Australian තන 18+

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ඒ වගේ Title එකක් දැම්මේ නැත්නම් උඹලා මේ පැත්ත පළාතටවත් එන්නේ නෑ නේ...:D
    .........................................

    මේකයි ...
    මට Australian තණ කොළ පිඩලි තොගයට ගන්න පුළුවන් Place එකක් කියන්නකෝ....
    :confused:

    28kmx4y.jpg
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    කොළබ බෞද්ධාලෝක මාවතේ CECB එක ඉස්සරහ ඉස්සර නම් මිනිස්සු තණකොල වික්ක.

    දැනුත් ඇති
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    කිරිමණ්ඩල ද නම් දන්නැ බන් BMICH එකට කලින් අර යොවුන් සේනාංක මුලස්ථානය තියෙන හරියෙ


    mmm......wana check..

    cineman lake hotel eka pass karagena giyama air force camp eke.... ළගදී තොගයට ගෙනත් හිටෙව්වා....කොහෙන් ගෙනාවද මන්දා:confused:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    කොළබ බෞද්ධාලෝක මාවතේ CECB එක ඉස්සරහ ඉස්සර නම් මිනිස්සු තණකොල වික්ක.

    දැනුත් ඇති

    ethana den thanakola ne neda bun ? oya gardening karana ewun gawa ethi