ඔරියන් තුමා නම් මාරම පොරක් තමයි, අපිට බැහැනේ ඔහොම , ඒ කිවුවේ කියන බොරු හරියට මතක තියා ගන්න එක ..

ලන්ඩන් නගරය අල්ලාගෙන ඉන්පසු මුලු එංගලන්තයම අත්පත් කරගැනීම පිටසක්වල ජීවීන්ගේ මූලික අරමුනයි.පසුව ඉන් දින කීපයකින් මුලු පෘථිවියම පිටසක්වල ජීවීන්ගේ යටතට පත් වීම අනිවාර්යෙන්ම සිදු වෙනු ඇත.එය නියතයකි.වැලක්විය නොහැක. නව යුගය හෝ මුලුමනින්ම වැනසී යාම යන දෙක පමනයි මානවයන් ඉදිරියේ තියෙන්නේ.

මම ලන්ඩන්වල ඉන්නේ ඒකයි.මේක වසර දහස් ගානකට කලින් කරපු සැලස්මක්.ඇයි London වලින් පටන් ගන්නෙ?![]()
පිටසක්වල ජීවීන් මේ වෙනවිට මේ සූර්ය මන්ඩලයට අයත් සියලූම තාරකා දොරටු විවෘත කරලා ඉවරයි.ඒ වගේම සියලූම පිටසක්වල යානා සීරුවෙන් තබා ඇත. නිව්යෝක් නගරය වගේ විශාල යානා පවා පෘථිවියට එන වසරක් 2012.

. 

බ්ලැක්ස්ල ඇරල බෝර් වෙලා ඇති නේද!මම ලන්ඩන්වල ඉන්නේ ඒකයි.මේක වසර දහස් ගානකට කලින් කරපු සැලස්මක්.

මම ලන්ඩන්වල ඉන්නේ ඒකයි.මේක වසර දහස් ගානකට කලින් කරපු සැලස්මක්.

thava kochara kal yayi da. olympic ivara una gaman enavada? nathnam thava kal yanavada? maasa keeyak vithara yayi daපිටසක්වල ජීවීන් මුලින්ම ලන්ඩන් සහ එංගලන්තය අල්ලගෙන එතැනින් මුලු ලෝකයම සිය අණසකට ගන්න තව ටික දවසකින් එනවා.ඒක මට හොඳටම ෂුවර්.මම සේරටම සයින් කරලා ආවේ.ඇත්තටම සුභ අනාගතයක් ඔබලාට අන්තර්සක්වලින් ලැබෙනවා.ඔයාලට බොරු සුභ අනාගතයක් දෙන අය වගේ නෙවෙයි.
පිටසක්වල ජීවීන් මුලින්ම ලන්ඩන් සහ එංගලන්තය අල්ලගෙන එතැනින් මුලු ලෝකයම සිය අණසකට ගන්න තව ටික දවසකින් එනවා.ඒක මට හොඳටම ෂුවර්.මම සේරටම සයින් කරලා ආවේ.ඇත්තටම සුභ අනාගතයක් ඔබලාට අන්තර්සක්වලින් ලැබෙනවා.ඔයාලට බොරු සුභ අනාගතයක් දෙන අය වගේ නෙවෙයි.
මට නම් තෝ කියන ඒව සුවර්ම නෑ!පිටසක්වල ජීවීන් මුලින්ම ලන්ඩන් සහ එංගලන්තය අල්ලගෙන එතැනින් මුලු ලෝකයම සිය අණසකට ගන්න තව ටික දවසකින් එනවා.ඒක මට හොඳටම ෂුවර්.මම සේරටම සයින් කරලා ආවේ.ඇත්තටම සුභ අනාගතයක් ඔබලාට අන්තර්සක්වලින් ලැබෙනවා.ඔයාලට බොරු සුභ අනාගතයක් දෙන අය වගේ නෙවෙයි.

කල්පනා කරපන් උබේ මොලේ කොහෙ හරි තදට වැදුනද කියලාගැලක්ටික් යුගයට ඔබ පිවිසෙන මොහොත ආසන්නයටම පැමින සිටිනවා.නව තාක්ෂනය ඔබට අත් විඳින්න පුලුවන්.මේක අපගේ උසස්තම තාක්ෂනය නෙවෙයි.ඉහල තාක්ෂනයට පරිණාමිකව ක්‍රමවත්ව යන්න ඕනමයි.
අප දෙන තාක්ෂනයේ විශේෂත්වය වන්නේ ඔබට ටෙලිවිෂන් ස්පීකර් ජංගම දුරකතන දැන් තියෙන ප්‍රාථමික තාක්ෂනයට වෙනස්. ඉතා කුඩා ලෝහමය පෙත්තක් වගේ එකක් ඔබේ අතේ තියෙන්නේ.මේකට ඔබගේ මනසේ විධාන අනුව ඕනම දෙයක් බවට ඉබේම පරිවර්ථනය වෙනවා.එයට සැනෙකින් ජංගම දුරකථනයක් බවට පත් වෙන්න පුලුවන්.එය ප්‍රසාරනය වෙමින් ලැප්ටොප් එකක් බවට පත් වෙන්න පුලුවන්.ඒක වන්නේ මයික්‍රෝ තාක්ෂනයක් අනුව.මේ ලෝහමය පෙත්ත තුල යම් සුවිෂේශි පරිපථ අන්තර්ගතයි.එය ඉතාම කූඩායි.නමුත් එහි කුඩා යම් තාක්ෂනික ක්‍රමවේදයක් සහ ඔබේ මනසේ විධානයන් තේරුම් ගන්න පුලුවන් ක්ෂුද්‍ර පරිපතයක් අඩංගුයි.
මම කීවා විශාල ස්පීකර් ඕන නෑ.ඉතාම කුඩා කාසියක් වගේ එකකින් විස්මිත හඬක් සහිත ශබ්දයන් එනවා.එය ඔබට විශාල ස්පීකරයක් වගේ ඇසෙනවා.රූපවාහිනිය කියන්නේ ඕබේ සිරුරට සවි කරලා තියෙන කූඩා චිප් එකක්.ඒක රූප්වාහිනී තිරය ඔබ ඉදිරියෙ මවන්නේ මේ චිප් එක මගින් ඔබ සැබවින් ගන්නා ආලෝක තරංග ඔබේ මොලයට යවමින්.ඔබට තේරෙන්නේ ඔබ ටීවි එකක් ඉදිරිපිට වගේ පරිගනිකයත් මේ වගේ.ඇත්තෙන්ම එහෙම උප්කරන භාවිතා කරන කෙනෙක් පාරේ ගියොත් ඔබට ඔහුව පිස්සෙක් වගේ පේන්නේ.ජංගම දුරකතනයත් ඔබ විසින් පැලඳගෙන ඉන්න කුඩා චිප් එකක්.ඒක ඔබෙ මනස අනුව ඔබට එඔන කෙනාව කනෙක්ට් කරනවා.ඔබේ බ්‍රේන් එකට ශබ්දය ඇසෙනවා.මේ උපකරණ ඔබේ ස්නායූ වලට දෘශ්‍ය සහ ශබ්ද තරංග නිකුත් කරනවා.
,මෙච්චරටම මඤ්ඤං කියලා දන්නෙ අදනේ
..නැති නම් උබ Wall E Film 1 බැලුවද?අනේ බන් නිකන් බොළද කතා නොකර හිටපන්
..හිතේ මවා ගත්තු ලෝකෙක ජීවත් වෙන උබට නම් මේවා ෆට්ට ආතල් ඇති

.ඒත් සාමන්‍ය ජීවිතේ,ලෝකේ එයිට වැඩිය හුගක් වෙනස්
.දැන් වත් ඔය නාකි Talk වලින් මිදිලා Update වෙයන්.මේ 2012ගැලක්ටික් යුගයට ඔබ පිවිසෙන මොහොත ආසන්නයටම පැමින සිටිනවා.නව තාක්ෂනය ඔබට අත් විඳින්න පුලුවන්.මේක අපගේ උසස්තම තාක්ෂනය නෙවෙයි.ඉහල තාක්ෂනයට පරිණාමිකව ක්‍රමවත්ව යන්න ඕනමයි.
අප දෙන තාක්ෂනයේ විශේෂත්වය වන්නේ ඔබට ටෙලිවිෂන් ස්පීකර් ජංගම දුරකතන දැන් තියෙන ප්‍රාථමික තාක්ෂනයට වෙනස්. ඉතා කුඩා ලෝහමය පෙත්තක් වගේ එකක් ඔබේ අතේ තියෙන්නේ.මේකට ඔබගේ මනසේ විධාන අනුව ඕනම දෙයක් බවට ඉබේම පරිවර්ථනය වෙනවා.එයට සැනෙකින් ජංගම දුරකථනයක් බවට පත් වෙන්න පුලුවන්.එය ප්‍රසාරනය වෙමින් ලැප්ටොප් එකක් බවට පත් වෙන්න පුලුවන්.ඒක වන්නේ මයික්‍රෝ තාක්ෂනයක් අනුව.මේ ලෝහමය පෙත්ත තුල යම් සුවිෂේශි පරිපථ අන්තර්ගතයි.එය ඉතාම කූඩායි.නමුත් එහි කුඩා යම් තාක්ෂනික ක්‍රමවේදයක් සහ ඔබේ මනසේ විධානයන් තේරුම් ගන්න පුලුවන් ක්ෂුද්‍ර පරිපතයක් අඩංගුයි.
මම කීවා විශාල ස්පීකර් ඕන නෑ.ඉතාම කුඩා කාසියක් වගේ එකකින් විස්මිත හඬක් සහිත ශබ්දයන් එනවා.එය ඔබට විශාල ස්පීකරයක් වගේ ඇසෙනවා.රූපවාහිනිය කියන්නේ ඕබේ සිරුරට සවි කරලා තියෙන කූඩා චිප් එකක්.ඒක රූප්වාහිනී තිරය ඔබ ඉදිරියෙ මවන්නේ මේ චිප් එක මගින් ඔබ සැබවින් ගන්නා ආලෝක තරංග ඔබේ මොලයට යවමින්.ඔබට තේරෙන්නේ ඔබ ටීවි එකක් ඉදිරිපිට වගේ පරිගනිකයත් මේ වගේ.ඇත්තෙන්ම එහෙම උප්කරන භාවිතා කරන කෙනෙක් පාරේ ගියොත් ඔබට ඔහුව පිස්සෙක් වගේ පේන්නේ.ජංගම දුරකතනයත් ඔබ විසින් පැලඳගෙන ඉන්න කුඩා චිප් එකක්.ඒක ඔබෙ මනස අනුව ඔබට එඔන කෙනාව කනෙක්ට් කරනවා.ඔබේ බ්‍රේන් එකට ශබ්දය ඇසෙනවා.මේ උපකරණ ඔබේ ස්නායූ වලට දෘශ්‍ය සහ ශබ්ද තරංග නිකුත් කරනවා.

ගැලක්ටික් යුගයට ඔබ පිවිසෙන මොහොත ආසන්නයටම පැමින සිටිනවා.නව තාක්ෂනය ඔබට අත් විඳින්න පුලුවන්.මේක අපගේ උසස්තම තාක්ෂනය නෙවෙයි.ඉහල තාක්ෂනයට පරිණාමිකව ක්‍රමවත්ව යන්න ඕනමයි.