මචන් ඔයාලට පුළුවන් නම් මේ පේන කීබෝඩ් එක ... ඒ කියන්නේ ඕගන් එකේ නම මොකක්ද කියල හොයල දෙන්න. මම දෙනවා රුපියල් 2000 ක් සිරාවටම !!
http://elakiri.com/forum/showpost.php?p=13078670&postcount=2142
http://elakiri.com/forum/showpost.php?p=13078670&postcount=2142
ඕක නම් මොකද්ද දන්නෙ නෑ..
උඹට කී බෝඩ් එකක් ගන්න ඕන නම් ගනින් Yamaha PSR-S910 වගේ එකක්..
ආයෙ ලොවෙත් භාණ්ඩෙ..
ඕක ගැන නම් දන්නෙ නෑ,
අතිරේක දේවල් කීවෙ නිකමට..