aye internet ඕනෙම නැ.

Juni@r

Member
May 18, 2012
370
22
0
internet ඕනෙම නැ.මෙන්න ඉන්දියාවේ නළුවාගේ power එක internet නැතිව වැඩ කරන web site 1 . හේතුව දන්නවද මොකක් ද කියල.එක වැඩ කරන්නේ රජිනිකන්ත් ගේ power එකෙන් .:rofl::rofl::rofl::rofl:repost ද දන්නේ නැ.දන්නේ නැති aයට බලන්න දැම්මේ. හේතුව නම් දන්නවා මම ඔයාලත් දන්නවා ඇති...:rofl::rofl::rofl::D:D:lol::lol::lol:

PS:may site eka weda karanne internet eka disconnect karapuwama:rofl::rofl::rofl:

link click:love:
 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    oya rajini khanth po*s ta barida danne naha mekata mona hari karanna

    ඉන්දියාවේ විදුලිය බිඳ වැටී මිලියන 600 ක්‌ දුෂ්කරතාවට

    ඉන්දියාවේ මිලියන 600 කට අධික ජනතාවට පසුගිය දෙදින තුළ විදුලි බලය ලැබී නැත. ඉන්දීය උතුර හා නැගෙනහිර විදුලිබල පද්ධති බිඳ වැටීමෙන් මේ දුෂ්කරතා මතුවී ඇත.

    විදුලි බලය අක්‍රීය වීමෙන් බටහිර බෙන්ගාලයේ පතල් කම්කරුවන් රැසක්‌ පතල් තුළ සිරවී තිබේ. නවදිල්ලියේ දුම්රිය සේවාවන්ද මුළුමනින්ම නතරවි ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දීය විදුලිබල ඇමැතිවරයා පැවසුවේ අධික විදුලි පාරිභෝජනය නිසා විදුලිය බිඳ වැටීම සිදුවී ඇති බවයි.
     
    eka ithin ugen ma thaami ahanna wenne.
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    Shaolin+Monks06.jpg

    ????????????????????????????????????????????
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉංදියාවෙ මොඩයන්ට මේකත් චූන් ඇති:lol::lol:,තු නොදකින් රජිනි ගොරකයා:frown:,මට පෙන්නන්න බෑ:no::angry::frown::growl: