මෝඩ_ආතල්..........

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    අපේ ගෙදර වතුර ටැංකිය බැදලා තිබුනේ වහල උඩ..දවසක් අයියයි මමයි වහලේ නැගලා ටැංකියට බැහැලා නැවා..සද්දේ ඇහිලා තාත්තා අපිව වහලෙන් බස්සගෙන..ගැහුවා හොදට:(
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    අපේ ගෙදර වතුර ටැංකිය බැදලා තිබුනේ වහල උඩ..දවසක් අයියයි මමයි වහලේ නැගලා ටැංකියට බැහැලා නැවා..සද්දේ ඇහිලා තාත්තා අපිව වහලෙන් බස්සගෙන..ගැහුවා හොදට:(

    Uba hodai, mama gedara malu dana pokune behela napu ekek..
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අපේ ගෙදර වතුර ටැංකිය බැදලා තිබුනේ වහල උඩ..දවසක් අයියයි මමයි වහලේ නැගලා ටැංකියට බැහැලා නැවා..සද්දේ ඇහිලා තාත්තා අපිව වහලෙන් බස්සගෙන..ගැහුවා හොදට:(

    ඕක මෝඩ ආතල් එකක්ද බං? ෆට්ට ආතල් නෙ. මමත් කරල තියෙනවා.... :rofl::rofl::rofl: