2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද ලංකාවේ තියෙන්නේ විකෘථි කරන ලඳ බුදු දහමක්.නමුත් නියම සත්‍යය මේ වසර තුල පිටසක්වල ජීවීන් ඔබලාට කියලා දේවී.
    දේව දත්ත කියන එකේ අදහස දෙවියන් ගැන දැනුම.ඒ කියන්නේ පිටසක්වල ජීවීන් ගැන දැනගෙන සිටීම. බ්‍රහ්ම දත්ත කියන්නේ බ්‍රහ්මයන් ගැන දැනුම, ඉහලතම සක්වල ජීවීන් ගැන දැනගෙන සිටීමයි.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    Lord Give me a Sign!
    I really need to talk to you Lord
    Since the last time we talked the walk has been hard
    Now I know you haven't left me
    But I feel like I'm alone
    I'm a big boy now but I'm still not grown
    And I'm still going through it
    Pain and the hurt
    Soaking up trouble like rain in the dirt

    nice song....thanks....rep+
     
    • Like
    Reactions: gcj

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලගේ අදූරදර්ශී ආකර්යක්ෂම පාලකයන් නිසා දැන් ලයිට් නිතරම කපනවා නේද? නමුත් පිටසක්වල ජීවීන් ආපූ ගමන් මේ වගේ ප්‍රශ්න නෑ. ඒ විතරක් නෙවෙයි විදුලිය,ජලය, ෆෝන් බිල් ආහාර,ඇඳුම්, නිවාස , සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ සේරම තාක්ෂනික ගැජට්ස් නොමිලේම දෙනවා.ඒක අපේ තාක්ෂනික දියුනුවට සිම්පල්.
     
    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    ඔයාලගේ අදූරදර්ශී ආකර්යක්ෂම පාලකයන් නිසා දැන් ලයිට් නිතරම කපනවා නේද? නමුත් පිටසක්වල ජීවීන් ආපූ ගමන් මේ වගේ ප්‍රශ්න නෑ. ඒ විතරක් නෙවෙයි විදුලිය,ජලය, ෆෝන් බිල් ආහාර,ඇඳුම්, නිවාස , සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ සේරම තාක්ෂනික ගැජට්ස් නොමිලේම දෙනවා.ඒක අපේ තාක්ෂනික දියුනුවට සිම්පල්.

    කරන්ට් බිල ,වතුර බිල් ෆෝන් බිල් නිකන් තමා දැනටත් දෙන්නේ
    ඒක නවත්තාපන්
    free දියන්
     
    Dhiyasena

    Member
    Dec 25, 2011
    15
    2
    3
    මේ ත්‍රෙඩ් එක ගැන සාරංශයක් මම අලුතෙන් එන අයට දාන්නම්.මේ ත්‍රෙඩ් එක ලියන පුද්ගලයා ඔරියන් ස්ටාර් නොහොත් ඔරායන් තුමා.ඔහුගේ ඔරියන් ස්ටාර් එකවුන්ට් එක බෑන් වුනා.ඒවා ගැන කතා නොකර ඉන්න එක හොඳයි.ඔරියන් තුමා කියන කෙනා ඔහුට පිටසක්වල ජීවීන් පිරිසක් හමුවුන බවත් ඔවුන් ඔහුට ලබා දුන් 2012 වසර තුල සිදුවන නව ආධ්‍යත්මික විප්ලවයක් නොහොත් ඇස්ට්‍රල් රෙවොලූෂන් එකක් ගැන ඔහුට ඉතාම වැදගත් තොරතුරු රාශියක් සහ ඔරියන්තුමා ගැන ඔහු නොදැන සිටි විශාල රහසක් හෙලි කලබව ඔහු කියනවා.
    ඔරියන්තුමා කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවියේ මානවයන්ගේ ආධ්‍යාත්මික පරිණාමය සහ ජීව පරිණාමයට උදව් කිරීම සඳහා එවන ලඳ පිටසක්වල ජීවියෙක්.ආධ්‍යත්ම පරිණාමය කියන්නේ ඇස්ට්‍රල් පරිණාමය කියන එක.
    පිටසක්වල ජීවීන් ඔරියන්තුමාට ප්‍රකාශ කරලා තියෙනවා ඇස්ට්‍රල් කියලා ශක්තියක් මානවයන්ට තිබෙන බවත් එය ක්‍රමයෙන් පරිණාමය වෙන ශක්ති විශේෂයක් බවත් එය පොසිටිව් සහ නෙගටිව් ශක්තීන් මෙන්ම හුඟක් ඔබගේ ජීව ඉතිහාසය ගැන ‍තෝරතුරු අඩංගු ශක්තියක් බවත්ය.මෙය කාටවත් විනාශ කල නොහැකි ශක්තියක් වෙන අතර නිර්වානය මගින් පමනක් පිටසක්වල තාක්ෂනය තුලින් එය අවසන් කල හැකි ශක්තියක් බවත් ඔහු කියනවා.ඇස්ට්‍රල් එනර්ජි එක අවසන් කල හැක්කේ ඉහල පරිනාමයක් තිබෙන පිටසක්වල ජීවීන්ට බවත් ඔවුන් පෘථිවිය වැනි ප්‍රාථමික ග්‍රහලෝක වල ඉපිද එය කෙලවර කල යුතු බව පැවසෙනවා.
    ඔරියන්තුමා කියන පරිදි මේ පිටසක්වල ජීවීන් අන්තර්සක්වල නොහොත් ඉන්ටැගැලක්ටික් ෆෙඩෙරේෂන් එකට අයත් විවිධ පරිනාමික මට්ටම් වල සිටින ඉතාම ඉහල අසෙට්‍රල් ශක්තීන් ලබා ගත් ජීවීන් වෙනත් ග්‍රහලෝක තුල සිටින බවත් ඔරියන්තුමා කියනවා.බ්‍රහ්මයන් කියන්නේ මේ ජීවින්ගේ ඉහලතම මණ්ඩලය බව ඔහු පවසයි..
    ඔරායන්තුමාගේ මුල් ග්‍රහලෝකය ඔරායන් ගැලක්ෂිය බවත් ඔහු තාරකා සටන් වලට පවා නායකත්වය දුන් ඉතාම ඉහල ගනයේ පිටසක්වල ජීවියෙක් බවත් කියයි.තවද මේ ඉතා දියුණු ජීවීන් පුනර්භවය පවා පලානය කරන ඉතාම තාක්ෂනිකව දියුනු පිරිසකි.ඔරියන්තුමා රාවණා රජු ලෙස යක්ෂ සහ නාග කියන පිටසක්වල ජීවීන් පිරිසක් සමග මුලුන්ම වසර දස දහසකට කලින් පෘථිවියට බැස්ස බවත් ඉන් පසු විවිධා කාර ලෙස පුනර්භවය ලබමින් පෘථ්වියේ හැම ප්‍රදේශයක්ම පාලනය කර ඇති බවත් කියයි. අශෝක අධිරාජ්‍යයා,ඇලෙක්සැන්ඩර් ,ආතර් රජතුමා, එංගනතේ රිචඩ් රජතුමා, ඒබ්‍රහම් ලින්කන්, ලෙනින් චෙගුවෙරා (ශ්‍රිගුවේර) ඔහුගේ පසුගිය භවයන් බවත් ඔහු කියයි.
    දිවා කාලය තුල මානවයෙක්ලෙස සිටින ඔහු රාත්‍රි කාලයේදි අසෙට්‍රල් ප්‍රොජෙක්ෂන් එකකින් බ්‍රහස්පති චන්ද්‍රයාගේ තිබෙන භූගත පිටසක්වල මධ්‍යස්ථාන වල ඇති ඔහුගේ පිටසක්වල සිරුරුකට බැස පෘථ්වියේ ක්‍රියාකාරකම් පිටසක්වල ජීවීන් සමග සැලසුම් කරන බවත් කියයි.ඔහු පිටසක්වල ජීවින්ට පෘථිවිය තුල සිදුවන ක්‍රියාකාරකම් ගැන උපදෙස් දෙන අතර ඔහු මේ පිටසක්වල කන්ඩායමේ නායකයාද වෙයි.
    2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ යානා විශාල ප්‍රමානයක් පෘථිවියට ගොඩ බසිනු ඇති බව කියන ඔරායන්තුමා පිටසක්වල ජීවින් පෘථ්වියේ පාලනය සියතට ලබාගනු ඇති බවත් කියයි.ඔරියන්තුමාව පෘථිවියේ පාලකයා වශයෙන් පත් වෙනු ඇති බවත් ඔහු මේ සූර්ය මණ්ඩලයට අධිපති තාරකා නායකයා නොහොත් ස්ටාර් ලීඩර් බව්ත් කියයි.2012 වසර තුල නවයුගයක් ඔහුගේ නායක්ත්වයෙන් ඇති වෙන බවත් මෙහිදි අන්තර්සක්වලට ඕන ආකාරයට මානවය්න් වෙගවත් ඇස්ට්‍රල් සහ ජීව පරිණාමයකට ලක් කරනු ඇති බව්ත් කියයි..නව යුගය වසර 700ක් වෙන අතර,ඉන්පසු මානවයන් අන්තර්සක්වල ජීවීන් නොහොත් ඉන්ටර්ගැලක්ටික් බීන්ස්ලා බවට පත් වෙනු ඇත.
    පිටසක්වල ජීවින්ගේ සුවිශාල භූගත මධ්‍යස්ථාන චන්ද්‍රයාගේ, පෘථිවියේ සාගරය යට,බුද සෙනසුරු,අඟහරු ,බ්‍රහස්පති කියන සියලූම අනෙකුත් ග්‍රහලෝක තුල ඇති බව්ත් ඔරායන්තුමා කියයි.අප සිටින විශ්වය සූර්යයන් සහිත තාරකා විශ්වයක් බවත් එය වෙනත් විශ්වයක සිටි ඉතාම දියුණු ජීවීන් පිරිසක් තාක්ෂනිකව නිෂ්පාදනය කර ඇති බවත් ඔරියන්තුමා පවසයි.තාරකා රහිත විශ්වයක සිට මේ බ්‍රහ්මයන් සමග ඔරියන්තුමාද මේ තාරකා විශ්වයට පැමින ඇත.පෘථිවි මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමය සඳා බ්‍රහ්ම මණ්ඩලය ඔරියන්තුමාව පෘථ්වියට එවා ඇත.ඔහුගේ මෙම මෙහෙයුමේ පලමු අදියර 2012 වසර තුලින් අවසන්වේ.
     
    Last edited:

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6

    පිටසක්වල ජීවින්ගේ සුවිශාල භූගත මධ්‍යස්ථාන චන්ද්‍රයාගේ, පෘථිවියේ සාගරය යට,බුද සෙනසුරු,අඟහරු ,බ්‍රහස්පති කියන සියලූම අනෙකුත් ග්‍රහලෝක තුල ඇති බව්ත් ඔරායන්තුමා කියයි.
    ela ela man me thread eka dapu dawase idan kiyawana 100%k wishwasa karana ekek

    orionthumata jaya wewa!!!!
     
    ඔරියා account එක බෑන් උනාම අලුත් එකකින් පටන් ගත්තා නේද...? :lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔයාලගේ අදූරදර්ශී ආකර්යක්ෂම පාලකයන් නිසා දැන් ලයිට් නිතරම කපනවා නේද? නමුත් පිටසක්වල ජීවීන් ආපූ ගමන් මේ වගේ ප්‍රශ්න නෑ. ඒ විතරක් නෙවෙයි විදුලිය,ජලය, ෆෝන් බිල් ආහාර,ඇඳුම්, නිවාස , සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ සේරම තාක්ෂනික ගැජට්ස් නොමිලේම දෙනවා.ඒක අපේ තාක්ෂනික දියුනුවට සිම්පල්.

    thawama alien lage lakunakwath penna nehe machan.. :sorry:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    ඔරියා මට බ්‍රෙන් තරගයක් එවලා උබලා ඉන්නවද කියලා බලන්න කිවා (මම කඩේ අවා කියපල්ලා දැන් මොනවා උනත් ඔරියා රජ උනාම ඇස්ට්‍රල් එන්ජි ට්කක් වැඩි කරගන්නවා )
     
    Status
    Not open for further replies.