Girls Virginity

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ubalata kadanna hodai ema ekak ganna baneh?? balu wada karanepa ubalata ema kalot hambenne 10 parata wada gahapu oka hadagattu maru baduwak tama
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    how pathetic! These lame buggas masturbate day and night thinking of the legs n cleavage they see. They dream of having sex with the aunty next door. They peep at bathing women and steal underwear to jerk off.

    After doing all this, they want to marry a virgin to see blood on their wedding night. Just grow a pair guys. If you wanna see blood, cut yourself.

    The sexual organs don't wear off due to use, you know. If they did, they'd have worn to nothing long ago with all the jerking off these losers do, thinking of the panties next door.

    It's stupid to want a virgin. But I can get it if a person who has never even had the urge to have sex wanted such a partner. What I can't get is how all these sex addicted maniacs who comment 'patta gala' on girls wearing shorts, want pure untouched virgins.

    No, I don't think it's a requirement that my girl is a virgin. I just want to have a good relationship with a woman who suits me and loves me. And my parents aren't shameless and barbaric to even think of checking anyone's bedsheets and sex life.

    :baffled: patta reply eka ... thumbs up mate :nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes::yes:
    koheda ban eka thiyenne
    hoyaagena gihin rep denna oni

    11.gif

    http://www.elakiri.com/forum/showpost.php?p=12658201&postcount=760
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    how pathetic! These lame buggas masturbate day and night thinking of the legs n cleavage they see. They dream of having sex with the aunty next door. They peep at bathing women and steal underwear to jerk off.

    After doing all this, they want to marry a virgin to see blood on their wedding night. Just grow a pair guys. If you wanna see blood, cut yourself.

    The sexual organs don't wear off due to use, you know. If they did, they'd have worn to nothing long ago with all the jerking off these losers do, thinking of the panties next door.

    It's stupid to want a virgin. But I can get it if a person who has never even had the urge to have sex wanted such a partner. What I can't get is how all these sex addicted maniacs who comment 'patta gala' on girls wearing shorts, want pure untouched virgins.

    No, I don't think it's a requirement that my girl is a virgin. I just want to have a good relationship with a woman who suits me and loves me. And my parents aren't shameless and barbaric to even think of checking anyone's bedsheets and sex life.

    lol very ironic but i am sure even you'd worry about it :rofl:
    some guys deserve it because there is a big difference between girl and a boy.
    let me try it again
    කෙල්ලෙක් මුලින්ම කඩා ගන්නේ ඇයි,

    කෙල්ලට තියෙන විසේ හින්දා
    නැත්නම් කෙල්ල ඒ කොල්ලට පණ දීලා කරපු නිසා :love:

    පලමු ජාතියේ නම් එහෙම කෙල්ලෙක් කියන්නේ බඩුවක් වගේ තමා..
    දෙක, එහෙම කරලා ගියාම වෙන කොල්ලෙක්ටත් love කරයි ඊට පස්සේ ඌව බඳී..
    කවුරු හරි කිව්වා සැබෑ ආදරය ජිවිතයට එන්නේ එක පාරයි නම්.. දෙවෙනි කොල්ලට කරන්නේ බොරුවක්, ආදරය විකිනීමක්
    ඔය බොරු කාඩ්බොඩ් වීර reply වලට කියන්නේ

    එහෙම කෙල්ලෝ තමයි ආයේ මිනිහා නැති අතරේ වෙන උන් පස්සේ යන්නේ.. එක හිතක් නැති උන්. fun එකට party, nightout වලදි වෙන කොල්ලන්ට කියලා කඩා ගන්න උන් ගැන කියන්න දෙයක් නෑනේ :rofl:
    අවංකවම කියන්නේ යාලු උන කෙල්ල කිව්වොත් දවසක මගේ එක කැඩිලා තියෙන්නේ කලින් කොල්ලෙක්ගේ අතින් මගේ පලමු ආදරවන්තයාගෙන්.. එතකොට පලමු එකද අවංක දෙවෙනි එකද? :confused:
    ප්‍රායොගිකව වෙන දේවල් ගැන කතාකරමු, නැතුව මට බඩුවක් උනදෙන් ඒකි මට ආදරේ නම් එච්චරයි නොකියා.. පඩ වීරකතා
    පිරිසිදු භාවය කියන්නේ තමන්ගේම දෙයක්, තමන්ට රැක ගන්න බැරිනම් වැඩක් තියෙනවාද
    මුලින්ම තමන්ට ආදරේ කරලා පෙන්නන්න ඊට පස්සේ ආදරවන්තයාට
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956

    [FONT=&quot]මෙහෙමනෙ මචං...:) අපිත් එක්ක එකට ඉන්න කන බොන හුගක් එවුන් ටිකක් අහිංසක වගේ කෙල්ලෙක්ව දාගෙන, ආදරෙයි වගේ රඟපාලා, බඳිනව කියල පොරොන්දු වෙලා කොහොම හරි [FONT=&quot]room [/FONT][FONT=&quot]1කට ඇදල වැඩේ දෙන්නනෙ [/FONT][FONT=&quot]try [/FONT][FONT=&quot]කරන්නෙ... උඹලටත් ඕනතරම් අත්දැකීම් ඇතිනේ අහපුව, දැකපුව, කරපුව එහෙම...[/FONT][/FONT] ;)

    [FONT=&quot]තමන් බොක්කෙන් [FONT=&quot]love [/FONT][FONT=&quot]කරන එකා හෝ එකී එක්ක [/FONT][FONT=&quot] sex [/FONT][FONT=&quot]කරන එකේ කිසි වැරද්දක් නෑ... :P හැබැයි තමන් බොක්කෙන් [/FONT][FONT=&quot]love [/FONT][FONT=&quot]කරපු එ‍කා තමන්ව රැවැට්ටුව කියල දැනගත්තම කෙල්ලෙක්ට මොනවගේ හැඟීමක් දැනෙනව ඇද්ද...? [/FONT][/FONT]:shocked: :( :growl:

    [FONT=&quot]පොඩ්ඩක් හිතපල්ලකො... තමන්ට [FONT=&quot]ආදරෙයි වගේ රඟපාලා, බඳිනව කියල පොරොන්දු වෙලා ඇරල මාරු වෙච්ච එකෙක්ට කෙල්ලෙක් මලාට [/FONT][FONT=&quot]love [/FONT][FONT=&quot]කරයිද දිගටම...?[/FONT][/FONT] :no:

    [FONT=&quot]ඊට වඩා... තමන් කරපු වැරැද්දට සමාව දීලා... කිසි වෙනස් කමක් නොකර ආදරේ කරන එකාට ආදරේ කරන්න හරි [FONT=&quot]try [/FONT][FONT=&quot]කරයි නේද ඒකි...?[/FONT][/FONT] :love: :oo:

    [FONT=&quot]මෝල් අමාරුව හොඳටම තදෙවලා අහල පහළ එකෙක්ට කියල ඇරගත්ත එකියෙක් ගැන හිතමුකෝ... හිතට වදින්න [FONT=&quot]love [/FONT][FONT=&quot]කරන... ඕන කරන වෙලාවට [/FONT][FONT=&quot]fun 1[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot]දෙන... හැම අතින්ම හොඳ සිරා බොක්කෙ කොල්ලෙක් [/FONT][FONT=&quot]set [/FONT][FONT=&quot]වුණොත් ඒකි උට [/FONT][FONT=&quot]love [/FONT][FONT=&quot]නොකර ඉඳී ද...?[/FONT][/FONT] :oo: :confused:

    [FONT=&quot]හැබැයි කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් හරි බැඳපු කෙල්ලෙක් හරි පිට යනව කියන්නේ අනිවා ඒකට කොල්ලත් වග කියන්න ඕන... :P හැම එකේම රස බලන්න කියල වටේ යන කෙල්ලොත් නැතුව නෙවෙයි... :baffled:හැබැයි පිට යන කෙල්ලො 100ක් ගත්තොත් අර වගේ අය ඉන්නෙ 2 [FONT=&quot]-[/FONT][FONT=&quot] 3ක් වගේ... හුඟක් එවුන් පිට යන්නෙ මිනිහගෙ අවුලක් තියන නිසා... කොල්ල වැඩකරු නං කෙල්ල මලාට පිට යන්නේ නෑ...[/FONT][/FONT] :P :D :rofl:

    [FONT=&quot]තමන් ආදරෙ කරන සහ බඳින කෙල්ලගෙ පෙට්ටිය කැඩිලද නැද්ද කියල හොය හොය කල්පනා කර කර වද වෙනවට වඩා... තමන්ගෙ අදහස් වලට ගැලපෙන... තමන්ට ආදරේ කරනන් පුළුවන් කෙල්ලෙක් බැඳගෙන... ඒකිට හිතට වදින්න සහ ඇඟට දැනෙන්න ආදරේ කරලා.... ප්‍රශ්න තියන ඒවා කතාබහ කරල විසඳගෙන ...අවබෝධයෙන් සහ සන්තෝසෙන් ගමන යන එක හොඳ නැද්ද මචං...? [/FONT]:rolleyes: :yes:

    [FONT=&quot]එහෙම වුණොත් ඒකිත් උඹට පණ ඇරල ආදරේ කරයි... සළකයි... ගරු කරයි... ඒකිට උඹව නැතුව බැරි වෙයි... එතකොට මලාට පිට යයි ද බං...?[/FONT] :oo: :confused:

    [FONT=&quot]මම කෙල්ලගෙ පෙට්ටිය ගැන වද වෙන උඹල හැමෝගෙන්ම පොදුවේ ප්‍රශ්නයක් අහන්නංකෝ...[/FONT] :confused: :oo:

    [FONT=&quot]උඹලා සියල්ල සොයා බලා පෙට්ටිය නොකැඩුණු පරම පිවිතුරු කෙල්ලෙක් හොයගෙන බැඳගත්තා කියමුකෝ... පහු කාලෙක ඒකි පිට නොයනවාමයි කියල දෙන්න පුළුවන් [FONT=&quot]guaranty 1 [/FONT][FONT=&quot]මොකද්ද...? [/FONT][/FONT]:oo: :baffled: :angry: :D :rofl: :P

    [FONT=&quot]කෙල්ල පිට යනවද නැද්ද කියන එක රඳා පවතින්නෙ කොල්ලගෙ හැකියාව මත තමා ඉතිං... මොකද දන්නවද...?‍[/FONT] :yes:

    [FONT=&quot]අපි හැමෝම පෘතග්ජන මිනිස්සු නොවැ... ඉතිං අපේ හිත මුල්තැන දෙන්නේ අපේ පංචේන්ද්‍රියන් පිනවීම කියන දේට... :nerd: ඒ දේ නියමයෙන් නොලැබුණොත් අනියමෙන් හරි ලබාගන්න උත්සහ කරනවා... :oo: තේරෙන බාසාවෙන් කියනවනං ඇතුළෙන් සැප නොලැබෙන කොට සැප හොයාගෙන පිට යනවා... ඒකට, බඳිනකොට කෙල්ලට පෙට්ටිය තිබ්බද නැද්ද කියන එක බලපාන්නේ නෑ කොහෙත්ම... :yes:

    පෙට්ටියට මුල්තැන දීලා පෙට්ටිය නොකැඩුණු කෙල්ලෙක් බඳිනවද, පෙට්ටිය තිබ්බත් නැතත් උඹට
    [FONT=&quot]satisfy [/FONT][FONT=&quot]කරන්න පුළුවං, උඹෙන් [/FONT][FONT=&quot] satisfy [/FONT][FONT=&quot]වෙන, උඹට අවංක කෙල්ලෙක් බඳිනවද කියන එක උඹලටම බාරයි ඕං...[/FONT][/FONT] :confused: :baffled: :oo: :yes:

    [FONT=&quot]මේ දෙවල් ගැනත් පොඩ්ඩක් හිතපල්ලා යාළු... ජය වේවා උඹල ඔක්කොටම...[/FONT] ;) :cool: :)

    [FONT=&quot]*-_-* කසුන් මල්ලී *-_-*[/FONT]
     
    Jul 21, 2012
    16
    1
    0
    34
    Kandy
    lol very ironic but i am sure even you'd worry about it :rofl:
    some guys deserve it because there is a big difference between girl and a boy.
    let me try it again
    කෙල්ලෙක් මුලින්ම කඩා ගන්නේ ඇයි,

    කෙල්ලට තියෙන විසේ හින්දා
    නැත්නම් කෙල්ල ඒ කොල්ලට පණ දීලා කරපු නිසා :love:

    පලමු ජාතියේ නම් එහෙම කෙල්ලෙක් කියන්නේ බඩුවක් වගේ තමා..
    දෙක, එහෙම කරලා ගියාම වෙන කොල්ලෙක්ටත් love කරයි ඊට පස්සේ ඌව බඳී..
    කවුරු හරි කිව්වා සැබෑ ආදරය ජිවිතයට එන්නේ එක පාරයි නම්.. දෙවෙනි කොල්ලට කරන්නේ බොරුවක්, ආදරය විකිනීමක්
    ඔය බොරු කාඩ්බොඩ් වීර reply වලට කියන්නේ

    එහෙම කෙල්ලෝ තමයි ආයේ මිනිහා නැති අතරේ වෙන උන් පස්සේ යන්නේ.. එක හිතක් නැති උන්. fun එකට party, nightout වලදි වෙන කොල්ලන්ට කියලා කඩා ගන්න උන් ගැන කියන්න දෙයක් නෑනේ :rofl:
    අවංකවම කියන්නේ යාලු උන කෙල්ල කිව්වොත් දවසක මගේ එක කැඩිලා තියෙන්නේ කලින් කොල්ලෙක්ගේ අතින් මගේ පලමු ආදරවන්තයාගෙන්.. එතකොට පලමු එකද අවංක දෙවෙනි එකද? :confused:
    ප්‍රායොගිකව වෙන දේවල් ගැන කතාකරමු, නැතුව මට බඩුවක් උනදෙන් ඒකි මට ආදරේ නම් එච්චරයි නොකියා.. පඩ වීරකතා
    පිරිසිදු භාවය කියන්නේ තමන්ගේම දෙයක්, තමන්ට රැක ගන්න බැරිනම් වැඩක් තියෙනවාද
    මුලින්ම තමන්ට ආදරේ කරලා පෙන්නන්න ඊට පස්සේ ආදරවන්තයාට

    Niyama kathaawa.. Eth Samahara Pons Innawa therum ganna beri ewun..
    Aniwa Munge Genunge ewa Kedila ethi.. Ekai den Shape wenna hadanne Hitha hadagena..