මචන් , මාලබේ පැත්තෙන් නිදහසේ පාඩම් කටයුතු කරගෙන යන්න පුළුවන් හොද තැනක් (තනි කාමරයක්) තියනවනම් මට හොයල දීපන්කො .ලොකු උදව්වක් මචෝ එළකිරියේ ඉන්න යාලුවෝ පුළුවන් විදියකට උදව්වක් කරන්න ....