සසර දුකකිපළමු ආදරේ සුවද ඔබ ලගයි...
මට තනිකම විතරයි...
ඇඩෙනවා පුසෝ... හැම තැනම දුක විතරයි...

මේ කාලෙකින් ඇඬෙන එකක් දැම්මේඇඩෙන කවි වලට තිත තියල විදින කවි වලට අත තියපන්කො පූස්..



තෑන්ක්ස්එල මචෝ....![]()




lassanai saho
බොහොම ස්තූතියිජයවේවා![]()

කරුමෙටපැතුවට ඔබේ අත ගන්නට...
වරම් නැත එය සිප ගන්නට...
ඇත කදුළු හඩන්නට...
එනමුදු ඔබ නොමැත මා සනසන්නට....

ආ චිකිසුපිරි....![]()
![]()
![]()


පරණ දුක හිතට අරන් විරහ එකක් ලිව්වමොකද පූස් දුකෙන් වගේ
ලස්සන වචන ටික බන්
