එජාපයෙන් හදිසි සමුළුවක්,නියෝජ්‍ය නායක රව
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පක්ෂ සම්මේලනයක් කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එහි දී ගන්නට යන තීරණ රැසකින් රනිල් විරෝධී පිල බරපතල අර්බුදයකට ලක් විය හැකි හැකි බවද පැවසේ.
මේ වන විට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා නියෝජනය කළ රනිල් විරෝධී කණ්ඩායම දියාරු වී ඇති අතර මෙම වාසි සහගත පසු බිම හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම පක්ෂ සම්මේලනයක් සදහා සූදානම් වන ලෙස තම සමීපතමයන්ට දන්වා ඇතැයි සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට වසර 66 ක් සපිරෙන සැප්තැම්බර් 06 වන දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මීලග පක්ෂ සම්මේලනය පවත්වන්නට මූලික සාකච්චා සිදුවෙමින් ඇතැයිද දැනගන්නට ඇත.
මෙම පක්ෂ සම්මේලනය වනවිට සජිත් කණ්ඩායම සී සීකඩ විසිරී ඇති අවස්ථාවේ පක්ෂ සම්මේලනයේ දී සම්මත විය හැකි යෝජනාවන්ට එරෙහි වීමේ හෝ වළක්වා ගැනීමේ අවකාශ සජිත් පිල විසින් දැනටමත් ගිලිහවා ගෙන ඇත. මෙම තත්ත්වය වඩාත් හොදින් නඩත්තු කරන රනිල් පිල මෙම පක්ෂ සම්මේලනයත් ඉන් පසුව එළැඹෙන කාල පරාසයත් තුල නායකත්ව මණ්ඩලය තමන්ට රිසි වෙනස්කම් සිදු කර ගැනීමට නියමිතය.
ඒ අනුව නියෝජ්‍ය නායක තනතුර සදහා පෙර අවස්ථාවේ නියෝජ්‍ය නායක සුහද තරගයට ඉදිරිපත් වී නිහඩව සිටින රවී කරුණානායක මන්ත්‍රීවරයා පත්කර ගැනීමටත්, අනාගතයේ පක්ෂය භාර ගැනීමට සුදුස්සා ලෙස රුවන් විජේවර්ධන මන්ත්‍රීවරයා උප නායක තනතුරට පත් කරන්නටත් රනිල් පාර්ශ්වය සූදානමින් සිටින බව දැන ගන්නට ලැබේ.

unp කාරයන්ට දෙයියන්ගෙම පිහිටයි.

Code:
lankacnews
Last edited by a moderator: