Dialog Late N8-Unlimted 4 Rs.100

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ඩයලොග් කියන්නේ මහම මහ කට්ට ජාතියක්. කොහොම හරි ගසා කන්නමයි බලන්නේ. එක අතකින් SLT ලා හොදයි. මොකද SLT ලා කේස් දාන්නේ අර 512 home කාරයන්ට විතරයි. මොකද උන් Rs1600+vat වලින් උදේ දවල් තෙරුමක් නැතිව පැය 24ම මැශින් එක දාගෙන 150GB විතර බාගන්නවා.
    ඩයලොග්ලගේ වැඩිපුර තියෙන postpaid පැකේජ් එක තමයි 2GB unlimited පැකේජ් එක. ඩයලොග් ගසාකන්නෝ ඒ කට්ටියව ඉහල පැකේජ් වලට මාරැ කරන්න ඔනේ හින්දා අර ලගදි හදුන්වාදීපු late night පැකේජ් 2GB කාරයන්ට දුන්නේ නැහැ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන ජාතියක් තමා Dialog කියන්නේ

    http://www.dialog.lk/personal/broadband/hspa/postpaid-plans/nighttime-package/

    thota amu kawilada? natta paagaganne nathuwa meka balapan.

    "The above nighttime packages can be activated on top of Rs. 690.00, Rs. 990.00, Rs. 1490.00, Rs. 1,990.00 and Rs. 2,990.00 Unlimited Data Packages and Rs. 500.00 Limited Data Package"
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඩයලොග් කියන්නේ මහම මහ කට්ට ජාතියක්. කොහොම හරි ගසා කන්නමයි බලන්නේ. එක අතකින් SLT ලා හොදයි. මොකද SLT ලා කේස් දාන්නේ අර 512 home කාරයන්ට විතරයි. මොකද උන් Rs1600+vat වලින් උදේ දවල් තෙරුමක් නැතිව පැය 24ම මැශින් එක දාගෙන 150GB විතර බාගන්නවා.
    ඩයලොග්ලගේ වැඩිපුර තියෙන postpaid පැකේජ් එක තමයි 2GB unlimited පැකේජ් එක. ඩයලොග් ගසාකන්නෝ ඒ කට්ටියව ඉහල පැකේජ් වලට මාරැ කරන්න ඔනේ හින්දා අර ලගදි හදුන්වාදීපු late night පැකේජ් 2GB කාරයන්ට දුන්නේ නැහැ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන ජාතියක් තමා Dialog කියන්නේ

    අනේ සුමනේ,නොදන්න මගුල් කතා නොකර ඉදින්,
    SLT රෙද්ද use කරන අපිනේ දන්නේ උන් තරම් බල්ලෝ තවත් නෑහෑ කියලා,උඹ එනවද අපිට Unlimited ගෑන කියලා දෙන්න!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,888
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඩයලොග් කියන්නේ මහම මහ කට්ට ජාතියක්. කොහොම හරි ගසා කන්නමයි බලන්නේ. එක අතකින් SLT ලා හොදයි. මොකද SLT ලා කේස් දාන්නේ අර 512 home කාරයන්ට විතරයි. මොකද උන් Rs1600+vat වලින් උදේ දවල් තෙරුමක් නැතිව පැය 24ම මැශින් එක දාගෙන 150GB විතර බාගන්නවා.
    ඩයලොග්ලගේ වැඩිපුර තියෙන postpaid පැකේජ් එක තමයි 2GB unlimited පැකේජ් එක. ඩයලොග් ගසාකන්නෝ ඒ කට්ටියව ඉහල පැකේජ් වලට මාරැ කරන්න ඔනේ හින්දා අර ලගදි හදුන්වාදීපු late night පැකේජ් 2GB කාරයන්ට දුන්නේ නැහැ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන ජාතියක් තමා Dialog කියන්නේ

    සිරා . ඩයලොග් කියන්නෙ සූරා කන්න දක්ෂම එවුන්.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඩයලොග් කියන්නේ මහම මහ කට්ට ජාතියක්. කොහොම හරි ගසා කන්නමයි බලන්නේ. එක අතකින් SLT ලා හොදයි. මොකද SLT ලා කේස් දාන්නේ අර 512 home කාරයන්ට විතරයි. මොකද උන් Rs1600+vat වලින් උදේ දවල් තෙරුමක් නැතිව පැය 24ම මැශින් එක දාගෙන 150GB විතර බාගන්නවා.
    ඩයලොග්ලගේ වැඩිපුර තියෙන postpaid පැකේජ් එක තමයි 2GB unlimited පැකේජ් එක. ඩයලොග් ගසාකන්නෝ ඒ කට්ටියව ඉහල පැකේජ් වලට මාරැ කරන්න ඔනේ හින්දා අර ලගදි හදුන්වාදීපු late night පැකේජ් 2GB කාරයන්ට දුන්නේ නැහැ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන ජාතියක් තමා Dialog කියන්නේ

    SLT ekata puka nodi hitapan ponnayo
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    http://www.dialog.lk/personal/broadband/hspa/postpaid-plans/nighttime-package/

    thota amu kawilada? natta paagaganne nathuwa meka balapan.

    "The above nighttime packages can be activated on top of Rs. 690.00, Rs. 990.00, Rs. 1490.00, Rs. 1,990.00 and Rs. 2,990.00 Unlimited Data Packages and Rs. 500.00 Limited Data Package"

    උබ Dialog වලට අලුත් පොරක් වගේයි. මම කිව්වේ පරණ 2GB Unlimited package eka ගැන.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,908
    24,291
    113
    tracing Geo-location.. ... ...
    menna machanla mage late night download speed..

    875.png

    fdfdf.png

    me iye ra mama active karapu package eka..dialog eunge FUP watunama chater unath meka paya 6k yaddi Rs 100 kata wada godak watina wadak karanna puluwan..:yes::yes: