RS. 2000 ඕනද???

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඕක සාමාන්‍ය midi කීබෝඩ් එකක් මම හිතන්නෙ.
    කීබෝඩ් එකේ ටෝන්ස් පාවිච්චි කරන්න ඕනෙ නම් ඔය වගේ එකක් නම් හරි යන්නෙ නෑ.
    හැබැයි ඔය තිරයෙ පේන වගේ මෘදුකාංගයකට සම්බන්ධ කරගත්තම හොඳ ටච් රෙස්පොන්ස් තියන සාමාන්‍ය midi කීබෝඩ් එකකිනුත් ලොකු වැඩ දාන්න පුළුවන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: ඕක නම් මොකද්ද දන්නෙ නෑ.. :) උඹට කී බෝඩ් එකක් ගන්න ඕන නම් ගනින් Yamaha PSR-S910 වගේ එකක්.. :cool: ආයෙ ලොවෙත් භාණ්ඩෙ.. :sorry: ඕක ගැන නම් දන්නෙ නෑ, :D අතිරේක දේවල් කීවෙ නිකමට..
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    ඕක සාමාන්‍ය midi කීබෝඩ් එකක් මම හිතන්නෙ.
    කීබෝඩ් එකේ ටෝන්ස් පාවිච්චි කරන්න ඕනෙ නම් ඔය වගේ එකක් නම් හරි යන්නෙ නෑ.
    හැබැයි ඔය තිරයෙ පේන වගේ මෘදුකාංගයකට සම්බන්ධ කරගත්තම හොඳ ටච් රෙස්පොන්ස් තියන සාමාන්‍ය midi කීබෝඩ් එකකිනුත් ලොකු වැඩ දාන්න පුළුවන්

    Machan Midi ekakin Cubase ekka wada karahakida??? :nerd:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Machan Midi ekakin Cubase ekka wada karahakida??? :nerd:

    අනිවාර්යයෙන්ම පුළුවන්. සාමාන්‍යයෙන් Cubase වලින් වැඩ කරන්නෙ එහෙම තමයි