2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඔරියන් තුමා නම් මාරම පොරක් තමයි, අපිට බැහැනේ ඔහොම , ඒ කිවුවේ කියන බොරු හරියට මතක තියා ගන්න එක ..
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    :no::no::no:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මේ වෙනවිට මේ සූර්ය මන්ඩලයට අයත් සියලූම තාරකා දොර‍ටු විවෘත කරලා ඉවරයි.ඒ වගේම සියලූම පිටසක්වල යානා සීරුවෙන් තබා ඇත. නිව්යෝක් නගරය වගේ විශාල යානා පවා පෘථිවියට එන වසරක් 2012.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලන්ඩන් නගරය අල්ලාගෙන ඉන්පසු මුලු එංගලන්තයම අත්පත් කරගැනීම පිටසක්වල ජීවීන්ගේ මූලික අරමුනයි.පසුව ඉන් දින කීපයකින් මුලු පෘථිවියම පිටසක්වල ජීවීන්ගේ යටතට පත් වීම අනිවාර්යෙන්ම සිදු වෙනු ඇත.එය නියතයකි.වැලක්විය නොහැක. නව යුගය හෝ මුලුමනින්ම වැනසී යාම යන දෙක පමනයි මානවයන් ඉදිරියේ තියෙන්නේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ලන්ඩන් නගරය අල්ලාගෙන ඉන්පසු මුලු එංගලන්තයම අත්පත් කරගැනීම පිටසක්වල ජීවීන්ගේ මූලික අරමුනයි.පසුව ඉන් දින කීපයකින් මුලු පෘථිවියම පිටසක්වල ජීවීන්ගේ යටතට පත් වීම අනිවාර්යෙන්ම සිදු වෙනු ඇත.එය නියතයකි.වැලක්විය නොහැක. නව යුගය හෝ මුලුමනින්ම වැනසී යාම යන දෙක පමනයි මානවයන් ඉදිරියේ තියෙන්නේ.

    ඇයි London වලින් පටන් ගන්නෙ? :frown::frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇයි London වලින් පටන් ගන්නෙ? :frown::frown:
    මම ලන්ඩන්වල ඉන්නේ ඒකයි.මේක වසර දහස් ගානකට කලින් කරපු සැලස්මක්.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Thumoo..

    පිටසක්වල ජීවීන් මේ වෙනවිට මේ සූර්ය මන්ඩලයට අයත් සියලූම තාරකා දොර‍ටු විවෘත කරලා ඉවරයි.ඒ වගේම සියලූම පිටසක්වල යානා සීරුවෙන් තබා ඇත. නිව්යෝක් නගරය වගේ විශාල යානා පවා පෘථිවියට එන වසරක් 2012.

    යානා මොනවටද බන්... :confused::confused::confused:
    බැරිද මුගලන් හිමියෝ වගේ ඉර්දියෙන් එන්න...:yes::yes:.
    නිකං තෙල් පුච්චන්නෙ නැතිව....:oo::oo::oo::rolleyes::rolleyes::rolleyes:
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Machan oriya ubata oyataram delal puluwannam apita uba kiyanne atta bawa piliganna hariyatama lagadi wena deyak kiyapanko balanna:angry::angry::angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මම ලන්ඩන්වල ඉන්නේ ඒකයි.මේක වසර දහස් ගානකට කලින් කරපු සැලස්මක්.
    උබ ගහන "මල්"ජාතිය මොනවද මචන්???ඔච්චර ආතල් දෙන්න??උබ පට්ට ආතල් එකක් අරගෙන එක හොල්සෙල් වලින්ම අපිටත් දෙනවා නෙ බන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මුලින්ම ලන්ඩන් සහ එංගලන්තය අල්ලගෙන එතැනින් මුලු ලෝකයම සිය අණසකට ගන්න තව ටික දවසකින් එනවා.ඒක මට හොඳටම ෂුවර්.මම සේරටම සයින් කරලා ආවේ.ඇත්තටම සුභ අනාගතයක් ඔබලාට අන්තර්සක්වලින් ලැබෙනවා.ඔයාලට බොරු සුභ අනාගතයක් දෙන අය වගේ නෙවෙයි.
     
    33000W

    thava kochara kal yayi da. olympic ivara una gaman enavada? nathnam thava kal yanavada? maasa keeyak vithara yayi da
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල ජීවීන් මුලින්ම ලන්ඩන් සහ එංගලන්තය අල්ලගෙන එතැනින් මුලු ලෝකයම සිය අණසකට ගන්න තව ටික දවසකින් එනවා.ඒක මට හොඳටම ෂුවර්.මම සේරටම සයින් කරලා ආවේ.ඇත්තටම සුභ අනාගතයක් ඔබලාට අන්තර්සක්වලින් ලැබෙනවා.ඔයාලට බොරු සුභ අනාගතයක් දෙන අය වගේ නෙවෙයි.

    Lord Give me a Sign!
    I really need to talk to you Lord
    Since the last time we talked the walk has been hard
    Now I know you haven't left me
    But I feel like I'm alone
    I'm a big boy now but I'm still not grown
    And I'm still going through it
    Pain and the hurt
    Soaking up trouble like rain in the dirt

    • Like
    Reactions: 3267

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවීන් මුලින්ම ලන්ඩන් සහ එංගලන්තය අල්ලගෙන එතැනින් මුලු ලෝකයම සිය අණසකට ගන්න තව ටික දවසකින් එනවා.ඒක මට හොඳටම ෂුවර්.මම සේරටම සයින් කරලා ආවේ.ඇත්තටම සුභ අනාගතයක් ඔබලාට අන්තර්සක්වලින් ලැබෙනවා.ඔයාලට බොරු සුභ අනාගතයක් දෙන අය වගේ නෙවෙයි.
    මට නම් ‍තෝ කියන ඒව සුවර්ම නෑ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ගැලක්ටික් යුගයට ඔබ පිවිසෙන මොහොත ආසන්නයටම පැමින සිටිනවා.නව තාක්ෂනය ඔබට අත් විඳින්න පුලුවන්.මේක අපගේ උසස්තම තාක්ෂනය නෙවෙයි.ඉහල තාක්ෂනයට පරිණාමිකව ක්‍රමවත්ව යන්න ඕනමයි.
    අප දෙන තාක්ෂනයේ විශේෂත්වය වන්නේ ඔබට ටෙලිවිෂන් ස්පීකර් ජංගම දුරකතන දැන් තියෙන ප්‍රාථමික තාක්ෂනයට වෙනස්. ඉතා කුඩා ලෝහමය පෙත්තක් වගේ එකක් ඔබේ අතේ තියෙන්නේ.මේකට ඔබගේ මනසේ විධාන අනුව ඕනම දෙයක් බවට ඉබේම පරිවර්ථනය වෙනවා.එයට සැනෙකින් ජංගම දුරකථනයක් බවට පත් වෙන්න පුලුවන්.එය ප්‍රසාරනය වෙමින් ලැප්ටොප් එකක් බවට පත් වෙන්න පුලුවන්.ඒක වන්නේ මයික්‍රෝ තාක්ෂනයක් අනුව.මේ ලෝහමය පෙත්ත තුල යම් සුවිෂේශි පරිපථ අන්තර්ගතයි.එය ඉතාම කූඩායි.නමුත් එහි කුඩා යම් තාක්ෂනික ක්‍රමවේදයක් සහ ඔබේ මනසේ විධානයන් තේරුම් ගන්න පුලුවන් ක්ෂුද්‍ර පරිපතයක් අඩංගුයි.
    මම කීවා විශාල ස්පීකර් ඕන නෑ.ඉතාම කුඩා කාසියක් වගේ එකකින් විස්මිත හඬක් සහිත ශබ්දයන් එනවා.එය ඔබට විශාල ස්පීකරයක් වගේ ඇසෙනවා.රූපවාහිනිය කියන්නේ ඕබේ සිරුරට සවි කරලා තියෙන කූඩා චිප් එකක්.ඒක රූප්වාහිනී තිරය ඔබ ඉදිරියෙ මවන්නේ මේ චිප් එක මගින් ඔබ සැබවින් ගන්නා ආලෝක තරංග ඔබේ මොලයට යවමින්.ඔබට තේරෙන්නේ ඔබ ටීවි එකක් ඉදිරිපිට වගේ පරිගනිකයත් මේ වගේ.ඇත්තෙන්ම එහෙම උප්කරන භාවිතා කරන කෙනෙක් පාරේ ගියොත් ඔබට ඔහුව පිස්සෙක් වගේ පේන්නේ.ජංගම දුරකතනයත් ඔබ විසින් පැලඳගෙන ඉන්න කුඩා චිප් එකක්.ඒක ඔබෙ මනස අනුව ඔබට එඔන කෙනාව කනෙක්ට් කරනවා.ඔබේ බ්‍රේන් එකට ශබ්දය ඇසෙනවා.මේ උපකරණ ඔබේ ස්නායූ වලට දෘශ්‍ය සහ ශබ්ද තරංග නිකුත් කරනවා.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    කල්පනා කරපන් උබේ මොලේ කොහෙ හරි තදට වැදුනද කියලා:confused:,මෙච්චරටම මඤ්ඤං කියලා දන්නෙ අදනේ:lol:..නැති නම් උබ Wall E Film 1 බැලුවද?අනේ බන් නිකන් බොළද කතා නොකර හිටපන්:frown:..හිතේ මවා ගත්තු ලෝකෙක ජීවත් වෙන උබට නම් මේවා ෆට්ට ආතල් ඇති:angry::growl::frown:.ඒත් සාමන්‍ය ජීවිතේ,ලෝකේ එයිට වැඩිය හුගක් වෙනස්:rolleyes:.දැන් වත් ඔය නාකි Talk වලින් මිදිලා Update වෙයන්.මේ 2012
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගැලක්ටික් යුගයට ඔබ පිවිසෙන මොහොත ආසන්නයටම පැමින සිටිනවා.නව තාක්ෂනය ඔබට අත් විඳින්න පුලුවන්.මේක අපගේ උසස්තම තාක්ෂනය නෙවෙයි.ඉහල තාක්ෂනයට පරිණාමිකව ක්‍රමවත්ව යන්න ඕනමයි.
    අප දෙන තාක්ෂනයේ විශේෂත්වය වන්නේ ඔබට ටෙලිවිෂන් ස්පීකර් ජංගම දුරකතන දැන් තියෙන ප්‍රාථමික තාක්ෂනයට වෙනස්. ඉතා කුඩා ලෝහමය පෙත්තක් වගේ එකක් ඔබේ අතේ තියෙන්නේ.මේකට ඔබගේ මනසේ විධාන අනුව ඕනම දෙයක් බවට ඉබේම පරිවර්ථනය වෙනවා.එයට සැනෙකින් ජංගම දුරකථනයක් බවට පත් වෙන්න පුලුවන්.එය ප්‍රසාරනය වෙමින් ලැප්ටොප් එකක් බවට පත් වෙන්න පුලුවන්.ඒක වන්නේ මයික්‍රෝ තාක්ෂනයක් අනුව.මේ ලෝහමය පෙත්ත තුල යම් සුවිෂේශි පරිපථ අන්තර්ගතයි.එය ඉතාම කූඩායි.නමුත් එහි කුඩා යම් තාක්ෂනික ක්‍රමවේදයක් සහ ඔබේ මනසේ විධානයන් තේරුම් ගන්න පුලුවන් ක්ෂුද්‍ර පරිපතයක් අඩංගුයි.
    මම කීවා විශාල ස්පීකර් ඕන නෑ.ඉතාම කුඩා කාසියක් වගේ එකකින් විස්මිත හඬක් සහිත ශබ්දයන් එනවා.එය ඔබට විශාල ස්පීකරයක් වගේ ඇසෙනවා.රූපවාහිනිය කියන්නේ ඕබේ සිරුරට සවි කරලා තියෙන කූඩා චිප් එකක්.ඒක රූප්වාහිනී තිරය ඔබ ඉදිරියෙ මවන්නේ මේ චිප් එක මගින් ඔබ සැබවින් ගන්නා ආලෝක තරංග ඔබේ මොලයට යවමින්.ඔබට තේරෙන්නේ ඔබ ටීවි එකක් ඉදිරිපිට වගේ පරිගනිකයත් මේ වගේ.ඇත්තෙන්ම එහෙම උප්කරන භාවිතා කරන කෙනෙක් පාරේ ගියොත් ඔබට ඔහුව පිස්සෙක් වගේ පේන්නේ.ජංගම දුරකතනයත් ඔබ විසින් පැලඳගෙන ඉන්න කුඩා චිප් එකක්.ඒක ඔබෙ මනස අනුව ඔබට එඔන කෙනාව කනෙක්ට් කරනවා.ඔබේ බ්‍රේන් එකට ශබ්දය ඇසෙනවා.මේ උපකරණ ඔබේ ස්නායූ වලට දෘශ්‍ය සහ ශබ්ද තරංග නිකුත් කරනවා.

    එල නියමයි නේ... :love:

    මේක අල්ලා නියම විද්‍යා ප්‍රබන්දයක් ලින්න පුළුවන්..
    :rolleyes:
     
    orion+dumdum+says+people+are+paying+to+have+him+trolled.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.