Proud to be an Athiest

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
menna me video ekath balanna. :yes:

මෙයා මේකේ කියන්නේ හදපු එක්කෙනාගෙන් user guide ලැබුන කියලනේ බන් අනික මේ උබල විස්වාස කරගෙන ඉන්න විදියනේ , ,උබල දෙවියෝ ඉන්නවද කියල ඇහුවම විශ්වයට අරම්බක හේතුවක් තියනවා කියලනේ තර්ක කරන්නේ , යකෝ එහෙම හේතුවක් හරි හේතු කීපයක් හරි ට්ඨියෙන්ද පුළුවන් , හරි ඔය හේතුව හොයා ගන්ඩ බෑ කියමුකෝ ,ආගමේ විදියට මැරුණට පස්සේ අපයේදී ගින්නෙන් දැවෙන්නේ හරි ඔය වේදනාවල් හරි දැනෙන්නේ මොකකටද ,සම්පුර්ණ හැගීම් දැනීම් සහිත ශරීරය විනාස වෙනවනේ ? අනික අරම්බක හේතුවට බය වෙන්ඩ ඕනි වදින්න ඕනි ඇයි ? මැරුණම දිවියලෝකේ හරි අපායේ හරි යන ප්‍රයෝගික විදිහක් ගැන කියන්න .අරම්බක හේතුව ඇරෙන්න ජීවයට නැති කල හැකි හේතු ගැන user guideඑකේ කොහොමද තියෙන්නේ ? අගමැ අදහගෙන එකේ කියන විදියට හිටියම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම රැකෙනවද, ? ..ලොකු vdos නම් බලාගෙන ඉන්න බෑ මු evolution ගැන පට්ටපල් බොරු කියපු එක මේක ...evolution is not a believe if you dont know what science is ,which means you dont know you ..

http://www.youtube.com/watch?v=76fEON3JOYM

http://www.youtube.com/watch?v=bk5q9TeGo14

the only science this guy knows is ur user guide මේකත් කියන්නම් ඔච්චර ඇත්තනම් නම් මේකයි ලෝකේ වැඩ කරන විදිහ කියල scientist la user guide එක ඉදිරි පරීක්ෂණ වලට පාවිච්චි කරයි confirmation is so important , මොකද පිලිගත හැකි කරනා ගැන science වැඩ කරන්නේ එහෙමයි දොස්තර දන්නේ නැති උනාට
 
Mar 29, 2012
1,343
89

machan mama zakir naikge video eka damme amathara video ekak vidihata. umbe prashneta pilithurak washayen mama damme sheik yusuf estesge video eka. eka nisa yusuf eastesge video eka balala kiyana deyak kiyapan machan.
 
guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
machan mama zakir naikge video eka damme amathara video ekak vidihata. umbe prashneta pilithurak washayen mama damme sheik yusuf estesge video eka. eka nisa yusuf eastesge video eka balala kiyana deyak kiyapan machan.

ඔක්කොම බලන්ඩ දැන් බෑ බලපු ටිකට කියන්නම් ,ඉතුරු ඒවා හෙට ....

අපිට දැනෙනවානම් අපිට ඇහෙනවනම් මොකක් හරි දෙයක් තියනවනේ / පිපුරුවොත් මේවගේ විදියට හැදෙයිද /විදුරු කුඩු

මේක හරි පුදුමයි කියල හිතන නිසයි ඔයාලට පුදුම , ජිවය කියන දේ යම් බලශක්තියක් යම් පාරසරික තත්වයක් තුල ප්‍රතික්ක්රිය කරනා විදිහක් .ඒ ඒ ජීවයන් සංවේදී ඒ ඒ පාරසරික තත්වයන් වලට , ඔයාගේ ඇස ආලෝකයට ,කන ශබද තරංග ,නාසය වායුගෝලය වගේ ඔයගේ ජිවය සංවේද්දී ඔය තියන පාරසරික තත්වයට, මාලුවෙක් ගැන හිතල බලන්න ,ඒ ජිවය වෙනස් ,සියල්ල අපිට ඕනි විදිහට හැදිලා නෙවෙයි තියන පාරසරික සාදක මත ප්‍රතික්රියකරන විදිහට ඔයා හැදිලා , ඔයා මේකේ කැල්ලක් මිසක් අනිත් ඔක්කොම ඔයා වෙනුවෙන්ම හදල නෙවෙයි ,පිපුරුමකදී මෙච්චර හරියට organize වෙයිද නෙවෙයි පවතින පාරසරික තත්වයන්ට අනුකුලව ඔයා organize වෙලා , ..කලින් වගේම ඇයි මේවගේ කියල කිව්වොත් මචන් , හිරුගේ උෂ්ණත්වය පෘතුවිය අතර ඇති දුර , පෘතුවිය සැදී ඇති සංගටක පිහිටා ඇති ආකාරය මත ප්‍රතික්‍රිය කරන ආකාරය ,මේවා ඔක්කොම හින්දයි මේ ලෝකේ මේවිදියට හැදුනේ.,
 
loke me widihata haduna kiyana eka maath dannawa. apita thiyena prashne eka newei. sahodaraya me prashne apita mehema visandanna baha. mama ahanne his deyakin yam kisi deyak athi wune kohamada kiyala ? " how can something come out of nothing " ? umbalage vidyaweth logically me wage deyak kiyala thiyenawa " if there is a creation. there should be a creator " kiayala. sampurna video eka balala katha karapan machan. minissu irata wandan hitiya kalayak thibba. eka nisa irai lokayai gana witharak katha karanne nathuwa mewaye arambaya gana katha karamu.
 
Last edited:

vdo eke ithuru tikata
# දැන් ඉන්නන වදුරෝ මිනිස්සු වෙන්නේ නැත්ත්හේ ඇයි ?
ඇමෙරිකාවේ ඉන්න සුදු ජාතිකය්යෝඇමෙරිකාවට අවේ යුරෝපයේ ඉදලනේ, ඒ අයට තාම "යුරෝපියන්" කියල හදුන්වන්නේ නැත්තේ ඇයි ?
# ලෝකය ඇති වෙන්න හිස් දෙයකින් පුලුවන්ද ?
කව්ද කිව්වේ ,,,බෑ ..කිසිම දෙයක් තියෙන්නේ නැතුව හිස් දෙයකින් ලෝකය මවන්ද දෙවියෝන්ට පුලුවන්ද ?

#imaginary conversation
prfe එය නිර්මාණය කරගත් චරිතයක් , අදාල විෂය සම්බන්ද විද්වතෙක් ආලෝකය නැතිවිට්ටද අදුර කියල කියන්නේ ,,අදුරද ආලෝකයද තියෙන්නේ .ශබ්දයද නිහඩ බවද ,උණුසුමද සිසිලද,,, ක්‍රියාකාරිත්ව,,,යමේවගෙන් තියෙන්නේ මොකක්ද කියල ළමයට වඩා හොදින් කියල දෙයි ..

#බලන්ඩ හැමදේම (organized) patterns

patterns ඇති වීමේ හේතුකාරක මතයි patterns හැදෙන්නේ ,
නිකන් මෙහෙම කියන්නම්කො ග්‍රහ මණ්ඩලය ඉර වටේ කැරකෙනවා , ග්‍රහලෝක රවුම් ,galaxy එක එක හැඩයක් , නියමිත ගමන් මාර්ග තියනවා .....නේද ? ඒ වගේම නියමිත ගමන් මාර්ග නැති ,මොකක්වත් වටේ කැරකෙන්නේ නැති , රවුම් නැති නියමිත හැඩ නැති ඔනිතරම් ග්‍රහ වස්තුන් විශ්වයේ තියනවා ...අදාල හේතුකාරක ඇති උනොත් ඒවත් නියමිත වලට හැදෙයි ...
මේ දැනට අපි ඉන්න තැන patterns හැදෙන්න හේතු කාරක උන දෙය ලෝකේ මිනිස්සු යහ පැවැත්මට කියල ගත්ත නීති කඩනවද නැතිද කියල බලාගෙන ඉන්නවා කියන එකේ තේරුම මොකක්ද ?
 
Last edited:
  • Like
Reactions: navodwickra

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
reality එකට ගැලපෙන suggestions හැම ආගමක තියනවා , ලෝකෙන් තුරන් වෙච්ච පුරාන Egypt වගේ මිනිස්සුන්ටත් තිබුන ඔය හැමෝම අවරුදු මෙච්චර කාලෙකට කලින් මේක දැනගෙන හිටිය ඔක්කොම දැනගෙන හිටිය කියල හිටියනම් , රේඩියෝ තරංග පාවිච්චි කරලා ලෝකේ ඕනි තැනකට කට හැඩ රුපය වගේ දේවල් යවන්ඩ , අහසින් ප්‍රවාහනය කරන්න ,වගේ දේවල් කරන්න වෙන්නේ නැ නේද ? අහසින් ග්‍රාහකයක් වගේ එකක් පෘතුවියට වදින්න අවොත් එක තමයි දෙවියන් කියපු අවසාන දවස කියල නිකන් ඉදි නේද ? හැබැයි මිනිස්සු එක ඒ විදිහටම පිළිගන්ඩ කැමති නැති උන නිසා අද මිනිස්සුන්ට පුළුවන් ඒවාට අබියෝග කරන්න නේද ?
මේකයි ඔය අවරුදු ගානකට කලින් උනත් තිබ්බේ මේ ලෝකයයි ,ඉතින් මිනිස්සු ලෝකේ ගැන කියන හැමදේම වැරදි නැහැ , එදිනවල හිතාගෙන හිටපු දේවල් වැරදියි කියන්ඩ පුළුවන් තැත් ඕනි තරම් මිනිස්සු දන්නවා , එක හරි කියන එකේ තේරුම අනිත් එකත් හරි කියන එක නෙවෙයි, එකයි you should confirm ,

ඔයාල කියනවනම් මේකට වැඩිය තාර්කික පොතක් ඕනි කියල scientific theories තියන පොත් ඔක්කොම ගන්ඩ හැම එකක්ම හරිම තාර්කිකයි ආගම පොත් වලට වැඩිය :D

මිනිහෙක්ගේ ශරීරය කැපුවම ,මිනිස්සු මොලයක් දැකල තියනවද ? අල්ලන්ඩ පුලුවන්ද ? එහෙනම් Testable Evidence විදිහට මොලයක් තියෙන්ඩ විදිහක් නැ කියන්නේ ඇයි මෙයා?
# train story
train එක ගැන කියන උදාහරණෙ යාලු ඔයාලට අපි කියන එකක්ද මන්ද , අපි කියනවා ආගමික වශයෙන් බෙදෙන්න එපා ,විස්වාස කරගෙන ඉන්න දේ නිසා මිනිස්සුන්ට පීඩා කරන්ඩ එපා , සත්තුන්ව ආරක්ෂා කරන්න ගහකොළ ආරක්ෂා කරන්න නැත්තම් ජිවය නැති වේවි ,එකේ හැප්පෙයි කියන්නේ train එකක් තියනවා කියල විස්වාස කරගෙන නෙවෙයි එකේ train හැප්පෙන හැටි දැකල , සිද්දවෙන විනාසය අත්දැකලා ...හිතල බලන්ඩ ලෝකේ තියන තරමක් ප්‍රසන ඇති උනේ බෙදිලා නිසා නෙවෙයිද ?ඇත්තටම දන්නා දේ වටින්නේ එකයි නොදන්නා විස්වාසවලට වඩා , අද ලංකාවේ ඇයි මේ මුස්ලිම් සිංහල කියල ප්‍රසන ?කව්ද හරි කව්ද වැරදි ? දෙගොල්ලොම තමයි මොකද වැරැද්ද තමයි දන්නේ නැති දේවල් වලට බෙදීම,දන්නේ නැති විස්වාසයන් නිසා අනිත් මිනිස්සුන්ටත් හානිකර විදිහට වැඩ ,දන්නා දේ හැමවෙලේම වටින්නේ එකයි ,train සද්දේ එනවා හැප්පෙයි අත්දැකීමෙන් කියන්නේ විස්වාසකරගේනනම් නෙවෙයි ,ඔයාට කමතිමනම් ඔය පාරේම යන්ඩ.
 
Last edited:

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    I'm an Atheist too..

    Nice post machan.
    . :nerd:

    World would be a so much better Place without religions..

    THEN IT WILL ALWAYS BE BLACK & WHITE, ASIAN EUROPEAN, MEN & WOMEN, CHILDREN & ADULTS... THERE ALWAYS BE SEPARATION NO MATTER WHAT HAPPENS, LOOK AT ANIMAL KINGDOM THERE ALWAYS FIGHT BETWEEN TWO TRIBES OF ANIMALS. Think About that
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    So then there will only be wars between races. but because of religions we have wars between races and as well as religions
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    So then there will only be wars between races. but because of religions we have wars between races and as well as religions

    IT ALL ENDS TO ONE WORD "SURVIVAL" personally i think every religion tells to live peacefully but some use it for their survival that's why all the clashes happen. if there is peace by now that we can live its because of these religion that make people stop doing wrong deeds (mainly afraid of god or going to hell) if their ain't believes like that then it will look like barbarous world, every thing is connected bro, Religion, culture, politics, races.. if we took one out then it will be downfall of human race.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    THEN IT WILL ALWAYS BE BLACK & WHITE, ASIAN EUROPEAN, MEN & WOMEN, CHILDREN & ADULTS... THERE ALWAYS BE SEPARATION NO MATTER WHAT HAPPENS, LOOK AT ANIMAL KINGDOM THERE ALWAYS FIGHT BETWEEN TWO TRIBES OF ANIMALS. Think About that

    birds have wings ,lions have strong arms and sharp teeths , snakes have poison , you dont have any ,but a good brain , we can use that :)

    attachment.php
     
    Attachments

    • 250897_437555876277864_413307852_n.jpg
      250897_437555876277864_413307852_n.jpg
      49.8 KB · Views: 88
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    IT ALL ENDS TO ONE WORD "SURVIVAL" personally i think every religion tells to live peacefully but some use it for their survival that's why all the clashes happen. if there is peace by now that we can live its because of these religion that make people stop doing wrong deeds (mainly afraid of god or going to hell) if their ain't believes like that then it will look like barbarous world, every thing is connected bro, Religion, culture, politics, races.. if we took one out then it will be downfall of human race.

    Just have a look at the history of mankind and see what good religion has done. Bloodshed and chaos.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    @ Sinhala_Muslim

    is this what you call human rights ?

    ඕනිම මිනිහෙට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියනවා නේද ? අද හිතල බලන්න ලංකාවේ එකට අයිතිය තියෙන්න ඕනි ලෝකේ ඕනි රටක එකට අයිතිය තියෙන්න ඕනි කියල කියන ඔයාල ,ඔයාලගේ ආගමේ රටවල ඒ අයිතිය නැති කරලා , අද ඔයාල ලංකාවේ ඕනිම ආගමක් ඇදහීමේ අයිතිය වෙනුවෙන් කතාකරනවා හැබැයි බහුතරය මුස්ස්ලිම් රටවල එක මානව අයිතිවාසිකමක් නෙවෙයි , vdo එකේ මේ දොස්තර මහත්මයා කියනවා 2+2=4 කියන ටීචර් කෙනෙක්ව විතරයි ගන්න ඕනි කියල ,ඔය 2+2=4 ටීචර් බහුතරය පිළිගන්න ටීචර් විදිහටම හිතල මෙහෙ බහුතරය ලංකාවට කුරානය ගෙන්ද තහනම් කරොත් පල්ලි හදන්න තහනම් කරොත් , එක මානව අයිතිවාසිකම් කඩ වීමක්ද ? මුස්ලිම් රටවලට ඒ මානව අයිතිවාසිකම් අදාල නැද්ද ?

    http://www.youtube.com/watch?v=xHRaNE2XXVk&feature=g-vrec
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    ඔය ටිකම තමයි මචං මමත් අහන්නේ. හිස් දේකින් කොහොමද එක පාරටම යමක් ඇති වෙන්න පුළුවන්? දෙයියෝ එක පාරටම බුෂ් ගාල මැව්වා. නේ? එතකොට එයා මොනවගෙන්ද මැව්වේ ? එයා හැදුවද මැව්වද? දැන් උඹලට දෙයියෝ ඔය තරම් ෂුවර් නම් එයා කරපු දේ ගැනත් හරියටම දැනගන්න එපයි. හරියටම කියපන් බලන්න කරපු දේ.

    මචං මෙන්න මේක ගැන හිතපන්. ඔය හැම පොතේම කුරානේ සහ අනිත් මැවුම් පොත් වල කිව්වේ දෙයියෝ දවස් මෙච්චරකින් මැව්වා, දෙයියෝ මෙන්න මේ විදිහට මැව්වා කිය කියා. හරියටම දෙයියෝ මැව්ව ශේප් එකත් ඔය පොත් වල කිව්වා. පස්සේ විද්‍යාඥයෝ මිනිසාගේ පරිනාමය හොයා ගත්තට පස්සේ මොකද උනේ? කතාව වෙනස් කරා. හැබැයි පොත එහෙමමයි. දැන් මොකද්ද කතාව? දෙයියොන්ගේ ප්ලෑන් එක. එතකොට අර කියල තියන මැවීම පිලිබඳ විස්තර? ඒවා බොරු කියල තේරෙනවා නේද?

    උඹලගේ ආගම් වල කරන්නේ මේකයි මචං. විද්‍යාඥයෙක් යමක් හොයා ගනිද්දී ආ අන්න ඒක කරේ දෙයියෝ කියල කියන එක විතරයි. දැන් බලපන් ඉස්සරම දෙයියෝ මිනිහව එක පාරටම බුෂ් ගාල මැව්ව කියල විශ්වාස කරා. පස්සේ ඒ ගැන ප්‍රශ්න කරද්දී කියන්න පටන් ගත්ත හරි හරි එහෙම නෙවෙයි දෙයියෝ තමයි අර මිනිස්සු ඇති වෙන්න සෙට් කරේ කියල. කතාව වෙනස් කරා. big bang එක ට හිනා උනා. තව ටික කලක් යද්දී ඔන්න බලපන් කියනවා හරි හරි එහෙම තමයි හැබැයි දෙයියෝ තමයි big bang එක කරේ කියල.

    දැන් ඔය අනිත් කාරණේ මං මේකේ කී පාරක් කිව්වද බං උඹ කියෙව්වේ නැද්ද නැත්නම් තේරුනේ නැද්ද? විශ්වයේ රහස් ගැන හොයාගෙන යනවා. ටික ටික එලි වෙනවා. ඔව්. විද්‍යාත්මකව හොයන අයට හැම දේටම උත්තර නැහැ. ඒකනේ හොයන්නේ. හොයාගෙන අපිට කියන්නේ පිළිගන්න පුළුවන් විදිහට පෙන්නලාම. නමුත් උඹලටත් උත්තර නැහැනේ බං. උඹලට තියන එකම කතාව දෙයියෝ මැව්ව කියන එක නේ බං. ඉන් එහාට යන්න පුලුවන්ද? යමක් පෙන්නලා ඇහුවොත් මේක ඇති උනේ කොහොමද කියල කියන්න පුලුවන්ද?

    අඩු තරමේ මේක හිතපන්. දැන් ඔය රැවුල් වවාගෙන මහා ලොකු කුරාන් විශේෂඥයෝ ඉන්නවනේ. ඒ එක්කෙනකුට පුළුවන් ද මොනවා හරි රසායන ද්‍රව්‍යයක් හරි ජීව විද්‍යාත්මක කාරණයක් හරි විස්තර කරන්න? මෙලෝ හසරක් දන්නේ නැහැනේ බං?:rofl: දෙයියෝ මැව්ව නම්, ඒක කුරානේ කියල තියනවා නම් ඒවා ගැන හරියටම
    දැනගන්න
    එපැයි. ඔය කුරාන් කියන බොරුව කියවල දන්නවා කියල හිතාගෙන ඉන්නවා. නමුත් දන්න දෙයක් නැහැ. හැබැයි විද්‍යාඥයෙක් ගෙන්
    ඇහුවොත් එයා කියනවනේ.

    දැන් අඩු තරමේ මේ ඉන්ටනෙට් එක හොයා ගත්තේ කවුද? ඔය රැවුල වවපු කුරාන් විශේෂඥයෝ ද? නැහැනේ බං. ඒ ගොල්ල කියන දේ අහගෙන හිටිය නම් අද ත් මිනිස්සු දවසට පස් වතාවක් ඔලුව පොලවේ ගගහ කුරාන් කියව කියව ගල් යුගයෙම ඉඳියි.:yes::yes::yes:

    මේකටත් මොනවහරි උත්තරයක් දෙන්න රත්තරන් පැටියෝ. හැබැයි කරුණු සහිතව. :yes:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    අනේ මචන් ඔය සාකිර් නායික් කියන මිනිහ නම් පිස්සෙක්. ඌ බුද්ධිමත් සංවාදයකට ගැලපෙන මිනිහෙක් නෙවෙයි. ඌ මුලින්ම දොස්තර කෙනෙක් වෙන්න හැදුව. එක බෑ කියල තේරුනහම ආගම අල්ල ගත්ත. මොකද ඕකෙ ඉන්නේ මෝඩයෝ. ගානක් හොයා ගන්න ලේසියි. ඊටත් මෝඩයෝ අතරට ගිහින් ගැලරියට කතා කරහම ලොකු මිනිහෙක් හැටියට පිළිගැනීමක් ගන්න පුළුවන් හන්ද. උඹ එක පිස්සෙක් කියපු කතා ඔප්පු කරන්න තව පිස්සෙක් ගන්න එපා. මේ ගැන කතා කරන්න ඔය රැවුල් වවා ගත්ත පිස්සෝ ටික ගන්න නම් එපා. මොකද ඕකට සිංහලෙන් කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි කියල.

    අනික මචන් මම උඹට කී පාරක් කිව්වද මං හිතන්නේ උඹට තේරෙනවා මදි ඇති. මචන් දෙයියෝ ගැන අපි මොකුත් කියන්නේ නෑ තමයි. මොකද නැති දෙයක් ගැන මොනවා කියන්නද බන්? උඹල සුරංගනා කතාවක් හදල අපිට කියනවා ඒක විස්තර කරන්න කියල. යමක් තියනවා නම් විස්තර කරන්න පුළුවන්. නැත්නම් මොනවද කරන්නේ? නෑ කියල කියනවා විතරයි. උඹටයි තියෙන්නේ තියනවනම් තියනවා කියල ඔප්පු කරන්න. උඹ ඒක කරපන්.

    මෙතන කතා කරද්දී විද්‍යාත්මක හේතු ඒ කියන්නේ අපි හැමෝටම පෙනෙන හේතු ගනින්. පරීක්ෂණයක් තුලින් යමක් ඔප්පු කරන්න පුළුවන් මිනිස්සු ගනින්. එහෙම නැතුව ඔය නායික් වගේ කටට එන එක කියන පිස්සෝ ගන්න එපා. පිළිගත් "කරුණු" මිසක "මත" ගන්න එපා.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් විශ්වය හැදුනේ කොහොමද කියල දැන් හොයා ගෙන යනවා. උඹ අහන්න ඇති LHC එකෙන් big bang එක ගැන ගොඩක් හොයා ගත්ත ලඟදි. ඒවා ඉස්සරහට කියයි. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි.

    මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. හොයාගන්න හදන කෙනා දිහා බලන් ඉන්නවා. විද්‍යාත්මකව ඔප්පු වුනොත් පිලිගන්නවා. නමුත් උඹ ඔය කියන්න යන දෙව්යෝ මැව්වා කියන එක කිව්වේ ඉස්සර ගල් යුගයේ හිටපු මනුස්සයෙක්. එයා රටවල් අල්ලාගෙන යද්දී ඒවයි මිනිස්සු තමන්ට ඕන විදිහට බය කරලා තියාගන්න කියපු බොරු ටිකක් තව වැඩි කරලා පොත් වල ලියල අද උඹල ඒවාට රැවටිලා ඉන්නවා.

    මෙහෙමයි. දන්නේ නැත්නම් හොයාගන්න ඕන. එහෙම නැතුව ගල් යුගයේ කියපු දෙයක් ඔලුවේ තියාගෙන අනිත් ඔක්කොම බොරු කියාගෙන ඒකෙම එල්ලිලා ඉන්න එක වැරදියි. ඇත්ත තමයි උඹල දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. නමුත් උඹ කවුරුහරි කියපු දෙයක් හරි කියල හිතාගෙන රැවටිලා.

    දෙවැනි එක. අපි විශ්වය හැදුනේ කොහොමද කියල දන්නේ නැති උනාට සමහර දේවල් වැරදියි කියන එක විද්‍යාත්මකව කියන්න පුළුවන්. නිකම්ම තේරෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උඹට ගොඩක් රස අයිස් ක්‍රීම් එකක් දුන්නොත් අහයි මේක හැදුවේ කොහොමද කියල. හැබැයි මම කිව්වොත් තාච්චියේ දාල තෙලේ බැදලා ගත්තේ කියල උඹ හිනා වෙනවා. මොකද හැදුව විදිහ හරියටම දන්නේ නැති උනාට බැදලා නම් නෙවෙයි කියල තේරෙනවා. ලෝකේ මැවීමත් එහෙමයි. කොහොම හැදුනද කියල දන්නේ නැති උනාට මවල නම් නෑ කියල මොලේ තියන කෙනෙකුට තේරෙනවා.

    දැන් ඔය උදාහරනෙම ගනින් ආයෙත්. පොඩිම පොඩි ළමයෙකුට තාත්ත කිව්වොත් අයිස් ක්‍රීම් එක බැදලා තියෙන්නේ කියල ඒ ළමය පිලිගන්නවා. ඒ විතරක් නෙවෙයි නෑ කියන එක්කෙනා එක්ක වාද කරලා රණ්ඩුත් වෙනවා. ඔයා කොහොමද කියන්නේ අපේ තාත්ත කිව්වා නේ කියල. ඒ මොකද ඒ ළමයාගේ පොඩි කාලේ වීරයා තාත්ත නිසා. උඹලට කුරානෙත් එහෙමයි. පොඩි කාලේ ඉඳල බ්‍රේන් වොෂ් කරලා කුරානේ තමයි උඹලගේ වීරයා. මොන බොරුව කිව්වත් උඹල එක විශ්වාස කරනවා විතරක් නෙවෙයි ඔප්පු කරන්න වාද ත් කරනවා.

    නිදහස් මනසකින් බලපු දාට මම කියන ඒවා තේරෙයි. එදාට උඹ තේරුම් ගනියි උඹ කොච්චර රවටිලාද ඉඳල තියෙන්නේ කියල.
    :D:yes:

    niyama kathawa machan math okama thamai piliganne:yes::yes: