Ultrasurf wage software ekak one

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගෙ ස්කයිප් නම් වැඩ:rolleyes:,ඒත් ස්කයිප්.කොම් එක බ්ලොක්:angry::angry:,Hotspot එකෙන් නම් යන්න පුළුවන් මට:rolleyes::D

    Bump ekak dennam macho
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    HOTSPOT SHIELD MAX EEKEN YANNA PULUWAN PORN IDAN BLOCK KARALA THIYENA HAMA MAGULAKATAMA YANNA PULUWAN.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    HOTSPOT SHIELD MAX kiyala ekakuth thiyanawada? mata skype use karanna one machan
    උබට ස්කයිප් එකද ඔපන් වෙන්නෙ නැත්තේ:rolleyes:,නැතිනම් ස්කයිප්.කොම් වෙබ් සයිට් එකටද:rolleyes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Skype program eka machan. mama mehe voice chat karanne meken. :(
    එහෙනම් හොට්ස්පොට් පිහිට තමyi මචෝ:(,තව සොෆ්ට්වෙර් නම් තියනවා ඒත් 300MB ගියපු ගමන් ඉවරයි:(,මෙහෙම දේකුත් තියනවා බන්:rolleyes:,Hotspot එක on කරපු ගමන් net එක Slow වෙනවා:angry::angry::frown::growl:

    උබ ඉන්නේ මොන රටේද බන්,ස්කයිප් එක Open වෙන්නේ නැති රටවල් වලට OoovooO එක Open වෙනවා:D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එහෙනම් හොට්ස්පොට් පිහිට තමyi මචෝ:(,තව සොෆ්ට්වෙර් නම් තියනවා ඒත් 300MB ගියපු ගමන් ඉවරයි:(,මෙහෙම දේකුත් තියනවා බන්:rolleyes:,Hotspot එක on කරපු ගමන් net එක Slow වෙනවා:angry::angry::frown::growl:

    උබ ඉන්නේ මොන රටේද බන්,ස්කයිප් එක Open වෙන්නේ නැති රටවල් වලට OoovooO එක Open වෙනවා:D

    ehemada? Hotspot mama kamathi naththe machan hama magulama pc eka athulata awith infect wenawa. ultrasurf thamai elatama wada kare. dang ekath naha. mama inne Oman wala machan. mehe ISP un voice chat block karala unge ammalata. :angry::angry::angry: