FREE.....ක්ලික් කරලම බලන්න...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
යකොව් උබේ ලග නැත්තේ මක්කයි :baffled:

:yes: ඒක තමයි කීවෙ බං, :love: උඹල කියන ඕන දෙයක් දෙන්නම් කියල (ගොඩක් අයට ඒකම ඕන නම්).. :baffled: ලිස්ට් දාන්න ගියොත් ඒක හදන්නම පැය 6, 7ක් යයි. :no: මට නැත්තෙ ඉඩ තමයි.

:yes: මේ කියන දේවල් වලින් එකක් හරි මම ලඟ නැතුව කියනවයි කියලා හිතනව නම් අනිවා list එකේ screenshot ඉල්ලපල්ලා.

:( මචන්ලා උඹලට එවන්න තමයි පොඩ්ඩක් කල් යන්නේ. :love: ඒකට මාත් එක්ක උරණ වෙන්න එපා හොඳද මම එවන්නම් පුළුවන් ඉක්මනට.
11.gif
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    උරණ වෙන්නේ නැහෑ :rofl: :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ane machoo ehenam ewapannko..

    matat ona :D:D

    11.gif
    එළ.. :love: තව ඕන උන් කියපල්ලා, :yes: එතකොට එවන එක ගැන seriously සළකා බලන්න පුළුවන්.. :D මම ෆොටෝෂොප් tuts. එක්කම ඒකත් එවන්න පුළුවන් නම් ඒ කෙනෙක්ට එවන්නම්. :yes: ඒක මටත් ලේසියි, වැඩෙත් කෙරෙනව.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272

    ෆොටෝෂොප් tuts මක්කයි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Sinhala eka 90i machan!

    :confused: :confused: ටීවී එකේ ගිය එක record කරලද? :nerd: 90යි කීවෙ? :dull: මගෙ ලඟ තියෙන්නේ ඩීවීඩී රිප් ද කොහෙද, :nerd: VHS ද මංදා එක සීසන් එකක්. :yes: කොහොමහරි ඔරිජිනල් වීඩීයෝ එකකින් රිප් කරපු එකක්. :no: ටීවී චැනල් එකකින් capture කරපු එකක් නෙවෙයි.
     
    elazzz :D