USB ගැජෙට් තව එකක් හැදුවෝ

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    USB ගැජෙට් තව එකක් හැදුවෝ

    USB ගැජෙට් තව එකක් හැදුවෝ මේකේ USB FM Radio AUX පවා තියනවා Sound වරදක් නැහැ Stereo.ගතේ කොටුවෙන්

    IMG_20120728_142847.jpg


    IMG_20120728_142455.jpg


    IMG_20120728_142403.jpg


    USB MP3 Card ඒක පළමු හරස් විදියේ Unitec එකෙන් ගන්න පුළුවන් RS 600 5V 1A Power Pack ඒක RS 260 Sun Box එකක් Rs 90 බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet Rs 100 ඔන්න ගිය වියදම්
    Total =1140


    වැඩි විස්තර මේකෙන් ගන්න

    Link1

    Link2

    මගේ පෙර ලිපි


    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

    6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

    7.කොටු 8 Rep 1000 posts 1750

    8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

    9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]

    10.LED CFL 12V 108 LED

    Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා