යකොව් උබේ ලග නැත්තේ මක්කයි![]()
ඒක තමයි කීවෙ බං,
උඹල කියන ඕන දෙයක් දෙන්නම් කියල (ගොඩක් අයට ඒකම ඕන නම්)..
ලිස්ට් දාන්න ගියොත් ඒක හදන්නම පැය 6, 7ක් යයි.
මට නැත්තෙ ඉඩ තමයි.
මේ කියන දේවල් වලින් එකක් හරි මම ලඟ නැතුව කියනවයි කියලා හිතනව නම් අනිවා list එකේ screenshot ඉල්ලපල්ලා.
මචන්ලා උඹලට එවන්න තමයි පොඩ්ඩක් කල් යන්නේ.
ඒකට මාත් එක්ක උරණ වෙන්න එපා හොඳද මම එවන්නම් පුළුවන් ඉක්මනට.
ubala laga Spellbinder 1,2 thiyenawada ..thiyenawanam mata P.M ekak dapalla...
ඔව්, සීසන් දෙකම තියෙනව (without sinhala subs)..
තව ඕන උන් සෙට් වෙයල්ලා..ඔව්, සීසන් දෙකම තියෙනව (without sinhala subs)..
තව ඕන උන් සෙට් වෙයල්ලා..
ඔව්, සීසන් දෙකම තියෙනව (without sinhala subs)..
තව ඕන උන් සෙට් වෙයල්ලා..

උරණ වෙන්නේ නැහෑඒක තමයි කීවෙ බං,
උඹල කියන ඕන දෙයක් දෙන්නම් කියල (ගොඩක් අයට ඒකම ඕන නම්)..
ලිස්ට් දාන්න ගියොත් ඒක හදන්නම පැය 6, 7ක් යයි.
මට නැත්තෙ ඉඩ තමයි.
මේ කියන දේවල් වලින් එකක් හරි මම ලඟ නැතුව කියනවයි කියලා හිතනව නම් අනිවා list එකේ screenshot ඉල්ලපල්ලා.
මචන්ලා උඹලට එවන්න තමයි පොඩ්ඩක් කල් යන්නේ.
ඒකට මාත් එක්ක උරණ වෙන්න එපා හොඳද මම එවන්නම් පුළුවන් ඉක්මනට.
![]()

ane machoo ehenam ewapannko..
matat ona![]()
තව ඕන උන් කියපල්ලා,
එතකොට එවන එක ගැන seriously සළකා බලන්න පුළුවන්..
මම ෆොටෝෂොප් tuts. එක්කම ඒකත් එවන්න පුළුවන් නම් ඒ කෙනෙක්ට එවන්නම්.
ඒක මටත් ලේසියි, වැඩෙත් කෙරෙනව.එළ..![]()
තව ඕන උන් කියපල්ලා,
එතකොට එවන එක ගැන seriously සළකා බලන්න පුළුවන්..
මම ෆොටෝෂොප් tuts. එක්කම ඒකත් එවන්න පුළුවන් නම් ඒ කෙනෙක්ට එවන්නම්.
ඒක මටත් ලේසියි, වැඩෙත් කෙරෙනව.
බොට නිවාඩු කවදයි යකොව්

ෆොටෝෂොප් tuts මක්කයි
තාම යවන්න උනේ නෑ මචෝ..
එවන්නම් එවන්නම්,
පොඩ්ඩක් ඉවසා හිටපල්ලා..

Sinhala eka 90i machan!
ටීවී එකේ ගිය එක record කරලද?
90යි කීවෙ?
මගෙ ලඟ තියෙන්නේ ඩීවීඩී රිප් ද කොහෙද,
VHS ද මංදා එක සීසන් එකක්.
කොහොමහරි ඔරිජිනල් වීඩීයෝ එකකින් රිප් කරපු එකක්.
ටීවී චැනල් එකකින් capture කරපු එකක් නෙවෙයි.![]()
ටීවී එකේ ගිය එක record කරලද?
90යි කීවෙ?
මගෙ ලඟ තියෙන්නේ ඩීවීඩී රිප් ද කොහෙද,
VHS ද මංදා එක සීසන් එකක්.
කොහොමහරි ඔරිජිනල් වීඩීයෝ එකකින් රිප් කරපු එකක්.
ටීවී චැනල් එකකින් capture කරපු එකක් නෙවෙයි.