේ මරු සාන්තුවරයෝ ටිකක් නේ ඉන්නේ...
     
    Last edited:
    • Like
    Reactions: thilangr8

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් නුගේගොඩ පහු කරගෙන (අනුලා එකත් පහු කරන් එන්න ඕනෙ) එන්කොට දකුණු පැත්තෙ පාර අයිනෙ
    තියෙනව මචන් තැනක් එතන 10000BC වල ඉදල තණකොල විකුනනව.
    රෑකට ගියොත් කපාගෙනම එන්න පුලුවන් පාරෙ යිනෙ වැවිල තියෙන ඒව :P
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පැටියා;13118077 said:
    මචං ටයිට්ල් එක දැම්මට වැඩක් නෑ. ත්‍රෙඩ් එක ඕපන් නොකර මොනාද තියෙන්නෙ කියලා බලන්න පුලුවන්නෙ.

    attachment.php

    මම මේ ත්‍රෙඩ් එකට ආවෙ උඹෙ රෙප් ටිකක් කපන්නයි වැරැද්ද පෙන්නල දේනනයි.

    ටයිට්ල් එක මාතෘකාවට අදාලව දාන්න.

    එල :D

    like_a_boss_poster-r3e554c60c0854c25937eefea031cd2a4_azdkc_400.jpg

    :rolleyes: :rolleyes:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    pidali deka thunak arang awilla, punchi pela hitawapan wahta pura kalayak yanakota, undupiyaliyath ekkama wewenawa, chater
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මචන් නුගේගොඩ පහු කරගෙන (අනුලා එකත් පහු කරන් එන්න ඕනෙ) එන්කොට දකුණු පැත්තෙ පාර අයිනෙ
    තියෙනව මචන් තැනක් එතන 10000BC වල ඉදල තණකොල විකුනනව.
    රෑකට ගියොත් කපාගෙනම එන්න පුලුවන් පාරෙ යිනෙ වැවිල තියෙන ඒව :P

    sirada...? adooo guti kanna wenne na ne.:yes:..gardening karana ekek set karagaththoth ela
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    sirada...? adooo guti kanna wenne na ne.:yes:..gardening karana ekek set karagaththoth ela

    ඕන එකෙක් දකල ඇති බන් එතන..බොරු නෙමෙයි ගිහින් බලපන්..
    එහෙම නැත්නම් මචන් නාවින්න Arpico එකට ටිකක් එහා පැත්තෙ තියෙනව "වදුල" වගෙ නමක් තියෙන Landscaping කරන තැනක් තැනක්. එතනත් තියෙනව :)