සසර පැතුම.....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පළමු ආදරේ සුවද ඔබ ලගයි...
    මට තනිකම විතරයි...
    :(:(:(

    ඇඩෙනවා පුසෝ... හැම තැනම දුක විතරයි...
    සසර දුකකි :(
    ඇඩෙන කවි වලට තිත තියල විදින කවි වලට අත තියපන්කො පූස්..
    මේ කාලෙකින් ඇඬෙන එකක් දැම්මේ:rolleyes:
    පහුගිය ටිකේම ලවු ඒවා දැම්මේ:love::love:
    එල මචෝ....:)
    තෑන්ක්ස්:D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ජයවේවා
    11.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැතුවට ඔබේ අත ගන්නට...
    වරම් නැත එය සිප ගන්නට...
    ඇත කදුළු හඩන්නට...
    එනමුදු ඔබ නොමැත මා සනසන්නට....

    :(:(:(
    කරුමෙට
    හිතෙනව මැරෙන්නට
    වහ බී මට :(
    සුපිරි....
    11.gif
    11.gif
    11.gif
    ආ චිකි:P
    තෑන්ක්ස් කිව්ව:D